Derana Dream Star ( Season 10 ) | 11th Episode - 15th May 2021


Просмотров:
0
Добавлено:
17.05.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Lahiru Tholkamudali: පැතුම් ලස්සනයි මල්ලි ඔයාගෙ ගායනය ❤️

Sarojani Subasinha: මගෙ අමල් බ්සො, රත්තරන් පෙම් පුරනෙ ගගාද්දර මා කොමා පැතු ආදරෙ ඔබෙ ආදරෙ ඇයි මෙ වැනි සින්දු කීයන්නෙ නැත්තෙ smsවැඩ්‍ වෙයි කියලාද

Samsung Prime: Sachini tharuka well done

A.A.S Adikari: විනිශ්චය දිය යුත්තේ අවංක විනිසුරු මඩුල්ලකගෙන් පමනයි.මේ ක්‍රමය වැරදියි.දක්ෂ යින් ඉවත් වෙන්න පුලුවන් .

Raveendra Prabhath: Welcome Raveen....!!!

GEETH PUSHP: කොහෙද රවීන් ගිහින් හිටියෙ හරියටම ඔයාට තමයි පුලුවන් ලස්සනට වේදිකාව හසුරවන්න හරි අගෙයි බලන් ඉන්න

Lithu Uhansa: sachini akki lassanta kiuwa song ekh

Sammy: I love tha fact that almost all the comments are about RK and not about the competion😂❤️🔥

anula wanitunge: mage laptop aken ahenawa aduyi giya awurrude niyameta ahuna a gana tikak salakilimath wenna sthuthiyi

Yasoma Gajapala: RK you are the best announcer for this program ❤️

BS YH 2: රවීන් ගැම්මක්😎🤟💪🔥

Nilusha priyadarshani: 💕💕💕💕💕💕💕💕

sasanka samarasinghe: Tharangayen iwath una soyuriya lassanata sinduwa keewa. Kohoma wunath eyata suba pathanawa. 🥰🥰🙏🏻🙏🏻🙏🏻.jaya wewa nangi.

sasanka samarasinghe: Raveen malli umba innakota kollo wedikawa pirila. Puluwan hama awasthawakama set weyan malli. Lengathui 🥰🥰🥰🙏🏻🙏🏻🙏🏻

Kumari Jayalath: Rvin.awama.wedikawa.lassanai

Fathima Fathima: Welldown back Raveen kaniska💐

Doni Doni: Veneshya Mandalayata Godak Adarei.. Hamadama Hamotama Upades. Avavada. Lassanata Keya Denava. 👌 Sangethaya Neyamai. 👌 👌

Doni Doni: Hamoma Dakshai. 👌 S. M. S Tamai. Subapatum 7 Denatama. 🙏 Thanku Derana 👌 👌

Doni Doni: Sehena Taru Mavatha Derana Soya Gath Dakshayan Atharen Athe Veshesta Gayanayak Tamai RAween Kanishka. 👍 🏆 💖 💐 Oba pute Kalavata Alokayak. Vatenama Sampatak. 👍 👍 Teruvan Saranai 👍 👍

Ruchina Deepani: Ravina good

Doni Doni: Athe Vesehsta Dakshaya Ada Ennava. Marama Lassanak. 👌 RAween Kanishka Obe Pamenema Vada Satahana Alokamath Una Teruvan saranai 🎼 🎶 🎤 🎧.. 👌 👌 💖 💖

Menike Tilakerathne: Me inna kage Wath kesema rahak naha sizes 9 tamai hodata daksa aya heteya

MARY PERERA: ලස්සනයි.අද.දෙරන.සියලුදෙනාටම.සුබ.පතනවා.බුදුසරනයි. Rk.

Komary A: Anuhas....

Ushara Mayantha: Dreams star season 10 Pathum wimalaweera 💪❤️✨️

Sadamini Gimhani: සචිනි අක්කා ලස්සනට කිව්වා

Kaumadi Meedeniya: රවීන් අයියා හිටියෙ නැත්නම් show එක වැඩක් නෑ.හරිම සතුටුයි මේ සැරේනම් රවීන් අයියා ඉන්නවා😇 .අයියා conduct කරන නිසාම ආසාවෙන් බලනවා ❤️

Tourism In Ruhuna: Sajini's performing and singing was excellent. The final vote results of Derana is very suspicious.. Must be genuine ,otherwise people will refuse Derana channel ..

kanthi. kanthi: me.para.sindu.kiyana.ewa.hari.na.sisan.9e.kattiya.maru.meka.balndath.kammali.wage

Kaniska Kaniska: රොෂේල් රවීන් දේන්නම් හිටියනම් පට්ට

Wasanti Kumari: අම්මෝ අද රවීන් ඉන්නවා සතුටුයි අද සමිතත් ඉන්නවා හැමෝටම ආදරයි පරිස්සමෙන් inna

M: Manula පුතා ඔයා ගැන ගොඩක් දේවල් තියෙනවා කියන්න. අනේ ඔයා ලස්සන ට සිංදු කියනවා, ඔයා අපේ රටේ SRK. ආදරෙයි.

Preethi Samaradiwakara Smith: I love Wishwa.

Saman Gunarathna: Sajani sudusinghe s best❤️❤️❤️

tharushi fernando: Raveen aiya lasanata program eka kranawa,Roshel akkith enawa kiyala news paper ekaka dakka,Raveen Roshel denama karanm goodaaak asai❤️❤️

thisuri jayasinghe: DDS stage truly belongs to you RK! Good to see you back 👌 Our talented presenter ❤🔥

Ahmed Hilmy: Fantastic performance by our talented participants, amazing song Asoka Wanaye Saranne,BLESSINGS to both the original singers Damayanthi and Perera.

Teshani Silva: හරිම ලස්සනයි ❤ රවීන් ඔයා නැති උනාම ගොඩක් පාළුයි වැඩසටහන ඒ නිසා බලන්නෙත් නෑ. අද ආපු එකට ගොඩක් සතුටුයි. වැඩ කටයුතු පරිස්සමින් කරන්න ❤

Rishini Weerasuriya: දෙරණ Dream Star Seaon 9 and Seaon 10 බලන්න එකම හේතුව තමා රවීන් කණිෂ්ක. දිගටම ඕනෙත් රවීන් කණිෂ්කම විතරයි. ලස්සනටම වැඩේ කරනවා. මේ වේදිකාවෙන්ම බිහිවෙච්ච සිහින තරුවක් විදියට අති දක්ෂ විදියට වැඩේ දැනෙන්නම කරනවා

Mithmi Tharusha: All the best Sachini akke

SHANYA T: Raween ❤️❤️🔥🔥

Sanduni Udara: Congratulations on seeing Ravin again

Chenu Vlogs: Raveen Kanishka 👍👍👍👇👇👇

Dayarani De Alwis: Welcome back Raween on stage . Your appearance, your voice, your style and stature, as always, makes it a special.evening of entertainment..❤️

itsnayani: comments waling 98% ma thiyenne raween nawatha awa eka gana .THAT'S THE STAR POWER OF Mr RAWEEN KANISHKA

Kk Ww: ඔබ කොහේදෝ ඉන්නේ කියා අපි සොයනවා ලෝකේ පුරා.

Yashodha Wimalaweera: Welcome back rk

Yashodha Wimalaweera: ගොඩක් ලස්සනයි කාලෙකින් පස්සෙ බොගඅ සොදුරු මනරම් වැඩසටහනක් ,රව්න් අයියා එක්ක ❤❤❤❤❤❤ ඔක්කොම සින්දු ලස්සන යි

Bimsara Chamindu: රවීන්❤️රොෂෙල් දෙන්නම ඉන්නේ කවද්ද කියලා දන්න කෙනෙක් කියන්න

Marry Kaelista: රවීන් නැති නිසා බැලුවෙත් නෑ පහුගිය සතිවල

RK ❤️: රවීන් ඉන්න නිසාමයි බලන්නෙ, season 9 බැලුවෙත් එයා හිටපු නිසාමයි. ඉදිරි seasons වලදිත් රවීන්වම ගෙන්නන්න. රවීන් මාරම ලස්සනට මේ වැඩේ කරනවා. ආසයි බලන් ඉන්නත් එයා කරද්දි මේ වැඩසටහන. වෙන කවුරු කරත්, රවීන් කරනවා වගේ හිතට දැනෙන්නෙ නෑ.

Sunandi Sunandi: R..you..camen..back...ok.good..no

Sirini De Alwis: RK presents , balances presenting the program 👌👌👌👌👌 well suites as a previous DREAM STAR .

Shavanya Perera: අපේ දක්ෂ කොල්ලා අද ඇවිල්ලා ❤ RK ඔයා නැති දවස් ටිකේ Dream Star බැලුවේ නෑ ඒත් ඊයේ ගොඩක් ආසාවෙන්ම බැලුවා ඔයා present කරපු නිසා ❤

Hasini Wickramanayaka: සභාවෙන් අවසරයි මා මෙතනට පැමිනියේ ඇඩ්ඩිං අයියාට බඩ්ඩක් කීමටයි 😏 හැමෝම perform කරලා ඉවරවෙනකල් බලන් ඉදලා වෝට් කරන්න හදනකොට අන්තිම මොහොතෙ අප්ඩේට් ඉල්ලන්නෙපා සිග්නලුත් පිස්සු කෙලින කාලෙ අසරන වෙනවනෙ 😒 අනික සතියගානෙ ඕක අප්ඩේට් කරන්න ජයවීර මහත්තයා මට ඩේටා කාඩ් දාලා දෙන්නෙ නෑනෙ ඉස්තූතියි

Hak Mak: There is no Dream Star without Raween's presenting.... Glad that he's back on stage 🔥

Nithu Saranya: Hey Mr Handsome 🙋‍♀️ So good to see you back RK! You presented Dream Star brilliantly as usual. Really enjoyed the programme 💕

sandruwan sadun: Wow raween

Hemantha Prasad: WELCOME RAVEEN MALLI.

Champika Udayangani: Pathum + Suneera 💖💖💖

Waruni Wathsala: Rk 👍👍👍👍👍👍💓💓💓💓Kuwait sita

Powerpuff Girl: Extremely to see you back RK! ❤🔥👑 This stage truly belongs to you. Welcome back Mr. Handsome 💕

Oluni Pananwela: cool singing Manula ❤️ Beautifully sung ❤️❤️ All the very best for the next round 👏

Priyanka P: Ravin nawata dakima satutak hoda niwedikayak

Sithumi Nimeshi: RK 🔥 So glad that our talented presenter is back. Welcome back on YOUR STAGE Mr. Handsome ❤👑

Ranika Nishanthi: කෙසේ.. වෙත ත් සමිත.. මිසු යි. කිර්ති sir විනිශ්ය මණ්ඩලයේ ඉන්න එක හ‍රි සිරියා වයි. ඒ සිනා මුසු මුහුණ හරිම.. ප්‍රිය මනාප යි 💜💜💜💜💜💜💜💜💜

SWARNA PERERA: Wow Raween welcome back. We missed you. You are the best presenter. You look great 👍 today. Stay safe and God bless you RK ❤️

Sanduni De Silva: Welcome back my favourite presenter. You were badly missed RK 💕

Chathura Dimuthu: “ Asoka wanaye saranne.... Asoka Maldho nelanne....” What a beautiful song! ❤️🌷 What a beautiful singing! ❤️🌷

Tashy Ollae: අනේ කලින් විදියට තිබ්බා නම් අප්පා 🥺😣

Kasun Peiris: රවීන්, ඔයාගේ වේදිකාවට ඔයාව ආයෙත් ආදරයෙන් පිළිගන්නවා. රවීන් කණිෂ්ක ඉන්නවා කියන්නෙ අද ඉදන් ආයෙත් වැඩසටහන සුපිරියි 🤟🔥🤟

Chathura Dimuthu: Ane paw, judges were forced to give their votes to the worst singing.

Chathura Dimuthu: Love Raveen’s smily look at Isidi at the end of her singing, about her breathing. 😂

Lak Rulz: සිහින තරු මාවතෙන් බිහිවෙච්ච වටිනාම මැණික රවීන් කණිෂ්ක තමා සිහින තරු වේදිකාව මෙහෙයවන්න සුදුසුම නිවේදකයා. ආයෙත් ඒ වේදිකාව මත රවීන්ව දැකීම ලොකු සතුටක් 🔥

RAWEEN & ROSHEL Official: Raween, the most suitable presenter for DDS 10.

SpongeBob: Welcome back RK! Was missing my favourite presenter these days. Glad that you came and entertained your audience. Simply the best ❤🔥👑

Thanuja Janika: Wow our handsome presenter is back on stage 🥳 . Welcome back Raween ❤️ .

R KDon: Raween is the most appropriate presenter for DDS, not only for this season but many seasons to come. There is a reason why Raween is the presenter for DDS. It is to show talents, dedication and hard work go together for anyone, guarantee success, regardless of family background and physical appearance or other influences. Raween is a living testimony. I hope people do realize Raween has done this alone for Season 9 stunningly attractive and was the 1st runner up in 2012. Today, he is one of the most praised and recognized young artist by seniors in the field of performing arts and acting. Surprisingly though, many experts in this field, discovered Raween's presentation and communicating skills as well and that was the best thing ever happened to DDS. Having a star turned rare talented singer who walk the talk, now the host for a show for next generation is the pure inspiration and motivation they could ever offer and ask for.

Heshan Jayawardane: රවීන් ඉන්නවා කියන්නෙ ඉතින් සුපිරියි වැඩසටහන නියමෙටම මෙහෙයෙව්වා. ආදරයෙන් පිළිගන්නවා ආයෙමත් ඔයාගේ වේදිකාවට 💪

R KDon: Welcome back Raween. It is a pleasure to see you again, charmingly entertaining your audience.

Shenali Fernando: Welcome back Mr. Handsome! Missed you so much RK 🔥

Hiruni Jayamanne: Welcome back RK! 🔥❤ This stage truly belongs to you and so good to see you back on your stage 🥺

Hiruni Jayamanne: Yay! Finally our handsome and talented presenter is back on his stage ❤🔥💕

mallika ً ًmallika: Koheda ban rawin giya

RN: Welcome back to your stage our one n only , the presenter RK 🤩❤️

randika: Roshel raveen dennama present kara nm hodai

Sathumini Miyurangi: Ane roshelwa present karanna epooo

itsnayani: RAWEEN IS BACK !!!!!! GREAT !!!!!

Anoma Damayanthi: මම ඊයේ පළවෙනි පාරට වෝට් කරා මිහිදුම් ට ජයවේවා 💖💖💖💖

Anoma Damayanthi: රවීන් තමයි හරියටම වැඩසටහන කරන්නෙ 💖💖💖💖 ගොඩක් දක්ෂයෙක් රවීන් සුභ අනාගතයක් 💖💖💖💖

Похожие видео: