Derana Dream Star ( Season 10 ) | 02nd Episode - 11th April 2021


Просмотров:
0
Добавлено:
12.04.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Sanjeewani Jayawardana: Sajini kaveesha harima ලස්සනයි . Sakuge kathawe sindu කිව්වේ meya saku wenuwen. All the best doni

Mangalika Dias: රවීන්.අපිට ඔබේ.භාව්‍යමය ස්ව්භාව්ත.ගීත.රැසක්.ඕනා ඔබේ.කාලය ඒ.ගැනත් හිතන්න.ඔබේ තරුණ.හඬෙන් උපරිමය.කරන්න..ඔබේ කථනයත්.හරිම.ඉස්තරම් සහෝදරයා .ජය

Kumari Fernando: Roshel එනකන් බලන් ඉන්නේ.....😇🌹

lalitha Kumari: Anthima vanakota asadaranai

lalitha Kumari: Kohamada ane sinduva kiyanne nathiva s.m.s danne.

Kaumadi Meedeniya: Derana Dream Star බලන්නෙ රවීන් අයියා❤️ මේ competition එක conduct කරන නිසාමයි .ආකර්ශනය දිනා ගෙන ලස්සනට වැඩේ කරනවා අයියේ❤️.

lalitha Kumari: Kauru kohoma janprya naluva unath raven tamai vijayagan passe janapiya naluva

Modern Rounder: It would be better if the continuous voting system wasn't there as it would be unfair for the contestants that come from poor backgrounds while the rich contestants can spend thousands on SMS .

Ranjani Malkanthi: Kirthi.mahathmaya.eda.wagemai

Kanthi Herath: SINDU KIYANN KALIN VOTE KARANNE MONA RATEDA PISSU

Ranjani Malkanthi: Pithata.jayen.jaya.mage.puthe

Kanthi Herath: RAVIN HAMA DENTAMA DAKSHAI GEUMATA RAGUMATA KATHANAYATA OYATA JAYAWEWA 🙏🙏 LIHINITATH SADARANAYAK ESTA KARANN ANUHAS 🙏😀👌❤️

hanwella karunawathi: Awasan tharagakaruta ithaama asadaranai. Geethaya gaayana kirimen pasu ohuta vinadi 5 ka pamana itha sulu kaalayai sms kirimata labenne.

heshan ranasinghe: mona magulak da me. Raveen Raveen gaga meke comment wala walalenna hadanne .U hodai nam hari .uge wada nemei sindu kiyana unge hakiyawal balanna

heshan ranasinghe: 2 votes rule must change . Its really unfair for later contestant and some time 1 singer . So let it open and if judge feel let them to vote any one .

Chitra Kumari Kumari: Derana.niyamai.siyaluma.denata.budusarani.kavin.niyamai❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇧🇱🇧🇱🇧

Seneth Semika: Subha pathanawa oyata Hashen aiye Hodata gayana kala

Chandika Wijesinghe: සජනි කවීෂා දුව .. beautiful voice perfect little singer 😍

Vijay Kumar: Ko balanna mn wage RK army

Waruni Wathsala: Sajani kavisha 👍👍👍👍💓

Gayan Madusanka: Malith ❤️

Sapumal Production: අඩෝ මුලින්ම සින්දුව කියපු කොල්ලා ❤️❤️❤️❤️❤️ මලිත් අඩෝ ඒ වොයිස් එක

nilu kumari: Mao asama ahanna nadika sirge coment eka.

Manel Henake: සියලුම දෙනා.හරිම.දක්ෂයි.සුබපැතුම්.සියලුම.දෙනාට.❤️❤️❤️❤️

Mali Delana: රවීන් පුතේ අපි ඉන්නෙ රට ඒ නිසා සීසන් නමයෙ වගේ අපිටත් අපි කැමති කෙනාට මනාපෙ ලබා දෙන්න බැරිද.. මොනව උනත් අපි දෙරණ ඩ්‍රීම්ස්ටාර් බලන්නෙ හරි ආසාවෙන් කැමැත්තෙ.. දෙරණට ස්තුති කරනව රවීන් කණිෂ්ක වගේ දක්ෂ දරුවෙක් රටට ලෝකෙට දායද කලා විතරක් නෙමෙයි ඔහුව මග හලන්නෙ නැතුව මේ වගේ ඉදිරියෙන් ඉදිරියටම අරන් යනවට.. ජයෙන් ජයම වේවා රවීන්ට සහ දෙරණ මාද්‍ය ජාලයට..

SANDAMALI SILVA: Thushan malli lassanai voice eka act eka jesu phitai

pubudu akalanka: Malith Hansaka

Dilshani Fernando: Sajini Kaveesha❤️❤️

SL CYBER: Raween 🔥🔥nisa බලන්නේ

Supun Sanjaya: හොදට බලපු දෙයක් අවසාන ගායකයට හො ගායිකාවට s.M.S කරන්න තීන කාලසීමාව මදි වගේ දැනෙන්නෙ ඒකේ පොඩ් අසාදාරනයක් වෙනව අන්තිම ගායකයට හො ගායිකාවට.

Hirun Karunaratne: Television Live බලලා ගෙදර අයත් එක්ක ආයෙත් Youtube ඇවිත් බලන්නේ ඒ Performance එක. අංක 1 මලිත් හන්සක සුපිරී ආ.

Kanchanay Dilruksi: Samitha achchiye dan sapada podi kollange jeevitha kannaepa nakihchiye dan tho raguwa athi duwata deepan

Kanchanay Dilruksi: Samitha achchigen kolu patau tika beraganna dviyane podi kollo gilina me samitha kiyana mohinigen ekita kirisappao ekka budiyanna ona athugalawage edan

Simi jeno: Our RK.. 😍😎🔥🔥🔥

Modern Rounder: is it just me or is season 10 unorganized?

Madhu Nisansala: ගීතය අහන්න කලින් Vote දෙන්නේ...🤔🤔🤔🤔🤔 Judge board 👌👌❤️❤️❤️❤️❤️

dishan weerakkodi: Thushan kavindra 3️⃣ best performance 👌👌👌👌

Dilini Ayesha: Jaya wewa malith hasanka .. superb .. kurunegala ape kollek ... ❤❤❤❤❤❤

Chamal Pasindu: උදුරාවි song eka kiyapu කෙල්ල nm song eka කෑවා

Thiwanka Manamendra: දක්ෂයො නෑනේ

Sheranil Fernandopulle: Hashen is perfect . May god bless him

Natasha: Raween ; the only reason to watch this . You nails this as the live presenter all rounder . A unique gem . RK Army ❤️

Sanduni Udara: Umaria and Samtha are very beautiful, have a very refreshing panel of judges and make the right decisions for everyone.

Doni Doni: Hamoma Lassanata Gayanaya Karanava Subapatum Hamotama.. Teruvan Saranai. Thanku Derana 👌 👌 💐 💐 💖 💖 ✨ ✨

Doni Doni: Leyanna vachana Naha Sahjeveva Vadasatahana Lassanata Supereyatama Ederepath Karanava.. Athe Veshestai.. 👌. Onama Abeyogayak Sartakai. 👌 Sabavenma Dakshayek. 👌 Derana Soyagath Vatenama Sampatak Me... RAween Kanishka. Nam Nehathamani Kalakaruva. 👌 Subapatum Teruvan Saranai putata 🎶 🎶... 👌 👌 💖 💖 ✨ ✨ 💐 💐

Kalani Manesha: What a performance Hashen...prays the Lord ...do your best.. your dedication and practices will take you to the right place.

Wathsala Madhubhashini: meke anithima sing karana ayata asadaranayak wenne ndda mt eka therenne na mopkda mulin kiyna ayt iwara wenkn sms krna plwn eth anthim ayt kalaya poddai nemeida

Jenny Weerasinghe: How they had vote before sing?

S L: Thushan kavindra perfect

Malmi Senarathna: tv balanna wennathi kattiyata balanna widiyak nane

Malmi Senarathna: pls derana hwarang eposide tika dannako

Malmi Senarathna: ane please hwarang eposide tika dannako tv derana pls

Shehan Sasmitha: සජිනි කවීෂා perfect...

Senura Dinulanka: Malith, jayen jayama kollaa... ❤️❤️

Sanuhas n Anuksha fan: සජීවී ඉදිරිපත් කිරීමක් කියන්නෙ කොච්චර වෙහෙසකර, අභියෝගාත්මක කාර්‍යයක් වුනත් ඒ අභියෝගය තිතටම ඔයා ජය අරං, වෙහෙස මැඩගෙන පුදුම ලස්සනට වැඩසටහන මෙහෙයවනවා. රවීන් ඔබට සදා ජය ✌️ RK Army ❤️

nethu vlog sl: Thushan kavindra best

Nikki Kumarajothi: RK you have grown up as a live presenter in a remarkable way!! love your superb confidence and voice control which reflect you as the voice of Dream Star ❤️

Lucifer #2: RK 🔥🔥🔥👌

Thathsara Rathnamalala: මලිත් හංසක ❤🔥

Heshan Jayawardane: රවීන් කණිෂ්ක පිට දෙවන වරටත් ප්‍රධාන නිවේදක ලෙස කටයුතු කරන ඔබට සුභ පැතුම්. කලා ලෝකයේ අහිංසක විදියට තමන්ගේ පාඩුවේ ගමනක් යන සුපිරි දක්ෂ නිහතමානී කොල්ලෙක්.

Nirasha Sanduni: අති විශිෂ්ට ලෙස ඔබ මේ සජීවි වැඩසටහන ඉදිරිපත් කරනවා රවීන්. ආඩම්බරයි ඔබේ රසිකයෙක් වීම ගැන 🔥 RK Army ❤

Nirasha Sanduni: Derana Dream Star ඉතිහාසයේ බිහිවූ දක්ෂතම, ජනප්‍රියම තරුව රවීන් කණිෂ්ක ⭐🤴❤

Nirasha Sanduni: මෙවරත් Derana Dream Star මෙහෙයවන හදවතේ කලාකරුවා රවීන් කණිෂ්ක ඔබට සුභ පැතුම් ❤🤴⭐

Sarah Jayawardhane: Being a host in a live show is such a hard work ; you need to use your brain in seconds with your body movements to keep the firmness of the live show as it is. Raween, I have no words to say how successful you are in this live show. You make us proud as always. Blessed to have such a soul in this earth. May all the blessings with you Raween. Our victorious hero of this era Raween Kanishka, I love you so much ❤️

Nishi Girl: Watching our favourite Raween ayya hosting the show was an absolute treat. He is the only reason we all are watching this reality show. ❤⭐❤

Nishi Girl: Congratulations again RK for hosting DDS for the second time. You did an extraordinary job as usual. Keep shining. RK Army will always support you 💜

NK ONLINE: දැන් Champion star දාන්නේ නැත්තේ ඇයි?

Kasun Peiris: උඔ මාර confident විදිහට වැඩසටහන ඉදිරිපත් කරනවා. ජය වේවා රවීන් කොල්ලො

Kasun Peiris: රවීන් උඔ නම් පට්ට වටින කොල්ලෙක් බං. හැම දේකටම පුදුම දක්ෂකමක් තියෙන්නෙ. ලයිව් උනත් වැඩසටහන සුපිරියටම මෙහෙයෙව්වා.

Ranika Nishanthi: සමිතා මිස් කවුරු කොහොම කීවත් ඉතාමත් හොද හදවතක් තියන කෙනෙක් ඒ වගේම කිර්ති sir ඔබලාට. තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗🌷🙏🌷🌷🌷🌷

Ranika Nishanthi: අද තරගයේ. ගීත ගයනා කල Girlsl. ලා තුන්දෙනාම ලස්සනයි..නදීක sir ගස්. කපන කතවක් කිව්වා දැන් කපන්නේ ගස් ඉස්සර කැ පුවෙ කැ ලෑ.. මතකද....

Ayodhya nirshan: අපේ......කා..❤❤❤ මලිත් හංසක❤❤❤

Vimukthi Niroshan: Shavinki voice srilanka awa wage matakai. Sajini kaveesha junior super star loku durak awa.

hiruni jayasena: RK Army is watching this reality show only for you Raween. The way you handle this live show is literally next level 💯👌🔥

hiruni jayasena: Congratulations Raween for hosting Derana Dream Star for the 2nd time and all the best hero. ⭐🥺❤🤴💎

Shevini Dias: අද රවීන් අයියා ගොඩක් ලස්සනයි. දවසින් දවස ලස්සන වෙනවා 🥺💕🥺💕 බුදුසරණයි

Nadeera Thakshala: Malith malli ❤️🥰🤟

Shevini Dias: රවීන් අයියා නිසාමයි අපි Dream Star බලන්නේ. RK Army ❤

Shevini Dias: ගියපාර වගේ මේ පාරත් ඔයා ලස්සනටම වැඩේ කරනවා රවීන් අයියා. අනික මේ පාර show එක live ඒත් ඔයා සුපිරියටම කරනවා. සුභ පැතුම් ❤

Simple Girl: You always make RK army proud Raween 💕

Chandika Wijesinghe: සජනි කවීෂා දුව හරිම ලස්සනයි කටහඩ beautiful 😍

Simple Girl: I have no words to describe your talent RK. The way you host this live show is brilliant 👏 💕

Simple Girl: Our Prince Charming Raween Kanishka looking extremely handsome as usual 🤴💕🤴

Simple Girl: RK army is watching this reality show ONLY because you are hosting the show 💜

Sithumi Nimeshi: RK yesterday you did a GREAT job as the main presenter of Derana Dream Star.

Sithumi Nimeshi: Congratulations and all the best to our FAVOURITE RAWEEN KANISHKA ❤ RK Army is watching this ONLY for you 💜

අරලිය මල: උමාරා ඔයා හරිම ලස්සනයි .නදික ගුරුගේ.කිර්ති මහාතා ඔයලා විනිසුරුවරුන් විම නැවතත් දකින්නට ලබිම සතුටක් .

Thanuja J: Only purpose to watch this programme is Raween's performance. Raween you are absolutely brilliant ❤️

sajana875: This special voting method for judgers is very good. But make it at the end of all the performances. 🙌💪

R KDon: Outstanding, ........... is the word, Raween. What else can we say? With your perfect voice control, self confidence and charming people skills, you are manoeuvering this live show to a completely different level. You are making our generation and your audience around the globe proud. Well done. Good luck.

Geethani Gunasena: මගේ vote එක නම් සජිනි ට. I am always with Nadeeka about other contestants

sineth sankalpa: අද දවසේ හොදම ගායනය මලිත් හංසකගෙන්! ජය වේවා අපේ කොල්ලා

Roshan K.F: HASHEN SILVA! E lamaya hodata gayana kala, Man dan idan e lamayage fan kenek. Yaluwane mage comment eka dakkoth like එකක් dala e lamayawa ඉස්සරහට aran yanna! Best of luck HASHEN SILVA!

Maheshi Jayawardhana: කෝ අපේ ෆැලන්. අදත් නෑ.එයාලව ගෙන්නන්නෙ නැද්ද අනේ.. ඊයෙත් බලන් හිටියා එයි කියලා

Ratnasri Liyanaga: 👍👍

Ng Nandasena: 👍👍👍👍👍

Priyanka Wigansinha: Very good

Похожие видео: