Rawana Season 02 | Episode 56 07th November 2020


Просмотров:
0
Добавлено:
08.11.2020
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Nilu Suranga: API aye mula edanma rawana balanooo...kohomada unath rawana. 3ta.....me naluniliyanvama gannavanam api hamoma kamathiiiii.....kamathiaya athussannaaa.........thushar sir 3me naluniliyanvama ganna.......anivarenma.....helayanta jaya

Rahul Singh rajput: Anyone here who know hindi . Koi hai ?

Dilani Sadana: 👍👍👍👍

Weerasinghe Weerasinghe: රාවණා නියම තේජසක් ඇති කෙනකු මේකට ගැනීම කතාව තවත් ලස්සනයි

Weerasinghe Weerasinghe: Darni මකර

Udayakumar Natarajan: I need English subtitle bro

Kalpani Rathnayaka: Chamath likes this teledrama a lot. Januka is the best 👍

Priya Priya: Budusaranai daviphitai hemotama ❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞❣️❣️❣️

HARSHANI SEUWANDI: Mta rawana gana thawa visthara danaganna oni udau karannako plz yaluwane

Shrimati Shrimati: මීනක්ෂි ...කුවෙිරගේ...දියනිය....කුවෙිරම..තමයි .....ඉරිසියාවෙන්...පෙලෙන්නෙ..මන්දෝදරීට..කරදරයක් වෙයිද ...🤔🤔

kumara weraduwage: දැන් තමයි බලන්නේ...ඊයේ පෙරේදා බලන්න එන්න බැරි උනා...✌ ජය ස්‍රී රාවණා ...සිවුහෙලයන්ට ✌ජය ...!

Eduardo_SV: instagram of the girl?

Sanuka Nirman: බුදුන්ගේ දේශය රාවණ පරපුර 🙏🙏🙏💜️💜️💜️

Sithum Kawinda: ලෝක කෝරෝනා වසංගතය හෙලයට බලපාන මෝහෝතේ රාක්ෂ,යක්ක,නාග,දේව හැමෝම එකට ඉන්න ඕන මෝහෝතක් හෙලයට ජය. 💪💪💪 💪

Nande Nande: mam.balanaw.eyid

Samanmali Samanmali: Neyamaaaaiiiiiii

Shiroma Nilanthi: ❤❤❤

Nilanthi Dipika: වැඩියෙන් ඉන්නෙ හිගන්නෝ පිස්සු මුන්ට කතාවත් එපා කරනෙව ........

Shanika Sandamali: Rawana balana kattiya me👈 konata

ishara ekanayake: මැදපෙරදිග වැඩකරන මම අනිවාර්යයෙන්ම අසාවෙන් බලන නාට්‍යයක් ,හෙළ යක්කයන්ට ජය

Kumari Pna: indiyave sakkili haththa adath un ape rate ayata oluva athagana gaman toku aninava

Anjali Wijerathne: ගිරි මාලිගාවෙ ඉඳන් රාවනට ඔත්තු සපයන්නේ භද්‍ර නේද..

sanduni akarsha: ජලි මොකෝ එකපාරටම වෙනස් උනේ

Nipuna Janith: Meyata ma අබ්බැහි වෙලා

Purna Rajapaksha: මේකට කමෙන්ට් එකක් දාන්නත් බැ චැනල් සබ්ක්‍රයිබ් කරන්න එවනානේ 😥

SKA: Kambili ❤️❤️❤️

Senavirathna Anura: අපේ හෙළයින්ට ජයවේවා ......... රාවණා රජතුමාට ජයවේවා...........

Lalith Dewendra: 👍👍👍👍👍👍

Renu Renu: Jaya wewa rawana athulu yakkainta👍👍👍👍👍

madhusika wirasinha: Rawanage kalin thibuna prathapawath bawa uda adumata dan nahane..

Kapila Kumara: යලි නැඟී සිටිමු. රාවණ සේනාව ලෙසින්.දුරලමු. සියලු දුර්භීක්ෂයන්.

Pradeep Suranga: මුළු ලොවම සුවපත් වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏

Damindu Tharinda: ගිරිබලකොටුවේ ඔත්තුකරු සූර්‍යමුකී..

Anusha Damayanthi Pathiranage: කොච්චර ටෙලි නාට්‍ය තිබුනත් රාවණ එනකන් බලාගෙන ඉන්න මම වගේ අය කො කො මෙම පැත්තත් බලන්න යක්කයිනෙ 👍👍👍👍👍♥️♥️♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏😀😀😀😀😀

Gayan J Bro: ❤❤❤❤

හෙළ දීපය: රාවණා ⁣අලුත් කොටස එනකල් මග බලන් හිටපු අය මේ කොනට

Supun Rangana: Lassanai

ලහිරැ ලක්මාල් Lakmal: නිරිදු රාවනා 💪💪💪💪💪💪💪🙏🙏🙏

Kusuma Kusuma: රාවණා ආයෙත් ආවනම් නියමයි මේ රටේ අනාගතයට හොදම අවන්ක රජු රාවණා තමා

Infomi TV: මගේ වයස් 35 මට ළමයි 2 ඉන්නවා එක ලමයෙකුගෙ පපුවේ හිලක් ඩොක්ටස්ලා කිව්වා ඔපරෙශන් එකට ලක්ෂ 25 යනවා කියලා මං බස් වල ගිහින් එකතු කරපු සල්ලි ලක්ෂ 5 තියෙනවා අරමුදලෙන් ලබුනු සල්ලි ලක්ෂ 10 තියෙනවා .දැන් ඇදිරි නීතිය හින්දා ඉතුරු ලක්ෂ 10 හොයන්න මම youtube channel එකක් පටන් ගත්‍තා .විඩියෝ අප්ලොඩ් කරන්න ගෙදර ලග තියෙන free wifi එකකින් පුලුවන් නම් ස්බ්ක්‍රබ් කරලා උදව් කරන්න..

Infomi TV: මගේ වයස් 35 මට ළමයි 2 ඉන්නවා එක ලමයෙකුගෙ පපුවේ හිලක් ඩොක්ටස්ලා කිව්වා ඔපරෙශන් එකට ලක්ෂ 25 යනවා කියලා මං බස් වල ගිහින් එකතු කරපු සල්ලි ලක්ෂ 5 තියෙනවා අරමුදලෙන් ලබුනු සල්ලි ලක්ෂ 10 තියෙනවා .දැන් ඇදිරි නීතිය හින්දා ඉතුරු ලක්ෂ 10 හොයන්න මම youtube channel එකක් පටන් ගත්‍තා .විඩියෝ අප්ලොඩ් කරන්න ගෙදර ලග තියෙන free wifi එකකින් පුලුවන් නම් ස්බ්ක්‍රබ් කරලා උදව් කරන්න..

umandi sandunika: 👌👌👌

Sinethmadusanka Madusanka: එ දවස්වල තිබ්බ සිංහ ලේ දැන් නැහ වගේ නේද මෙවා පෙන්නලා රටේම මිනිස්සු ගොනා කරලා රටම විනාස කරපු දෙකේ පරන

Rani Qween: මොන තරම් සෙනාව ආවත් රාවණ රජතුමා බය වෙන්නෙනැහෑ එයාගෙ සෙනාව බයවෙන්නෙනැ දරනිගෙ ගන්න සෙබලිය කරන්නෙ අනතූරැ දායක වැඩක් කම්බිලිට අනතූරක් වගෙ ජය වේවා

Lakshitha Jayaminda: Rawanage podi මාමණ්ඩිය ko

Bbdns Nsnzns: 💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💓💓💓💓💓👍👍👍👍👍👍👍👍💪💪💪💪💮💮💮💮💮💮💮💮💮🥀💮💮🥀🥀

Dilan Hansa: Adre ravana ❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️

Top- 24h: රාවණ❤️❤️❤️👍

Sehera Abimani: dumarakka berihan denw...

Chamindar Kumar: මන්දෝදරි ජය නියතයි රාවණ සටනට ජය රාවණ සේනාව හා හෙළයන්ට ජය දරනී ආරක්ෂා වේවා

Shanika Fanando: Adarey rawana රජුට ❤️❤️❤️❤️

Mallika A: Apith kuwait wala idan rawana balanawa bs

Kuwait Kwt: රාවණ puthuni ඔය,ඇඳුම් ආභරණ කොතරම් barada,සැමට තෙරුවන් සරණි 🌹❤🌹❤🌹🕊️

Rere Alzahrani: අපගේ විදේශ ගත සියලු දෙනා පරිස්සමින් ඉන්න ඒ මොකද අපට අපි විතරයි බව මතකයේ තබා ගනිමු අප එන තුරු නෑදෑයෝ මඟ බලන් ඉන්න බව අප සිතට ගනු ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏යක්යන්ට ජය

jeneki jeneki: රාවණා ටේලිනාට්‍ය නො ලයික් දාන් අයගේ අත් දෙක කඩින්න ඔනෙ සිංහලයා ගේ සිංහ කම වටිනා කමක් දන්නේ නැති එවුන් තමයි මෙ රටේ හතුරො

Nishani kumari: යක්කයන්ටත් යක්ක දේශයටත් අපේ රාවණා රජුටත් ජය ❤️❤️❤️❤️

Ama ama amasha: 😙😙😙😙

Nirosha Malkanthi: තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤

punchi Samanali: Rakka Aiyannde😍👌❤

punchi Samanali: Ravana kathawe.Ragapana Siyaluma denama.Superrrr👌👌👌👌👌❤❤❤❤

punchi Samanali: Ravanata Jaya💪💪💪❤❤Ravana Senawata Jaya💪💪❤❤❤❤❤❤❤

livsha prasadi: 😍😍

Nandana Kumara: 🧡❤💛💚❤️🇱🇰

Awishka Maduwantha: රාවණා අසවෙන් බලන එක එක රාවණා ❤️❤️❤️

sihinaya soya-සිහිනය සොයා: Rawana ෆට්ට

sihinaya soya-සිහිනය සොයා: හායි_යාලුවනේ😍 සිහිනය සොයා යන ගමනට සහයෝගයක් දෙන්න....💛💛 අපේ පැත්තෙ සිංදු ටිකක් තියේ🤗, ඇවිත් බලන්න, හොදනම්  සහයෝගයක් දෙන්න. තෙරුවන්සරණයි! 💛💚💛💚💛💚💛💚💛.......

Dilsara Kasun: අන්තිම එක... මීනක්ෂිට මොනා වෙයිද

Kasun Camara: 💯❤

Dilsara Kasun: දැන්නම් බයකුත් දැනෙනවා... රාවණ සේනාව මෙන් සිය ගුණයක් සුර සෙබළු

Anil Msanka: ජයවේවා ජයවේවා

jandra jandra: රාවණට ජය යක්කයන්ට ජය හේළයන්ට ජය

රෝසොන් දිල්සර Roson Dilsara: විශේෂ ඉල්ලීමයි ! මේ රූපවාහිනී නාට්‍යයේ කමෙන්ට් පලකයේ කමෙන්ටු පල කිරීමේ දී බොහෝ දෙනා රාවණ රජු ඇතුළු හෙළ විරුවන්ට තම ගෞරවය පිරි නැමීම අරමුණු කොට ගෙන , නොදැනුවත්කම නිසා රාවණ ඉතිහාසය උපහාසයට ලක් වන අකාරයේ කමෙන්ටු පල කරනු දැකිය හැක. උදා ÷ "හම්බෝහ් රාවණ"...! ඔබ ගේ අදහස් දැකිවීමේ අයිතියට ගරු කරන්නෙමු ! මෙවැනි කමෙන්ටු ඔබ සටහන් කරන්නේ තම ගරුත්වය පල කිරීම ට බව ද දන්නෙමු ! නමුදු , මෙවැනි කමෙන්ටු පල කිරීමෙන් බොහෝ විට සිදු වන්නේ පිටින් බලන අයෙකුට රාවණ ඉතිහාසය පිලිබඳ අප්‍රසාදයක් ජනිත වීමයි ! එබැවින් කමෙන්ටු පල කිරීමේ දී , විශෂයෙන්ම මෙවැනි වැඩසටහන්වල අදහස් පල කිරීමේ දී වඩාත් හොදින් සැලකිලිමත් වන ලෙස ඉල්ලා සිටින්නෙමු ! මන්ද යත් අනාගතයේ දී, වර්තමානය පිලිබඳ මූලාශ්‍රයන් වන්නේ මේවා වන බැවිනි ! ස්තූතියි ! තෙරුවන් සරණයි ! ජය ශ්‍රී ! ස්වස්ති සිද්ධම් !

සදයි තරුයි: අහංකාර ඉරිසියා කාර මෝන්ගල් මීනක්ෂි මදි නොකියන්න කයි මන්දෝදරි ගෙන්..

සදයි තරුයි: මේ හෙළය රැක ගැනීමට දිවිපුදා දිවා රෑ නොබලා වෙහෙසුණු සටන් වැදුනු රාවණා සේනාව හා යුගයෙන් යුගයට රට බේරා ගත් සියලුම රජවරුන්ට සේනාවන්ට මාගේ උතුම් වන්දනාව වේවා ..ඔවුන්ගේ ශක්තියෙන් දහඩියෙන් කදුලින් දිනා දුන් මේ දේශය ඉදිරියටත් රැක ගැනීම අපගේ යුතුකමයි ..❤️❤️🌷🌷🍀🍀🌻💙

Rehno Rehno: ❤❤❤👆👆👆👆👆👆🙏🙏🙏🙏🙏👌

රෝසොන් දිල්සර Roson Dilsara: විශේෂ දැනුම්දීමයි ! මේ රූපවාහිනී නාට්‍ය ද ඇතුළුව රාවණ ඉතිහාසය සහ පූර්ව හෙළ ශිෂ්ටාචාරය පිළිබඳ යූ ටියුබ්ගත වැඩසටහන්වල ට , අසැබි සහ නින්දිත කමෙන්ටු පල කර හෙළ ඉතිහාසය අපහාසයට ලක් කිරීම සදහා සංවිධානාත්මක ව්‍යාපාරයක් කලක පටන් අරඹා ඇති බව නිරීක්ෂණය වේ ! ව්‍යාජ ගිණුම් (Fake Accounts) සකස් කර ගත් කීප දෙනෙකු මේ ක්‍රියාවලියේ නිරත වේ ! එවැනි කමෙන්ටු , මේ කමෙන්ටු පලකයේ ද ඔබට දැක ගත හැකි වනු ඇත ! ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වීමට සැලකිලිමත් වන්න ! ඔවුන් ව අසාර්ථක කල හැකි වන්නේ එවිටය !

SIGITHI KELLA සිගිති කෙල්ල: රාවණා 👑 පලදින දවස එනකම් ඉවසිල්ලක් නැති අය කෝ බලන්න

SIGITHI KELLA සිගිති කෙල්ල: මීනක්ෂි හෙට තමයි මන්දෝරිගෙන් පාඩමක් ඉගන ගන්නෙ

NS 112: යන යන තැන සබ් හිගන්නෝනේ 🤣🤣🏃

Rashmi Dilhara: මොකක්දො ලොකු වෙනසක් දැනෙනව අනෙ මන්දා...

Manoja Ariyasinha: මන්දෝදරීගෙන් මීනක්ෂි අම්බානෙට කයි වගේ අම්බො හෙට වෙනකන් ඉවසිල්ලක් නැහැ

රෝසොන් දිල්සර Roson Dilsara: හේවාහැට පොරණ සිහසුන් කොඩි ලකුණ යුධයෙන් ගෙනා රාවණ ධජය පෙරමුණ පින්සර විමලදම්සුරි හිමි සද මෙදින අත් කර දුන හේවාහැට සෑම පෙරමුණ (මන්දාරම් පුර පුවත , 1646 දී සංගෘහිත )

Sameera Sameera: මගේ යක්ක දෙසයට රාවණා රජුගේ බලය සක්තිය ලැබේවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍 මගේ මවිබිම රැකදෙන්න

cutti manike: යක්කයන්ට ජය

Dsunimal Perera: budu saranai

Lkr Mechanic: මාවත් subscribe කරන්ඩ.

hithuwakkara Chutikki: මගෙ යාලුවො හැමොම පරිස්සමින් බුදු සරණයි දෙව් පිහිටයි

Manike BMunuge: helayata jaya.rawana.senawata.jaya

Upul Asanga: තමුසෙලා මේකතාව අප්පිරිය කරනව

SL KUMUDU: මෙ මිනක්සි හරිම කපටි මන්දොදරි කරදරයක් නම් වෙන්න එපා

ishanka Dilip: තප්පරයක් වත් ස්කිප් කරන්නේ නැතුව බලන උන් ඉන්නෝද මං වගේ .......................

Oman Oman: අදත් ගොඩක් ලස්සනයි .ජයවේවා අපගේ රාවන රජතුමාට .

sujatha සුජාතා: මෙපැරණි දේශයක් වෙලත් කොරෝනා වසංගතයෙන් මගේ රට බේරගන්න හෙළ දේශිය වෙදකම නොගනේන්නෙ මංද.........

Upul Asanga: දැන් දැන් මෙම කතාවේ නොමැති කාන්ඩත් ඉදිවෙලා අනිත් මෙගා නාටක ගොඩටම මෙකත් වැටිල මෙහෙම විකුර්ති කතා ගොතන නිසාතමයි රාවනා ඉතිහාසය අද ගොඩාක්දෙනා විහිලුවකට අරන් තියෙන්නෙ

Iresha Madurangani Rajapakshalage: ජය වේවා රාවණා ගැම්මට

Rani Lanka: Rawana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👌👌👌👌

Pubudhu Udhara: 👍👍👍👍👍🙏

Vijith Fernando: 🙋‍♂️

Shashika Hettiarachchi: රාවණ රජුට ජය... කුවේර උතුමානන්ට හෙලය පාලනය කිරීමට ඉඩ නොතබනු.. යක්ඛ දේශයට ජය!!

A.m .N .k A .m N .k: 😍😍

Похожие видео: