Derana Dream Star ( Season 10 ) | 01st Episode - 10th April 2021


Просмотров:
0
Добавлено:
11.04.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Sandunika Mihirani: රවින් කනිෂ්ක ඔබට සුභ පැතුම්

Sakunthala Samaranayake: Nipun is the best 😊

Chamod chamika Samarasinghe: Hoda updates tikak karala thiyenawa maru

Achala Gimsara: godaaak lassanii,raween aiya inn hinda tawath godaak lassani❤,raween aiye oyata hadawtinm suba patanawa,❤❤❤

Chethiya Madushan: Rajith banuka ❤️

dinusha weerakoon: Nipun ඈතට raveen tharuka ( sudu mahaththya ) vage

Nikki Kumarajothi: Congratulations RK for hosting Derana Dream Star for the second time! Undoubtedly you did an amazing job. You are definitely the voice of Deran Dream Star. Keep shining RK❤️

De Alwis Sepalika: රවීන් පුතා නිසයි මේ වැඩසටහන බලන්නේ💖😍👍. ඔයා කොයි වැඩේ කලත් සුපිරිම සුපිරියි .👍👍👍. ඒ වගේම කීර්ති පැස්කුවල් නදීක සමිතා ත්‍රිත්වයම හරිම සෞම්‍යව දායක වෙනවා. උමාරාත් එයට නැවුම් එලියක් එක් කලා. 😍💖🌺🌸🌺🌸🌺🌸

naveen kodagoda: Nodakin achchara hondt sing krpu mage nangi kepuva meya me mokadda kyne melody eka venas neh over verations

Geetha Pushpa: WOW CONGRATULATIONS

Pushpalatha Kumari: ඔබතුමාට suba පැතුම්

Reem Silva: RAVEN KANISHKA...you are the best..❤

අරලිය මල: උමාරා ඔයා හරි ලස්සනයි .ඔයා හොද මිනි පහනක්. ආදරෙයි .

Hdnhd Gdbd: මෙිකෙදි.මුණ.අඩුවෙන්ම.පෙන්වන්න.කරැනාකරල.සමිතගේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Hdnhd Gdbd: ගියසැරෙත්.බයිලකෙනෙක්.ගෙනාවා.දැක්කද.සමිත.10.දුන්න.හැටි.සදාකාලික.නොවු.ගිතය.කිවිව.දරැවට.දුන්නේ.නැ.සමිත.රැට.විස්කි.බිල.බයිල.දැන්.ක්යන්නේ.එ්කයි.එ්.අපිට.මෙිගමන.ඕනි.idol.එකේවගේ.දක්ෂහැමඅතින්ම.හොද.කෙනෙක්.දැක්කද.ඉන්දියාවේ.තෝරන.හැටි.තාම.ඉවර.නැ.පවන්දිප්.කොයිතරම්.හොදද.විශාරද.වෙන්නේ.ඉන්දියාවෙි.ගිහින්.අාවට.පස්සේ.බයිල.තෝරනවා..එහෙම.එපා.

srima de alwis: Congratulations Raween hosting for the second time Derana Dream Star You truly talented all rounder.😘😘

Darshi Darshi: Ravin (Anuhas) is brillin,t may be journey ahend be successful 👍

Nirosha Nilmini: Raween, the best presenter we ever had seen...Ah!! Is it true, Roshell will join too...wow🥰😍

Sriyani Fernando: 🎸🎸🎸🎷🎷🎷🎷🌹🌹🌹🌹

Dumith Priyantha: sabama daksha tharu bihi karapu deranata suba pathanawa thawa thawath supiri tharu bihi ketanna raveen aiyatath suba pathanawa.

indra dayamanthi: Samitha mid godak lassana wala

Komary Komary: 👍👍👍👍👍👍💚💚💚💚❤️🧓👅🙌😽😼👐💛🙀😾👋🥱👐😽🙊🧓💚👍❤️💚❤️

Ku Kw: Mamath akathu wnaa mewara deranarimster beliimata adarayakarana rawiinkaniska mageeth subapethum adath niyamai

Hdnhd Gdbd: එපාඋනාදැක්ක.ගමන්ම.ගොන්සමිතා

Kasun Peiris: රවීන් උඔ නම් පට්ට වටින කොල්ලෙක් බං. හැම දේකටම පුදුම දක්ෂකමක් තියෙන්නෙ. ලයිව් උනත් වැඩසටහන සුපිරියටම මෙහෙයෙව්වා.

Dananjana Malmi: Raween you are the best Announcer.(RK ARMY)❤️

Shevini Dias: ගියපාර වගේ මේ පාරත් ඔයා ලස්සනටම වැඩේ කරනවා රවීන් අයියා. අනික මේ පාර show එක live ඒත් ඔයා සුපිරියටම කරනවා. සුභ පැතුම් ❤

Wasanti Kumari: නැවතත් නදීක සර් සමිතා මිස් කීර්ති සර් දැක ගන්න ලැබීම සතුටක් උමාරා ඔයාටත් සුභ පැතුම් අනුහස් නං ඉතින් හැමදාම දකිනවනේ හැමෝටම සුභ පැතුම් සුබ අලුත් අවුරුද්දක්

Shevini Dias: රවීන් අයියා නිසාමයි අපි Dream Star බලන්නේ. RK Army ❤

Wasanti Kumari: එස්.එම්.එස් ක්‍රමය නම් හොඳයි මොකද එතකොට කවුරුත් හිතන්නේ නැහැ තමන්ට අසාධාරණයක් වුණා කියලා

මානෙල් හේනකආරච්චි: .රවින්.කනිශ්ක .කිිර්ති පැස්කුවල් .මහතා..නදිික.ගුරැගේ.ඇතුලු සියලුම.දෙනාට.නැවතත්.අපට.මුනගැහුනා.හරිම.සතුටුයි .❤❤❤❤

Shevini Dias: රවීන් අයියා ඔයා ගොඩක් දක්ෂයි. රවීන්ද්‍ර රන්දෙණිය කිව්වා වගේ ඔයා නම් කලා ලෝකයට පායපු මැණිකක් 💎

anula wanitunge: mama yojana karanawa vinisuruwange chanda tharangaye awasanaye labdenawanam mokda mulin dunnama awasanaye hondin gaayana karana ayata asaadaranayak me gana hitha balanna

Dasuni poornima: Derana❤

Shehara: Why do I miss Falan on stage 🥺❤️

Rana Ranatunga: Adareiiiii adareiiiii hamadamat godak asai balanna

Ashan Cooray: Ai meh samahara aya Falan wenna try karanne 😂😂 Hina yanawa.

Manel Kanthi: Hemoma lassanata sing Kara.👍👍👍

Cricket Info: හලෝ මිස්ටර් දෙරණ ලයිව් කිව්වට ලයිව්ම නෙවෙයි නේද..🤣🤣

Sudarma Guruge: Siyalu danatama tharuvan saranaei ravin puthae oyata tharuvan saranaei suba anagathayak parissamn inna

Hello Friends: Niyamai raween aiye oya niwedanaya lassanata karanawa adareyi api oyata

Sameera Madushan: Meka live da?

kumari madu: Ada සමිතා miss ගොඩක් ලස්සනයි .ravin ආදරෙයි .❤❤❤❤

Erandani Priyanka: Ane derana akshanam epaaaa.anuhas Ayya athi. 👍👍 dream star Maru .❤❤❤

Rejinal Wicramathilaka: Lassanayi godak....raween shok

Rejinal Wicramathilaka: Aksha innawa kiuwata nane

IRENE HETIARCHCHI: I like only raween

chandima herath: අපේ ආදරනීය විනිශ්චය මණ්ඩලය...අනේ ඔය මේස උඩ තියලා තියන වස බෝතල් ටික එහෙම බොන්න එපා...

Shenal Lahiru: Umara ඉන්න නිසා බලන්න ආවේ..❤️

Kumari Disanayake: මේ වැඩසටහනට.අසානිසාමබලනවා...සමිතානම්පෙන්නබැ කොල්ලගෙ පරිස්සම්වෙයල්ලා

laszt king: විකාරෙ ද 😅😅😅

hiruni jayasena: Congratulations Raween for hosting Derana Dream Star for the 2nd time and all the best hero. ⭐🥺❤🤴💎

hiruni jayasena: RK Army is watching this reality show only for you Raween and we all are excited to watch tonight as well. The way you handle this live show is literally next level 💯👌🔥

Ratna Lota: හරිම ලස්සනයි. මගේ නගරය. හරිම ආඩම්බරයි..මගේ මනාපය. පුතේ. ඔබට.මම Kuwait ඉදලා. ඩීරීම්ස්ටා බලනවා. ජය වේවා. ඉදිරියට යන්න...🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩👍👍👍👍👍👍👍👍👍

hiruni jayasena: Raween I have no words to describe what a talented person you are 🥺⭐❤

Vip Uae: සිටිය යුතු කෙනෙක් ඉවත් උනේ

Vip Uae: sonaali felan වෙන්න trai කරනව එයා ain වෙන්න ඕනෑ

Vip Uae: නිපුන් ,රජිත ,තමා best

SHANYA: Raween අයියා නිවේදනය කරන නිසාම තමයි මේක බලන්නේ ❤️

Hak Mak: The way Raween handles this live is commemdable.. Talented guy ❤️

Hak Mak: Watching this season again because of Raween.. ❤️❤️❤️❤️

Sithumi Nimeshi: RK yesterday you did a GREAT job as the main presenter of Derana Dream Star. Super excited for tonight as well 🥺

Sithumi Nimeshi: Congratulations and all the best to our FAVOURITE RAWEEN KANISHKA ❤ RK Army is watching this ONLY for you 💜

Sithumi Nimeshi: Watching Derana Dream Star only for you our MOST POPULAR STAR RAWEEN KANISHKA ❤🔥

sanjaya kalhara: We ❤️ RK 👑 👑 👑

Santhi Sri: Samitha posh wela

Buddika Chamila2020: Raveen♥️

Buddika Chamila2020: ❤👍

Yashodha Wimalaweera: Beautiful programme nd congratulations raween

Ranika Nishanthi: පමාවී පිපුණු මල් ,,,,,,,,,, සුවද්ය් පිපුනි දෙ තැනක ඒ නමුත් ,,,,,,,,,,,, සුවද ලෙන්ග්තුම්ය් Respect you singing Good bless දුවේ ඔයා හ‍රි චාම් ලස්සනයි 💗💗 එදිරියට යන්න සුබ පැ තුම්

Desh Silva: Nipun kalhara 😍😍 wow excellent ❤️‍🔥

Bandula Nagodagamage: Sound controlling very poor.

US Girl: Welcome back Raween !!!!

Desh Silva: Nipun kalhara 😍😍😍❤️❤️‍🔥❤️

Priyanthi Dabare: Thiwankara puthe suba pethum

Thanuja J: Welcome Raween ; the person who has that tremendous strength and extraordinary uniqueness ❤️

Sugath Nishantha: 👍2🙏🙏🇱🇰❤️🇮🇹🙏🙏👍1

Rasika Amarasingha: 🙏🙏🙏💐🙏🙏🙏

Natasha: රවීන් කණිෂ්ක .. Such an all rounder ; a unique gem . රවීන් නිසාම Dream Star බලන අපි ! RK Army ❤️

Sumu Liya: Judges should wait till the end to give their votes otherwise it's really unfair for the final rather last singers

Hashan Ranaweera: කලින් දාන්නකෝ මේක

Nirasha Sanduni: මෙවරත් Derana Dream Star මෙහෙයවන හදවතේ කලාකරුවා රවීන් කණිෂ්ක ඔබට සුභ පැතුම් ❤🤴⭐

Nirasha Sanduni: Derana Dream Star ඉතිහාසයේ බිහිවූ දක්ෂතම, ජනප්‍රියම තරුව රවීන් කණිෂ්ක ⭐🤴❤

Nicky Dayawansha: නිපුන් & රාජිත තමයි හොදම 😍♥️

Ni: මුල්ම දවසෙ ෆැලන් ඒවි කියලා බලන් හිටියෙ ☹️

Umasha Soysa: Hwarang you tube upload Krna. Plz

shashini kodithuwakku: Hwarang ep ak dnnko derana

Vip Uae: මෙවරත් රවීන් පුතා නිවේදනය කරන එක සතුටුයි .ජය වේවා පුතේ .umaariya ගත්ත එක වඩාත් හොඳයි

Sanduni Udara: සබිතා මිස් ඔයා ගොඩක්ම ලස්සන වෙලා ඔයාට සුහ පැතුම් 🌼🌺🌺🌺🧡🧡🧡 ඒ වගේම විනිෂ්චය මන්ඩලේ සියලු දේනාටම සුහ පැතුම් 🌼🌺🌼🌼🌺🌺🌺🌼🌺.

Heshan Jayawardane: පිට පිට දෙවන වරටත් ප්‍රධාන නිවේදක ලෙස කටයුතු කරන රවීන් කණිෂ්ක ඔබට සුභ පැතුම්. කලා ලෝකයේ අහිංසක විදියට තමන්ගේ පාඩුවේ ගමනක් යන සුපිරි දක්ෂ නිහතමානී කොල්ලෙක්.

Kavindu Yasanga: හැම තැනින්ම පොඩ්ඩ පොඩ්ඩ කොපි කරලා.. දැන් මුතුහර ළමා සමාජේ වගේ..

Sanduni Udara: දෙවන වරටත් dremstar තරාගාවලිය මෙහෙයවන ඔබට අපෙන් උනුසුම් සුහ පැතුම් රවීන් කණිෂ්ක🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🧡🧡🧡🧡🧡🧡🧡🧡

Doni Doni: Raween pute Veshestai.. 👌 Athe Veshestai.. 👌 Geya Paratath Vada Hodata. Oba Vada Satahana Ederepath Karanava. 👌 Obe Seyalu Balaporothu.. E... Ayurenma Sartaka Veva Mage Hadapere Subapatum.. Teruvan saranai. 👌 👌 💖 💖 ✨ ✨

sss Pradeep: Lassansi

Ramzeen ZEEE: Shrini akke.niyamai❤️

Doni Doni: Balagena Seteya Vadasatahank. Neyamai.. 👌 RAween Vage Athe Veshesta Dakshayan Behevei. 👌 Subapatum Hamotama.. Thanku Derana 👌 👌 💐 💐 💖 💖 ✨ ✨

සිතුක පෙරේරා: hiru star live karapu hinda meyalath live karanawa.

Vimukthi Madujith: අලුත් වෙනසක් කරල.. ඒක හොඳයි. විනිශ්චය මන්ඩලේට උමාරා සිංහවංශ මහත්මිය එකතු කරගෙන විනිශ්චය මන්ඩලයට මනාප තීරණ බලය ලබා දීල කරපු වෙනසනම් ගොඩක් වටිනව ❤️

Lahiru Madushan: 4 hours 3300 views 🤣🤣

Thushara Fernando: Ammooo athi yantham balana hitiya kawadda nawatha dakinne kiyala

Похожие видео: