Derana Dream Star (Season 10) 35 th Episode - 07 th August 2021


Просмотров:
0
Добавлено:
08.08.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Monka Kuwait: Ko no thuna

Mahima Don: Vishwa lanka obath lassanata sing karanawa

prof.chethena thathsarani: Happy to see mr.indrachapa again ❤️

Waruni Wathsala: Woooow gihan kuwait sita

Tharu D: Anee Kirthi sir, Umara madam Nathuwa program ekma palui, ikmnta suwa wela nxt week enna labenna kiyla prarthna krnwa 😢❤️ Apo program eka mara boring 😩 Me thun denage kiywilla wadi😒

*SL PET WORLD*: Rk

*SL PET WORLD*: Rk

dipani Cvvv: Lasanaii hamadama bs අපිට wada වැඩියෙන් tibuna eki dna balnna sorry ane mama kuwait sita

Indira Caldera: Why Keerthi Pasqual and Umara not good Samitha? I like KP and Umara, they don’t go on talking too much, they do their job well.

Piyumi Madhubhashini: Ramesh,gihendra akki oyala denna thamai hri nam idiriyata yanna ona.😔😔😔 ඔයාලගේ ඉදිරි සංගීත ක්ෂේත්‍රයට සුබ පතනවා.ගිහේන්දා අක්කි ඔයා ගොඩක් ලස්සනට sing kara ane.රමේෂ් ලස්සනට sing කරා.අපරාදේ දක්ෂයන්ව හලන්න එපා මෙහෙම.ප්‍රේක්ෂකයන් වන අප බුද්ධිමත්ව මනාප ලබා දිය යුතු බවත්,සුදුස්සාට සුදුසු ස්ථානය ලබා දිය යුතු බවත් තරයේ මතක තබා ගන්න.

Manel Henake: යොවිදු.රමේෂ්.ලස්සනට.ගායනා.කලා...❤️❤️

Eshani Himasha: Ane me jaj bord eken wadak nani....yowindu paw...

Raveendra Prabhath: නදීක සර්.... ඔය හැන්දෑව ඉක්මනට තියමුද අපි මැරෙන්න කලින්.....හත්තිලව්වේ දැන් ඔය ඉන්නේ අති ඉස්තරම් ලිස්ට් එකක්....

Raveendra Prabhath: රවීන්.....Super....

K.D Kaweesha: කෙල්ලෝ නැති හින්දා කෙල්ලෝ ගන්න කරපු වැඩක්

Mali UV UV: රමේශ් හෝ යොවිදු තේරෙන්න ඕන...තිරනය 😭😭😭😭

Sriyani Manolatha: තේරුණේ කෙනා හොඳට ගායනා කරනවා

Sriyani Manolatha: සමිතා super

Wickrama Rathane: රවින්ගේ පඩ ට්කක් බැහැලා තව කෙනක් එක්ක නිවේදනය නිසා .

old hitz: වේලාව08:11 සහ 08:12 අතර Device එකක් connect කරන ශබ්දය ක් ඇසුනු අය කො.. මෙය සාමිතා මුදුන් කො⁣ටුව මහත්මිය අතින් සිදුවුන අත් වැරදිමක්ද? වගකිව යුතු මධ්‍ය ආයතන අතින් වැරදි සිදුවන්නේ කෙසේද?

Sajith Dilrukshan: Raween superb...

Dilini De silva: 3 kiuwa ekknge sinduwa na ne

N Wijewardhana: රවීන් අයියේ ඔයාට ගිය සතියකදී විෂ්ව අයියා චැලෙන්ජ් එකක් දුන්නා රොක් සිංදුවක් කියන්න කියලා අපි බලාගෙන හිටියා ඒකට 😒😒

sandali pabasara: Niyamai. Sandali la dennama innawa.

dishan weerakkodi: රමේශ් ඉසුරන්දයි එන්න ඔනේ හරි න්ම් අන්තිම වෙනකන් එයටයි මනාප ඉහලින්ම තිබ්බෙ .20% කුත් ලැබුනා .අපරාදේ ඔය ටීම් එකේ හිටපු හොදම දක්ශයෙක් එලියට ගියේ 💔

Achala Gimsara:

Mr.Merlin: රවින් ❤️‍🔥😘😍

Ranjika Perera: වැරදි ජජ්... යෝවිඳු... රමේෂ් කොච්චර ලස්සනට ගායනා කලාද.. තේරුණු කෙනාගේ ගායනය හරි නැතෝ

Pramuditha Bandara: මේ ඔය dreem star වෙලාවට ඉවර කරන්න ......අපිට hwarang බලන්න...###...####...@@$$

Nadeeka Fernando: Shavinki Fernando's performance is cute😇😘

Ranjika Perera: පුතේ... කීවොත් මගේ දුක ඇය හට..Wenna oni.. සදහට... නෙවෙඉ honde

Uresha Lakdini: ප්‍රේක්ෂකයන්ගේ මනාප වලින් හැමදාම තරගකරුවන් තේරීම වැරදියි..එතකොට විනිශ්ච මණ්ඩලයෙන් ඇති වැඩක් නෑනේ..එයාලා කොච්චර හොද comments දුන්නත් වැඩක් නෑ අන්තිමට හොද අයව හැමදාම කැපෙනවා..අවසාන වටයේදී විතරක් ප්‍රේක්ෂක මනාප ගත්තනම් වැඩේ සාර්ථක වෙනවා තවත්..අපරාදේ ඊයේ දවසේ හොදට කිව්ව අය අන්තිමට අයින් වුන එක විතරයි වුනේ..

kalani opanayaka: Ramesh thamai dinanna one..hodama gayanaya..kohewath idapu nathi kenekta anthima vinadi 2ka 3 ne vote 11400 k vithara avilla neda? Maarai😡😡 derana thamai hodatama kre😏aye balan na.

Home End: කවුරුත් නෙමේ..ගිහාන් බංඩාර තමයි හොදම ගායකයා. ඒ කටහඩ ස්වර ගායනය. වාව් ...සුභ පැතුම් සහෝ හොද අනාගතයක් තියෙනවා ඔබට. අසාධාරණයක් උනත් ගිය සැරේ..you are the best.congratulation..best singer..cute voice.

Nadi Kumari: භානු,යොවින්දු,රොමේෂ් හොඳට ම කිවුවේ අසාධාරණයි අනේ මේක

Wasthra production: dinannanam hitiye ithim ramesh thama

ᏆhᎪᏒu: ane meka item aka handa apita hariyat welwata harang blannath na mona magulakada karanne derana .welawata wadak karann danne nadd ohela .wadak na dan derana channel aka anthimai aneeee.appiriyai.😠😠😠😖😖😖😖

Shenali Fernando: අදත් හරිම ආසාවෙන් කාලෙකට පස්සෙ Dream Star බැලුවා අපේ ආදරණීයම සිහින කුමාරයා රවීන් කණිෂ්ක හිටපු නිසා. God bless you RK! You are rocking your own stage as a presenter ❤💫🔥

Samantha Pradeepa: භානු තමයි අද හොදින්ම ගායනා කලේ මේ තරගයේ ඉන්න සදලිලා දෙන්නම වැඩක් නෑ 👎👎

Dimuthu Shehan: Wii yovondu ramesh lamaya wagema oyath nawatha paminenna gena sathutui...Jesu pihitai

Dimuthu Shehan: Adath vishwawa raveenge andum hindai

Dimuthu Shehan: Vishwa lanka mama saudi Arabian. Oya wage puthek matath innaw mama oyage fan kenek hamadama...Jesu puhitai

Dimuthu Shehan: Ramesh isuranga nawatha idiripath welema gena harima,sathutui...e wagema rameshwa nawatha,sambhanda kargath samatama bohoma sthutie

Samantha Pradeepa: අම්මෝ මේ රවීන් නම් නියමයි 🔥🔥⚘⚘

Don Susil Premaratne: Proud of you all! & Derana TV

Grnaenee lihni.duwata: .ok

ශකු ශකු: රවින්❤❤🍀

AST MIUSIC: දෙරණේ dream star නම් ගෑණුන්ටම වෙන් වුණේ අද ඊයේ නෙවෙයි පුතේ 😂

don Udesh: 😍❤️🙋

Doni Doni: Raweenge Haden Gethayaka.. Pode. Kotasak Gayana Kalath Marama Lassanak. 👌 Hamadama Gethayak Gayana Karanna RAween Kanishka. Vada Satahanata Alokayak.. 💖 Subapatum Obe Seyalu Sehena Balaporothu Sartaka Ve Kala Love Henepethatama Yanna. 👌 Dalada Samedu Pehetai. 🙏 🙏 🙏

Rowdyyh 2: රවීන් sing කරපු ටික නැති එක ලොකු අඩුවක් . It's the best part of today's program !

Rowdyyh 2: Raween is the icon here . This is his stage and prefer to see HIM as THE PRESENTER on this stage . He is the perfect one for this kind of program I guess . Don't make a mess and bring him as THE PRESENTER as before .

Darshana Paranamanna: Thank you Derena But we miss Mr keerthi Pasquel & Ms Umara who are two kind hearted persons & happy to see Mr. Indrachapa after long time. Good luck Derena

Doni Doni: Aiyai. 💖 Mallei Vada Satahana Harema Lassanata Mehayavanava.. Hamoma Godak Paressamen.. Me.. Davasvala Vada Karanna.. Teruvan Saranai. Thanku Derana 👌 👌 💐 💐 💖 💖

Ape Tharu: Shaa Derena lassana wadak….👍 Derena Oba hamavitama tharunayanta idak dena top channel ekek💜 Keerthi pasquel mahatha Ada natte ai???? Program eke paalui ,,, umara akki & keerthi mahatha nathi nisa …..

US Girl: ගොඩක් ආසාවෙන් බලන වැඩසටහනක් . නමුත් රටේ දැන් තියෙන තත්ත්වය එක්ක මෙවැනි දේ තාවකාලිකව නැවැත්වීම හොඳ නැද්ද . හැමෝගෙම ආරක්ෂාව ගැන හිතල ආදරෙන් කියන්නේ .

Natasha 2: රවීන් ; Dream Star බලන්න එකම හේතුව . ඔහුගේ වේදිකාවෙ ඔහුගේ විශිෂ්ඨ මෙහෙයවීම ඒක next level එකක් . ඒ වගේම නිවේදකයෙක් විදිහට ඔහුගේ තියන සංයමය , වැදගත්කම ඒක විශේෂයෙන්ම ඉස්මතු වෙන දෙයක් . සහ වැඩසටහන අතරතුර ඔහුගේ අනර්ඝ ගායනයෙන් දෙන ඒ වර්ණය අසමසමයි . You kill your own stage brilliantly allrounder . Perfect presenting with decent personality and a melodious voice in a touching and a unique way . Raween ; the best as always ❤

Maashi’s Diary: Keerthi Sir oba samawitama saadarana comments dena nihatamaani pudgalayek🙏 Keerthi Sir saha umara madam miss u both 😘 Hope to see you next session 😘 God bless Ravin, Vishwa and everyone

Hide and Seek: රවීන් 🔥

Thanuja Janika 2: රවීන් ඉන්න නිසාමයි DDS season 10 බලන්නෙ. Season 9 බැලුවෙත් රවීන් හිටපු නිසා. රවීන්ගෙම වේදිකාවේ ඔහු කරන ඒ ඉදිරිපත්කිරීම් වලින්, ඔහු වැඩසටහන මෙහෙයවන හරිම නැවුම් සහ ආකර්ෂණීය ආකාරයෙන් ඩ්‍රීම් ස්ටාර් වේදිකාවට අමුතුම ආලෝකයක් අරගෙන එනවා. මේ වැඩසටහනේ ගුණාත්මකභාවය රැකිලා තියෙන්නත්, මේ වැඩසටහනේ ගුණාත්මකභාවය ඔප්පු කරන්නත් ඔහු ප්‍රධානතම එක හේතුවක් 👌. ඔබට සුභ පැතුම් රවීන්.

vishwaya Pura: අංජලී නෑ නේද අද 😢😢

vishwaya Pura: අංජලීව බලන්න ආවේ..😊

Похожие видео: