Derana Dream Star ( Season 10 ) | 24 th Episode - 27 th June 2021


Просмотров:
0
Добавлено:
29.06.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Sunethra Karunasighe: Anjalee is a talented girl

Rita Kotikawatta: ෆැලන් , නුවන්ධ්කා දැන් 🌟 තරු වෙලා ඉවරයි ...ඉහළින්ම ජනතා ප්‍රසාදය ලබමින් ඉන්නෙ ... කීර්ති සර්ටත් ආයේ අමුතුවෙන් ජනප්‍රිය වෙන්න දෙයක් නැහැ ....ඒ ගොල්ල ඒ ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්නෙ .... ඒත් මේ ගැටුම් නිසා අර අහිංසක දැරිය අංජ්ලීට අසාධාරණයක් වෙයිද දන්නේ නැහැ ....කීර්ති සර් අංජ්ලී නුවන්ධ්කා වගේ ගායනා කරනවා කිව් නිසා අංජ්ලීගේ votes වලට ප්‍රශ්ණයක් වෙයිද දන්නේ නැහැ ... එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා ..

pamindu walage: ෆැලන්ගෙ ගොබ්බ ෆෑන්ස්ලට රිදිලා 😂

Nirodha Dissanayake: ෆැලන් "මග තොටදී" කියද්දි පදයක් මාරු කරලා කිව්වම හොඳටම තරහ ගිහින් ආයි සැරයක් ෆැලන්ට කියලා ඒක කියවපු කීර්ති season 10 එකේ ළමයෙක් "සුළං කපොල්ලේ" සිංදුවේ පද 2ක් සම්පූර්ණයෙන් අමතක කරාම හරිම ආදරෙන් කිව්වලු එහෙම අමතක වෙන එක සාමාන්‍ය දෙයක් දුවේ කියලා 😅😅😅

Nirodha Dissanayake: මිස්ට කීර්ති අරම කිව්වා කියලා නුවන්දිකාගෙ fansලාට මෙච්චර සතුටු මොකද දන්නෑ 😅😅 දෙරණ next round ඉඳන් මිස්ට කීර්ති යවන්න sms ගණන් කරන්න, judge board එකට ගන්න කුහක කම් නැති වැදගත් මනුස්සයෙක් 🙏🙏🙏

kumari.herath Herath Herath: කිර්ති sir කීවා හරි නුවන්දික තමයි dream star ගිය වසරේ asadsranayak una

kumari.herath Herath Herath: මාරම ලස්සනයි උදිත් රන්වන් පහන කෝ

Rita Kotikawatta: නුවන්ධ්කා තමයි කිරුළට සුදුසුම ගායිකාව එදා ඒ කිරුළ නොලැබුණට .... ජනතාවගේ හදවතේ හැමදාමත් කිරුළ ලද ගායිකාව ඇයයි.....

Sandali Wijerathne: සර්ගෙ පෞද්ගලික මතය ඕක කියමුකෝ. හැබැයි ඔබ ඔය තරගයේම විනිශ්‍යකාරුවෙක් බැවින් තම පෞද්ගලික මතය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට කිසිඳු අයිතියක් නැත.එහෙම කියන්නම ඕනනම් ඔය පුටුවෙන් ඉවත් වෙන්න.. ඔබ ඇයට කැමති වගේම ෆැලන්ටත් කැමති ප්‍රවීණ,නවක කලාකරුවො රැසක් සිටිනවා. කරුණාකරලා තම රජකාරියෙ වගකීම හඳුනාගෙන කටයුතු කරන්න. Dream Star 2.50 ට දන්න එපා..

Doni Doni: Me.. Sateysth RAween Kanishka Naha Nada. Labana Satheya Vath Eve Nada. 👍 Veshva Malle Hodata Vada Satahana Ederepath Karanava. Ape RAweentath Adareine. 👌 👌 💖 💖 Thanku Derana. 👏 👏

Rameesha Edirisinghe: කීර්ති සර් අපි හිතනවට වඩා වෙනස් චරිතයක්. වචන 2 කොයිවෙලෙත්

Dinidu Shane: සියලුම දෙනාට බොහොම ස්තුතියි මාගෙ ගමනට සහාය දැක්වුවට 🙏 මාගෙ අම්මා ට නිවන් සුව පනත අතර, ඔයාලා මගේ අම්මට කරපු හැම ප්‍රාර්ථනාවක් ම වටිනවා 🙏 මගේ දක්ෂතාවය ට, දුන් ඔයාලගෙ ශක්තිය මම අපතේ යවන්නේ නැහැ 🙏 සියලු දෙනාටම බොහොමත්ම ස්තූතියි TvDerana මාධ්‍ය ජාලයටත් බොහොමත් ස්තූතියි තෙරුවන් සරණයි

Ranjani Malkanthi: Habai.nadeeka.thumanam.kamati.naha.bura.bura.kagahanawata

Sadiya Dawood: ශ්‍රීලන්කන් විදියට හැමදෙනාටම සුභපතන්න. දක්ෂයන්ව අගයකරන්න. Season 9 වල ජය නොලැබුනත් දක්ෂ අය ගොඩක් සිටියා. නුවන්දිකා සහ ෆැලන් දෙදෙනාම දක්ෂයින්. 🌹🌹 නවකයින්ට දිරිය දෙන්න. පුද්ගලිකත්වය යොදා ගනිමින් කරන කතා වලින් ඉතිරිවන්නේ.....👎points විතරමයි. සැමට සුභපැතුම් !💐

Samanthi Nagahaulla: Falan is the best !!

Capture Sri Lanka: දෙරණ ඊයා....... හිරු ස්ටාර් හොදයි බං

Osh frenando: very disgusting 😕 keerthi sir

Dilshan Welgama: සමහරු මෙතන කියනවා නුවන්ධිකාට අපහාස කරනවලු 😅 කවුරුත් අතින් වැඩිපුර දලා කතා හදලා නෑ. මාත් ඕවා ඒ කාලෙ ඇස් 2ට දැකපුව තමයි කට්ටිය කියලා තියෙන්නෙ . ෆෑන් ක්ලබ් 2ම ඉඳිය සහා තාමත් ඉන්න කෙනෙක් 🥰🥰🥰

Nirodha Dissanayake: කීර්ති මැතිතුමාට ඉරිසියාවක් තියෙනවා වගේ නේද 😅 මොකද දන් නෑ නුවන්දිකාට අදින්නේ. ඕක අනිත් පැත්තට උනා නම් ෆැලන් 2 වෙලා ෆැලන්ට නම් කීරති ඔය ටික කිව්වෙ මේ වෙනකොට ඒ කෙල්ලට කතා කීයක් හැදිලද

RT CINEMA: ,අන්ජලී ඔයාට මේ Competition එක Win කරන්න ලැබෙන්න කියලා සුබ පතනවා... ❤️

Dilshan Welgama: තරු විතරක් හොයපු රියැලිටි වල..තරු අභිබවා බිහිවු සුපිරි තරුව ෆැලන් 🔥🤩😍 කතා බහේ හැසිරීමෙ ඉඳන්ම තරු ගුණය උපරිමයි. ඔය තරගෙම ජජ් කෙනෙක් හැටියට තනි මත ප්‍රකාශ කරන්න ඔබතුමාට කොහෙත්ම අයිතියක් නෑ.

US always: Keerthi - you are a disgrace to your profession! How stupid can you be to make such stupid comments on worthwhile winner in season 9 who broke all records in terms of votes in the final as she had class, variety, natural ability to sing any language, classical sinhala to western! Derana should insist as the organiser of this popular event that Keethri - who is paid by them to do only a job and not give his stupid 2 cents comments to make a public apology to both Derana and Falan for his cheap comments to insult Falan who won clearly. In Fact no season can ever match season 9 as the top 10 were very very good. If he wants to push Anjali he has done a mistake as Anjali is good but such stupid comments will make music loving people not to vote for poor talented Anjali. Derana please insist on keethi making a public apology next week or terminate his contract as a judge as there is enough talented knowledgeable musicians who can do a good job, he is a 2 tongue person and he has lost the respect of many people including me for such a cheap thing he has done, Shame on him and shame on Derana. Falan - you are one of the most natural, talented, simple multi performing young new artists to be born and you will go very far with your natural talents and simple personality.

K. Hela: 52:01 anjali

Multi Com: Nipun ayye super voice ayya subapathanawa ♥

Imasha Udayangani: Anjali methsara ❤

Nipuna Madurawala: ෆැලන්ගෙ ජනප්‍රියත්වය දරාගන්න බැරිකමට කිව්ව කතාවක් වගේ තේරුනේ. මං හිතුවෙ හිත හොද මනුස්සයෙක් කියලා 😂 සමිතා මිස්,නදික සර් නම් එදත් අදත් කවදාවත් ඔහොම පැත්තකට ඇදල කතා කරේ නෑ.අන්න නියම නෝනාවරු මහත්වරු❤❤ නියම විනිශ්‍යකරුවෝ..💐💐

Nadun: කීර්ති 👎👎👎👎

Nadun: ෆැලන්ගෙ ෆෑන් බේස් එක වැඩි වුනා මේ ටිකේ.ගොඩක් අය දක්ශතාවය තේරුම් ගත්තෙ තරගෙන් පස්සෙ. සමහරු බැන්නෙ ෆයිනල් බලලා විතරයි..ස්වර ශික්ෂා එකෙන් වුනත් වැඩිපුරම ආදරය ලබා ගත්තෙ ෆැලන් ❤❤❤ අද ඕක කිවෙ ඊර්ෂ්‍යාවට..තමන් කැමති කෙනාට ෆෑන් බේස් එක වැඩි කරගන්න 😂

Sawarna Herath: Mage therima anjali duwa coman 🈹♌🎎☎🎐📱🚘😂😯😢😡❤❤❤💙💙💙👍👍👍👍👍👍💕💕💕💕💕💕💕💜💜💜💜🍍🌲

Sawarna Herath: Good luck for today

Ruzan Azaniya: Derana dream star season 9 tmai hodama..falan is talented singer.. 👌 hathilawway ..

Malinda Praveen: Dinidu aiyage mawata niwan suwa 😥

Nihal Gurusinghe: මිනිසුන් මැරෙනවා විවිධ ආකාරයෙන්..ඒත් එය තරඟයකින් ජයග්‍රහණය කිරීමට හේතුවක් නොවිය යුතුය. අපේ මිනිසුන් ගේ බොළඳ මානසිකත්වය පෙන්නුම් කරන තවත් අවස්ථාවක්..මොන තරඟයක්ද මේ?

Rumeshi Koshila: නිපුන් කල්හාර වැඩිම මනාප ❤❤

DNP Warnasooriya: Deepest sympathize on Shane's mother.🥺😔 But don't fell down dr. We all are with u. Rest in peace mother.❤️🥺

sasanka samarasinghe: Keerthi mahatha samaga ma ekangai. Giyawara dream star harinam nuwandika. Mewara nisakayenma anjali methsara. 🥰🥰🥰❤❤❤❤

Shaun Mathew: Theekshana ♥️

Ab Cd: ෆැලන්ට කිරුල දීල දැන් මොනවද මේ කියවන්නෙ....දක්ශතාවය තියන ලමය විතරක් දුව කරගන්න කැමති එක හොද නෑනේ.අන්ජලී මාරම දක්ශය් .. දක්ශතම තරුවත් උනා.රංගනයෙන් සහ ගායනයෙන් ඉහලම තැන ලැබුනා.ඉතින් එයාට හැම පැත්තකින්ම් දෙන්න ඕන තැන දෙරණ දීල තියෙද්දි dreamstar ආවම ඇත්තටම අනිත් තරගකරුවන් පව්. ජනප්‍රිය උන කෙනෙක් හොදම තැන ලැබුන කෙනෙක් අගය කරන්න ඕන..නමුත් හැමවෙලාවෙම එයාව ඉස්මතු කරන එකෙන් අනිත් තරගකරුවන් අපහසුතාවයට පත් වෙනවා..අසාධාරණය් ඉතින්..කොතනත් අසාධාරණය .භානුටත් අසාධාරණයක් උනා..කාට කියන්නද ඉතින්..ඇත්තටම කිව්වොත් තමන්ගෙ අත්දැකීම් සහිත සින්වුවක් කිව්වොත් ගායනය හොද නැති උනත් හොදය් කියන හැම දක්ශ ලමයෙක්ම දුව කියන කිරුල දීල තියෙද්දිත් පුද්ගලිම මත ප්‍රසිද්ධියේ නොකියන එකම කෙනා නදීක සර් විතරය්..අති විශිෂ්ට විනිශ්ච මණ්ඩලයක් උනත් සමහර දේවල් වැරදියි .ඒ උනාට ස්තරම් විනිශ්චය මණ්ඩලයක්..ආදරෙය් ..ඒත් අසාධාරණය සිදු නොවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වෙන්න ඕන..

Sl review: මධ්‍යස්ථ අදහසකී 1.කීර්ති පැස්කුවල් මහතාට හරි හෝ වැරැදි යම් අදහසක් දැරීමට අයිතියක් ඇත . ඒ අයිතියට ගරු කරමු. 2. එතුමාගේ ඊයෙ දින comment එකෙන් ෆැලන් ගේ හිත රිදුනා විය හැක.ඊට මා ද එකග නැත. එය නොකීවානම් වඩාත් හොදයී. අප එසෙ කීවද එය එතුමාගෙ අදහසයි. 3. දක්ශ , අදක්ශකම් සාපේක්ෂයි. කෙනෙකුට දක්ශයෙක් තව කෙනෙකුට අදක්ශයෙක් වේ. 4. Comments වලින් හා වැඩි දෙනාගේ මතය වී ඇත්තෙ දක්ශතම කෙනා අංජලී බවයී. අංජලීගේ ඊයෙ ගීතය කෙනෙකුට එතරම් ලස්සන නොවෙන්න පුලුවන් . තවත් පිරිසකට එය අනර්ඝ ගායනාවකී. මෙය ස්වභාවයකි. 5.මෙවැනි උසස් ගුනාත්මක තරගයකට comment වලින් මඩ ගැසීමට අතලොස්සක් ඇත. ඒ අය කල යුත්තේ ඉවසීමෙන් උපේක්ෂාවෙන් තරගය නරබා ගුනාත්මකබව වැඩි කර ගන්න. 6. තමන්ගේ අයෙක් ඇත්නම් ඒ අයට උදව් කරන්න, අන් අයට මඩ නොගසන්න.

smoothpery: Shane be strong…. We always with you , Yoshi

Nadun Sasmitha: Kalana nuwanjithge katahada nm භාවනාවක්

Nethmi Nanayakkara: කීර්ති පැස්කුවල් මහතා පමණයි ඇත්ත කතා කලේ❤. Season 9 බලපු ඕනිම කෙනෙකුට තේරෙනවා නියම දක්ෂයා කවුද කියන එක. නුවන්ධිකා අක්කිට වුනේ ලොකු අසාධාරණයක්.

Sriyani Parwajeeba: ඇයි මේ කිර්ති sirta බනින්නේ එයාගේ හිතට දැනුන දේනේ කියලා තියෙන්නේ

Lahiru Shihan: අනේ විකාර ෆැලන් තමා කිරුලට සුදුසු ඒක අදත් හෙටත් හැමදාමත් කියනවා නුවන්දිකා දක්ෂයි නමුත් ඊට වඩා ෆැලන් wow 🔥 මෙතුවක් කාලෙකට බිහිවුන හොදම dream star ෆැලන් මොකද එයාට හොද ෆෑන් බේස් එකක් තියෙනවා බිහිවුන අනිත් dream stars ලට වඩා🔥

Sury Lanka: dinidu ma satesa sanwagaya oba wanuwan hamoma word karranna

shina shade: A True STAR should not only have singing abilities. A star should also be Kind, Humble, have a stage presence, and be Exciting. Falan Andrea had all that in her, which also the main reason for which she won Dream Star Season 9. Please don't make comments which can harm a person's talent and carreer ahead. Because everyone works hard to reach their goals.

Shane Fernando: සීසන් 9 එකේ ෆයිනල් එකේ අපිත් වෝට් කරේ නුවන්ධිකාට. ඇත්තටම එයාගෙ කටහඩට.... ඒත් ෆැලන් ව හරියටම අදුනගත්තෙ තරගෙන් පස්සේ... මෑත කාලෙක කිසිම රියලිටියකින් බිහි නොවූ පර්සනලිටි එකක්.. වෙනම තලයක තියනව ෆැලන්ගෙ තරු ගුණය.. කඩහඩ, නිහතමානී කම වගේ එක්සලන්ට් ස්ටේජ් පර්ෆොර්මර් කෙනෙක්... නුවන්ධිකාට SMS කලත් ෆැලන්ගෙ ජයග්‍රහණයට හදවතින්ම සතුටුයි රසිකයො හැටියට. අපිට එහෙම සතුටු වෙන්න පුළුල් මනසක් තිබ්බට කීර්ති සර්ට ඒ වගේ පුළුල් හදවතක් නැති එක පිළිකුල් සහගතයි..🤮 අවුරුදු ගාණක් පල් වෙවී තිබ්බ ඩ්‍රිම්ස්ටාර් එකට ඇත්තටම ආයෙ පණක් ආවෙ පසුගිය සීසන් එකේ නුවන්ධිකා , ෆැලන් ඇතුළු අතිදක්ශ තරගකා‍රීත්වය නිසා... කීර්ති සර්ගෙ මේ පහත් කුහකත්වය දැඩි පිළිකුලෙන් හෙළා දකිමු... සීසන් 10 .. අන්ජලී තවත් අනර්ග ආයෝජනයක් 😍.. All the best අන්ජලී Srilankan ශෙයා ගෝශාල්😍

Rasindu Abeywardhana: එයාගෙ දුවලුනෙ ඉතින්. දුවගෙ ෆෑන් බේස් එක වැඩිකරන්න ඕනකමට ෆැලන්ට ඊර්ෂ්‍යාවට කිව්ව කතාවක්.😂 නැත්නම් විනිශ්‍යකරුවෙක් ප්‍රසිද්ධියේ ඔහොම හැසිරෙයිද

Shrinie Manage dona: කීර්තී මහතා කියපු කතාව සහතික ඇත්ත නුවන්දික ගොඩක් දක්ෂයි කිරුල දෙන්න තිබුනේ නුවන්දිකට

Rasindu Abeywardhana: අන්ජලීගෙ සින්දුව වෙනම අප්ලෝඩ් කරද්දි ඕක ආයෙ දානවා. අවධානෙන් ඉන්න

Kavindu Sasmith: Meka asadaranai ne mulin kiyana kattiyata wasine

Viraj Dilshan: Ai me falange fansla keerthi sirta baninne , keerthi sir kiwwa kathawa hariytma hari eke kisi veredddk naa ,pahu wela hari nuwandikage talent ekata vatinakmk dunnata mal tiyla vadinna one

Sahan Kanchana: භාවනාවක් වගේ

Shashika Madhubashi: ඉයෙ ගොඩක් අසාදාරනයක් වෙල අන්ජලි ට අර කතාවෙන් පස්සෙන් ගොඩක් අය ඵයාට කමෙන්ට් වල තියනවා අන්ජලි ට sms දාන්නෙ නෙ කියලා ඵක ඵක්කෙනාගෙ දක්ශතා වෙනස් නෙ අන්ජලි ගෙ තියෙන්නෙ වෙනත් ඵකක්

Sunethra Eheliyagoda: Nuwandika also very best.

Manu Jayasinghe: Anjali is the best 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

Rosemary Sohani Seneviratne: Falan was the best in season 9 !

Ashan Cooray: Derana wow ogollo Falanta positive comments dammama delete karanna. Nuwandikata dunnoth ewa thiyanna. Ane ambo. Keerthita kiyanna hondai eyage kamaththa api ape kamaththa kiwwama megollo delete karanawa 😂

Chamath Kalhara: Anjali ❤️🥰

Binu Weerasingha: ❤️Dinidu Shane❤️....... Anjalee Methsara & Nipun Kalhara❤️‍🔥 superb 👌👍❤️‍🔥...

Hansi Ranmini: ෆැලන් කීවේ එයා දිනෙව්වෙ දෙවියෝ කියලනේ ඉතින් මොකටද මේ මිනිස්සු බොරුවට රණ්ඩු වෙන්නේ😂😂🤣🤣😅

Gizzy: Anjali sister 🥰❤❤❤

Dineth badiya🎧😎: Wenusara vindana ❤️❤️ මේ සැරේ නම් ඔයා, කියලා නිම කරන්න බැරි තරම් දක්ෂකම් වලින් පිරුණු දක්ෂයෙක් කියලා ඔප්පු කරා💯,මෙතරම් අමාරු ගියක් තෝරාගැනීමම අගය කල යුතුයි🌟👏👌,100% කනට මිහිරිම කටහඬ, 100 පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ, වෙනුසර දවසේ දක්ශතම තරග කරුවා, මෙදා සැරේ GRAND FINALE එක සුපිරියට තියෙයි🌟🌟 කිරුල දක්ෂයෙක්ට තමා හිමි වෙන්නෙ❤️ GOOD LUCK & ALL THE BEST for Grand finale..🔥🌟

Sakunthala Ruwanni: Dinidu oyaga ammata niwansuwa parthanakaranwa

STAR LIVE: රන්වන් මල් දම් අන්ජලීගේ Voice 😍

Amanda: දැන් ෆැලන් වින් කරලා ඉවරයි. Industry එකේ හොදට වැඩ කරගෙන යනවා. එච්චරයි අපිට ඕනේ.. ෆැලන්ට කියන්න තියෙන්නෙ නුවන්ධිකාගෙන් පරිස්සම් වෙන්න කියලා විතරයි. හොද මූණ පෙන්නගෙන කරන තරම් කුහකකම් කරන කෙනෙක් 🤮

SL MuSic: කීර්ති මෙච්චර පහත් මනුස්සයෙක්ද..ඔබතුමාට තිබූ ගෞරවය අදින් අවසානයි. ඔය පුටුවෙ ඉන්ඳවල තියෙන්නෙ තනිමත ප්‍රකාශ කරන්න නෙවෙයි. විනිශ්‍යකරුගෙ වගකීම ඉටුකරන්නත් සජීවි වැඩසටහනක හැසිරෙන්නත් ඉගෙන ගන්න

Hasun Madushanka: ජය වෙවා.....!!!

Anuradapura Vimalasiddhi: ඇවිළෙන ගින්නට පිදුරු දමන්නාසෙ අද නොයෙක් අපරාධ පාපක්‍රියා වලින් පිරුණු සමාජයෙ තමාගෙ මෙන්ම අන්‍යයාගෙ සිත් දූෂිතකරන රාගාදී කෙලෙස් පව් වඩවන ප්‍රෙම ගීත නා‍ට්‍යාදී නිර්මාණ කරන්නො බහුලව ඇති නමුත් සද්ධා මෙත් කරුණා නුවණ වඩවන නිර්මාණ කරන්නො ස්වල්ප දෙනෙකි. අතීත පණ්ඩිතයො රාග ද්වෙෂ මොහ සහිත පුහුදුන් මිනිසා දහම වෙත යොමු කිරීමට උපක්‍රමසීලිව නිර්මාණ කළහ

Chandani Rambukwella: හිතුවෙ කීර්තී කියන්නෙ හොඳ ගුණ ඇති මහත්මයෙක් කියලා ඊයේ දැනගත්තෙ හොඳ මූණ පෙන්වගෙන සිටින කුහක චරිතයක් බව

Nirupa Rajapakse: Falan was the best in season 9 that was the reason she got the majority of votes.

Manel Henake: දිනිදු සේන්.ඹබගේ.මෑනියන්ගෙ.සියලුම.සිතුම්.ඉටූකර..ගන්නට.වාසනාව.ලැබේවා.මෑනියන්ට.නිවන්සුව.ලැබේවා.

Viraj Adithya: Thamange thani kamaththa prakaasha karanna nam math kamathi oke jugde panel ekata join wenna..😂😂😂.. harima disappointing

Dewmini oshika: රත්නපුර අංජලී අක්කිට සුමන සමන් දෙවි පිහිටයි

Dewmini oshika: මට කියාගන්න බෑ මේ අක්කිලාගෙ කටහඬවල් ඒතරමට මිහිරි

Hashini Rishara: Anjali ♥️

Nimmi Nadeesha: Anjaliii super.....🤟🤟🤟

lal fernando: Never expected a disgusting comment from a tenured judge. How would Falan had felt about your low grade comment. Shame on you Keerthi.

Dulanjana Gunasekara: Chinthy, iraj, ranidu, oya set eka ma songs one. Sounds quality 💪💪

lakshan abewardena: රන් වන් මල්දම් සොඳ සිංදුව විතරක් වෙනම දාන්නකො 😑

Hiruna Mendis: නුවන්දික වැලන් වලියෙන් අන්ජලීට වෝට්ස් අඩුවෙයිද දන්නෙ නෑ. එයාලා තරග කරලා ඉවරනේ. ඒවා වෙනස් කරන්න බෑනේ.මේ තරගේ ඉන්න contestants ලා ගැන විතරක් දැනට අවධානය යොමු කරා නම් හරිනේ 🙄

Ashan Cooray: සියලුම කොමෙන්ට් ඩිලීට් කරනවා. කමක් නෑ ඒගොල්ලෝ ම දන්නවා ඇති ඇත්ත. මගේ account එක block කරලා. මෙක පෙනෙයි කියලා හිතනවා

MADHU SHANI: මේ පාර වැඩක් නැ ඩ්‍රිම් ස්ටාර් 😣😣😣 එක්කෙනෙක්ට විතරක් හොද කියනවා අනිත් අයට අඩුපාඩු 😣😣😣😣😣

MADHU SHANI: ඇයි මේ එක කෙල්ලෙක් ට විතරක් හොද කියන්නේ 😣😣😣

Ashan Cooray: Ogollo dakkada notice karada danne naha. Falan Patalee perform karaddi Keerthi one kamin phone eka balan hitiya ganan ganne nathuwa digatama. Thanikara ma kuhaka kama pirila. Mula indan Falan kapuwa udin Hina wela honda kiwwata eya

SL Tech Gamer: Superb udith menaka

Praba Saman: උදිත් ජය👌👌👌👌ඔයා රංගනයටත් එන්න හොදදේ තොරාගන්න බුදුසරනයි

Ashan Cooray: Derana busy athi comments delete kara kara. Lajjai!

Chathu dilhani: Dinudu oyge ammata niwan suwaya labewa...idiri wada tika sarthakawa karagann oyta hadawathinm ashirwada krnw..theruwan saranai ❤️

PRABATH ZERO: Shirini.sad song.but go.d song...........💀❤.

Dasun Dhananjaya: 👌👌👌

L A S I N D U: තව එකක්..නුවන්ධිකාගෙයි ෆැලන්ගෙයි ගතිගුණත් අහස පොලව වගේ වෙනස්..කැමරාවට රඟන්නෑ අන්න ඒ නිහතමානි ගුණයට ෆැලන්ට මිනිස්සු ආදරෙයි

Kavishka Rathnayake: Ayyo dilmi. Mage crush 1k 😑

chithradewage70gmail.com chithra: dinidu puthe oyage ammata niwan suwa ලැබේවා

Sayuni Dharmasena: කොහෙවත් නැති දෙයක් එකපාරටම ඇදලා එන්නෙ කොහොමද ..අනේ ඉතින් අපි තොත්ත බබ්බුනේ නේද

Nathasha Welitharage: Anjali❤

Hiruna Wijerathne: විනිශ්‍යකාරුවගෙ වගකීම විතරක් ඉටු කරානම් ඇති. ඔයාගෙ තනි මතය අනිත් අයට වැඩක් නෑ..දුවෙක් ඉන්න තාත්තෙක් නේද..තව කෙල්ලෙක්ගෙ ආත්මගෞරවය නැතිවෙන්න කතා කරලා ඔබතුමාට යහතින් ඉන්න පුලුවන් වුනොත් ඇති කුහකයි කියලා අද දැනගත්තේ

ישראל ישראלי: ශේන් ඔබගෙ මවට නිවන් අවබෝද වේවා.

Похожие видео: