Derana Dream Star ( Season 10 ) | 19 th Episode - 12 th June 2021


Просмотров:
0
Добавлено:
14.06.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Indira Caldera: Isidi beautiful

Wdgm Priyanka senawirathna: Dulanga aya fat

Amali Sandunika Fernando: ඔයාගේ අනාගතයට සුබ පැතුම් මනුල අයියේ . 👍👍

Piumi Madhubashini: Me para dream star dulanga malli thamai.Congratulations 😍😍😍

Hashini lakshi: Wenusara Vindana, Vocally you have a great tone and really good control on the notes, a great overall performance.  GOOD LUCK

Upulini Geethika: වෙනුසර වින්දන තමා මේ තරඟකරුවන්ගෙන් ගායනයෙන් දක්ෂම තරඟකරු .අනිවාර්යෙන්ම අවසන් වටයට යනවාමයි.

Jehan Uthsahan: The best performance by far is from Wenusara Windana. Hope to see him performing in the finals. I'm watching the show just to watch him sing. His voice has feelings and depth that no other contestant have in this show. Thank you @Tv Derana for bringing those voices forward.

Ashinshani Sharanya: සමිතා miss අද නම් බෝනික්කියක් වගේ..❤😍

Ashinshani Sharanya: Congratulations dulanga aiyeh❤

Nalinda Wajira Bandara Dissanayake: Athi wishishtai supun.....Oyage Hakiyawan mama vidyapeetayediith Hamadamath Dakka.....Harima Sathutui Putha.....Oyta Jayagrahanaya Dakwa Idiriyatama Yanna Suba Pathanawa.............

Dilani Kalhari: Dulanga aiye ඒ voice එක නම් පිස්සුවක්.ඔයා බලන්නමයි awe...good luck....

Dilan Kawushalya: තීක්ශන දෙවන්මිනි ❤️

Daham Charuka: දුලංග.,ඔබව අවසන් මහා වේදිකාවෙන් බලාපොරොත්තු වෙනවා...❤️‍🔥

Wasala sadu sadu sadu Chaturani: Cuti sar good lack

Deepika Hemachandra: Dulanga ayiya oya nam supiri. Oya thama dakshaya 🤩🤩🤩

M: Manula putha apitath godak dukai,,😢😢😢😢😢😢

dipani Cvvv: Dulnga bs

dipani Cvvv: Cuti sara niyamii

Ruzan Azaniya: Chuti sir..best preforming good luck 👍

dipani Cvvv: Okoma lasanaii bs

dipani Cvvv: Isidi wooowww bs oyata suba gamna

Chitra Kumari Kumari: Manula.obata.budusarani♥️♥️♥️🇱🇧🇱🇧

Chitra Kumari Kumari: Siyaluma.denata.suba.patum.budusarani♥️♥️♥️♥️♥️🇱🇧🇱🇧🇱🇧🇱🇧

Dulanga Sampath: මට උදව් කරපු සියලුම දෙනාට ගොඩාක් ස්තූතියි💖 ඔයාලගෙ සහයෝගය නිසා තමා අද මම මේ තැන ඉන්නෙ . ඉතින් ඉදිරියටත් මම ඔයාලාගෙ සහයෝගය ආදරෙන් බලාපොරොත්තු වෙන්වා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Dileepa Game: සුපුන් මාධව ෆොන්සේකා...හැමෝටම වඩා හොදට කිව්වා..ගීත වලට හානි නොවී,නියමිත ස්වර වල පිහිටුවමින් කිසිවෙකුට අඩුපාඩු නොකියන්නටම ගයනා කලා සතුටුයි මෙහෙම ගායකයෙකු තමා රටට අවශ්‍ය වෙන්නේ...සුභපැතුම් සුපුන් මාධව සුභ අනාගතයක්...දෙරණ මේවගේ මිනිස්සු තමා රටට අවශ්‍ය වෙන්නේ. දෙරණ ඩ්රීම් ස්ටාර් හොද අඩිතාලමක්....♥️

Aisha Deen: Supun oll the best 💛💛💛💛🇦🇪

Vinoth Kumar: Supun❤️

prabath: Wenusaraaa woow 😍😍 No words to say ❤️❤ 1:01:15 TRUE ❤️

Omila Perera: දෙවනි ඉනිම ,අනුහස් දෙවුමි සහ අනෙකුත් අයගේ දූ දරුවන් ගේ චරිත සදහා නලු නිලියන් තෝරා ගැනීමේ තරගය..

Lawani Sanjana: Group song eke dulangage solo part eka ❤❤❤❤aneeeee lassanai

kasun sameer: චූටි සර් සුපර් සුබ පැතුම් 👍❤

Hueshan Perera: Hey Hello Hashen Well Done Chunky! Appreciate your Recovery! I have never seen such a recovery in any reality shows across all the seasons. All time Best! Keep it Up! Come back with a brilliance performance. Good Luck!

Sasindu Nimsara: Hashen is the best❤️❤️❤️ you are the dream star❤️❤️

Rashmika Fernando: Hashen you deserve this. All the best for the journey and nail it next time ♥🔥

Swetha Udayangi: @ Hashen Silva... Congratulations dear ❤ Good job & May God bless u 💙🔥

Lawani Sanjana: භානු කැපුනට පස්සේ ආයෙ බලන්නෙ නෑ කියලා හිතා ගත්තා.ඒත් දුලංග පළවෙනි දවසෙ sing කරනවා ඇහුනම නොබලා ඉන්න ලෝබ හිතුනා.අවසන් වේදිකාවේ දකින්න ලැබේවා.👍❤

Harshana Rathnayake: HASHEN.. Brilliant performance & effort as always .. ONE OF A KIND.. ❤️👍 Do well nxt time.. You got this 💐

Kaushalya Jayasundara: චූටි සර්....😘

Hasara Panchali: නියමිත ස්වර ස්ථාන මත පිහිටමින් මෙතෙක් පැවති සෑම තරග වටයකම අනර්ඝ ගායනක් ඉදිරිපත් කළ දුලංග....❤🌟ඔබට ජය..🙏

Supun Madhawa: මට සුභ පැතුම් එක් කරපු මගේ ගායනය අගය කරපු මට sms කරපු vote කරපු, අඩුපාඩු කියලා දීපු, මට වචනෙකින් හරි සහයෝගය දක්වපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි ගොඩක් පින් 💗🙏 මේ ආදරය, ආශිර්වාදය මට ගොඩක් වටිනවා❤ හැමෝටම ගොඩක් පින්.....ජීවිතයේ හීන හැබෑ කරන්න අඩියෙන් අඩිය ඉදිරියට යන මේ ගමනේ මට ඔයාලා දෙන සහයෝගයට ලක්ෂ වාරයක් ස්තූතියි🙏😍 ඇත්තටම ගොඩක් සතුටුයි මට...ඔයාලා හැමෝගෙම අදහස් මට ගොඩක් ලොකු ශක්තියක්....හැමෝටම හැමදාම ගොඩක් ආදරෙයි🙏💗😍 දිගටම මාත් එක්ක රැදිලා ඉන්න....Dream Star වේදිකාව තුළ හොඳම ගීතයකින් ඔබේ හදවතට ගයන්නම්😊 නැවත වතාවක් අනේකවාරයක් ස්තූතියි හැමෝටම💗🙏

Sandaru Ekanayake: 🙈

rekha malawaraarachchi: Good luck Isindi Amarasinghe!

Basnayaka Sumana: Chute sir congratulations 😍😍😍😘😘😘🇸🇬

Sanduni Kavindika: Live u tube eke denna puluwan nam hodaii.. 🤗

DI Fan club: Missed you RK

Niranga Nanayakkara: Keerthi Pasquel’s knowledge of old songs is unmatchable to any other judges. His experience is an asset for this program

Gihan Sampath: වැල්ලෙන් තෙලද මවලා

Koshila Ashwpt: Shaa apey ඉස්කෝලේ කොටහේන ම.ම.විද්‍යාලයේ

T.sriyani kuwait Thennakon: රට ඉන්න අපි කොහොමද sms කරන්නේ මම බැලුවා බැහැනේ

Kuwait Kwt: චූටි සාර්,ජයවේවා puthuni ඔයාට බුදුසරණ ❤❤❤❤❤❤

Sayuri Sethmini: Manula deserve to be in the competition 😒💔 Anyway good luck for your future manula ❤️

Ganeesha Thotawatta: Manula deserves to be in the competition ..in top 10.. but votes decide their journey here.. he has a very bright future..good luck!

Dahami Kudagama: Dulanga Aiya Congrats and best of luck❤️

Ruki Reality: Supun Madhawa presenting, Singing 👍👍👍

Ransara Senarathna: Dulanga good luck mage malliya ❤️❤️....

Srimalka Sandeepani: චුටි සර් ලස්සනට කිව්වා,මගෙන් සුභ පැතුම් සර්,❤🙏

Manula De silva: ගොඩක් ස්තුතියි ඔයාලා හැමෝටම මම ගොඩක් ආදරෙයි ❤ අලුත් නිර්මාණ කිහිපයකින් නැවත හමුවෙමු 🙏 බුදුසරණයි!

Nilwala Samarakoon: Supun ayya 👍👍👍👍

Sawni Dissanayaka Dissanayaka: 👑

Wakeel Wakeel: WENUSARA The best...Nawalapitiye podi ekaath good..

Theekshani Sandunika: Chooty sir niyamai...

Amila Pabodhani: චූටි සර් ඔයා එක්ක අපි❤️( ඕං රීං කට්ටු කට්ටු)

Mashi mashi: Supun thama dremstar 💯✅🎊 api Oman idan supun 🎉🎉🎉

Sahan Samarasinghe: All the Best Man

Kavindya: දුලංග අයියා, You are the best👍 Final යන්නම ඕනි....

NMJ ART ACADEMY: ❤️

Chamara Weerarathna: Chuti sir wow great 😍😍

M.T .D: කොච්චර දක්ෂයො හිටියත් වැඩක් නෑ.අන්ජලී නිසා හැමෝටම කැපිල්ලක් එනවා. දැනටම වින් කරලා ඉවරයි. මහන්සියෙන් ක්ශේත්‍රයට එන කොල්ලො කෙල්ලො ටික පවු.

gayani koshila: Chuti sir maruu😍

Gayantha Geethapriya: Sirasa voice eke rashmiyen dreamstar pichchila gihin ane pau asarana nay peni derana naga loken nzgayek coxacola botalayata wadamala balanna

Herath Chandra: Manula පුතා ඔබ කවදා හරි me රටේ බැබලෙන තරුවක් වනවා නොඅනුමානය .. ඔබ ඉතාමත් බුද්ධිමත්ව සිතා දවසක ලෝකයක් දිනන දරුවෙක් වෙන්න උත්සාහ කරන්න පුතා .. මම මෙහෙම කියන්නේ , ඔබට හරිම වාසනාවන්ත පින්වත් පෙනුමක් තියෙන්නේ .. සහ ඇත්තටම ඔබව පෙනුමෙන් shaarukhan වගේයි , ඉතින් පුතා ada පටන් බුද්ධිමත්ව සිතන්න good luck and May god bless you forever !!!

Supun Pawan: දුලංග හොයා ගෙන ආවෙ.🤩🤩🤩🤩🤩🤩🤩🤩අහන්න පුලුවන් ලස්සන ගැඹුරු හඬක් 👍👍 අනාගතේ විශිෂ්ඨ නිර්මාණයන් ඔයාගෙන් බලාපොරොත්තු වෙනවා කොල්ලො.සුභ පැතුම්.

Heshan Wimalarathne: Dulanga thmai talentedma kena ❤️🔥💪🏻 congratulations my brother ❤️

Leily Himaya: දුලංග dreamstar වෙනකල් බලන් ඉන්න අය කෝ බල්නන්න...😏🙊

Ramani Kaveesha: සුපුන් මාධව ඔබගේ හැකියාව අගය කරනවා👍 ඉදිරියට වෙනත් විදියේ ගීත අහන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.... මනුල තරගයෙන් ඉවත් වීම පිළිබඳව කණගාටුයි...අද කැපිය යුත්තේ ඔහු නෙවෙයි.....

Ramani Kaveesha: දුලංග තමා මෙවර මාගෙ ප්‍රියතම තරගකරු.....හැමදාම අලුත් විදියකින් අපිව ආමන්ත්‍රණය කරනවාට මම ඔහුට ගොඩාක් ගරු කරනවා.....විවිධ මාදිලියේ ගීත ගායනයේ හැකියාව තිබීම අනිවාර්යයෙන්ම ගායකයෙකු සතුව තිබිය යුතුමයි.....දුලංගට වඩාත් කැමති වීමට හේතුව අන්න ඒකයි.❤❤❤කෙසේවෙතත් ඉදිරියටම යන්න සුභ පතනවා👍

Chalani Godagama: Good job Dulanga Best of Luck

Nuwanthika Lakmali: Chuti sir good luck....go ahead🔥

Sandalika Lakshani: චූටි සර්, තරඟේ හොඳම ගායකයා ඔබ අපි ආසයි ඔයා sing කරනවා බලන්න.. best of luck ✊❤🌼

SL Cartoon funny: ජොක් විඩියො බලන්න කැමති අය මගේ එකට සේට්වේන්න

Ayesha Jayalath: You deserve it !! Wenusara ✨💫

ෆිල්ම් නිවහන: Dulanga සහ supun අති විශිෂ්ට ගායනයක්

Prasad Chinthaka: Yku e hinwa

sithu gamage: මද සීත නල රැල්ල දැගලිල්ල පා...57:02 අද දවසේ ලස්සනම ගායනය.. Good Luck Wenusara Vindana🌹❤️

Anura Palathanthrige: Congratulations dulanga❤

Nilakshi Seuwandhi: Dulanga good job bro senkadagala abimanaya oy thamay old the best

Niro Karunarathna: දුලංග ❤❤❤

Shiromanie: මනුල පුතාගේ ඉවත්කිරීම දුකයි.ආයෙ ඉදිරිපත් වෙලා සුන්දර දක්ශයෙක් ව්දියට දකින්න ලැබේවා .🏊🏊🎖️️

Dilki Dilmi: අනේ දුලංග හරිම ආකශනීයයි stage එකම එළියයි එයා ආවම....❤🙂

NimalKa Dayarathne: අපේ චූටි සර්...සුබ පැතුම්...😍 අපි හැමෝම ඔයා සමඟ...වේදිකාව ඔයාගෙ ම කරගත්තා...(ඕං රීං කට්ටු කට්ටු කට්ටු ....මුලු ලෝකෙ ම මට්ටු මට්ටු )

Nethma: Dulanga aiyya👍 All the best.

ranga perera: චූටි 'ස' තමයි හරියටම කලෙ.69 ලක්ෂයෙ අපි ඔයා එක්කමයි.

Kalhari Liyanage: චුටි සර් 😍😍😍

Music Birds: දුලංග තමයි දක්ෂයා

Anjali Methsara: ❤️😍

පැන්ඩා: චූටි සර් මරු ආ ❤️

Rumesha Umayangani: Manula 😥

Chitantha chamod: දුලංග ගැම්මක් තමා ඉතිම්😁

Nethra Hansaka: අදත් හොඳම ගායනය මට නම් දුලංගගෙ තමා.....සුපුන්ගෙ ඒවා නම් දැන් අහලා එපා වෙලා....😒same style

Nethra Hansaka: අද කැපෙන්න ඕනි ශවින්කි 😒😒 ඉදිරි ගමනට සුභ පැතුම් මනුල😒❤

Похожие видео: