Derana Dream Star ( Season 10 ) | 22 th Episode - 20 th June 2021


Просмотров:
0
Добавлено:
22.06.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Rasika Rathnayaka: Malith malli good luck 😘😘😘😘

Praba Saman: මලිත් අප්පා ඔයාගේ කටහඩ නම් අැත්තටම මම දෙතුන්පාරක් ම අැහුව්ව එ්තරම්ම රසයක් දැනුනා මගේ පොඩ්අයියා වගේමයි හරිම අහිංසකයි ඔයා නියමයි පුතා හදවතින්ම සුබපනවා ඉදිරියටම යන්න ජයවේවා 👍👍👍

Hansika Prabodha: Lukshan❤🎧🎤

S.D. BRO: චූටි සර් ❤✌ congratulations sir ❤

K.d mangala mangala: Sadali duwa best of voice 💃💃💃❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Hashen Silva: Thank you everyone 🥺🤍 ඔබ සියලු දෙනාගේම අදහස් වලට ගොඩාක් ස්තූතී 🤍🍃

Gayan Hemadasa: monada oi me nadeekaya kiyawanne? boru show ekada muta mon gal da?

Kavinda Virajpriya: chuty sir, you are the best

Sriyani Ranjani: Chute sir nam kiyanna wachana naha jayen jayama wewa chute sir

Sithumini Pabodha: Malith 👍👍😎

Chaminda Randula: ඇත්තටම කියන්න ඕනෑ මෙතන දක්ෂයා තමා හශේන් සිල්වා💯🎉❤️. මොකද මේ තරගයේ වැඩිම vote ගත්තු මලිත් මල්ලිට judge board එකේ 40% ම ගන්න පුලුවන් උන එක කාරනයක් හශේන්ගේ සහය ගායනය.. "ඒක මරු " කියලා විනිසුරු මඩුල්ලම ඒකමතිකව කිව්වා.. ඒක (40% ) නොලැබුනා නම් හුඟාක් දේවල් වෙනස්.. ඉතින් කතා 2 ක් නෑ... හශේන් ඔබයි ඇත්තටම දක්ශයා💯👍👍🎉💯💯💯

Silun Gunawardana: 💪💪💪

Binu Weerasingha: චූටි සර් එයා superb 😍❤️ මලිත් ඔයා fantastic ❤️🥰... welldone malith good job 👍❤️

Chitra Kumari Kumari: Oyala.samata.budusarani❤❤❤❤🇱🇧🇱🇧🇱🇧🌹

RaviNdu HarshaNa: තද තද චුටි සර්රා 😍

Ayesha Soyza: Api dream star balanna chuti sir nisa..obata jaya sahodaraya..

Dinupamal Liyanage: කල්‍යානි නංගියේ සින්දුව නියමයී ❤️❤️

Shasha Nam: Lukshn brother ඔයාගේ voice eka හදවතටම දැනෙනවා...මාර ආසයි අහන් ඉන්න ..හිතටම දැනෙනවා...bro..✨..lukshan සහෝදරයා ..ඉදිරියටම යන්න ඔනා ඔයා.....you are our dreamstar..You have that capabilities to achieve your goal..So identify ur strengths and Improve Yourself more and more...Gudluck..❤🤟

Artificial Intelligent: pahrk bn ub withri supiriyata kiwwe.........

Artificial Intelligent: malitha supiriyak

Sriyani Hettige: Wishwath niyamai goahead

Shashini Shanika: Congratulations malith aiya😍

nimeshi Hansila herath: මලිත් මල්ලී...❤️ ඔයා මෙහෙම කඩාගෙන ඉස්සරහට යද්දි සතුටු හිතෙනවා දරුවා.තවම මතකයි චුටි කාලෙ ඔයා එක්ක සින්දු කියපු හැටි.හැමදාම ඔයාට ජය ම විතරයි !! Greatest performance of the day malith.keep going my brother ♥️🔥

Aoaesha Link: Ada chuti sir innawa

Udani Asinsana: Chuti sir oya nam maru.👍😍💪

Lanka Ekanayaka: Congratulations malith malli

Dilshara Mendis: Hashen u nailed it 🔥🔥🔥😍♥️

Rasindu Dayarathne: Chuty sir patta. Aniwaren final yanawa yanaw yanawamaiiii...... Api hamadama chuty sir ekka👍👌👏👍👌👏

Imaya Perera: Hashen Hashen Hashen! 🔥 Always the best out of all ❤

Yaso Menikey: Final.eakaeanathuru.mama.eawasillak.nesiyalu.danata.subapathum.mamakuwait

Mdk wijeratna: Nadeeka oya bana kiyanna epa ane epa wenawa ahagana inna

Rish Music: Hashen ayye superb

snmarcelline: Wonderful performance hashen 😍❤ YOU NAILED IT bro🔥🔥🔥🔥🔥😍

Nuwani Peiris: Hashen (Bandi) superb performance 😍❤️❤️

dirosh fernando: hashen aiye supiri hode paharak ❤️🥳❤️🎶🎶🎶

nirasha dissanayake: Congratulations malith❤️

A.M Kanthi: Theruwan saranai siyalumadenata b s

Gishanda Prabath: Hashen is on fire 🔥😍

janaka pushpa: එක රැයක තරු නොවී බැබලෙන්න වැඩ කරහන්ල සේරම❤ජයම❤

janaka pushpa: සුපුන් ❤👌😊

Manel Henake: මලිත්.චුටිසර්.හසේන්..ඹයාලා.තිදෙනාටම.ඉදිරියටම.යන්න.ලැබේවා.අනිත්.සියලුදෙනාටත්.සුබ.පැතුම්❤️❤️❤️❤️

BINARI BHAGI: Malith♥️

Nikesha Jayarathna: So beautiful voice Rukshan 😍😍😍

Nelka Gamage: මලිත් පුතා super 🌹chuti sir 🌹දෙදෙනාම අවසන් දවසේ දකින්න කැමති. බුදුසරණයි දෙදෙනාටම. මං කුවේට් සිට

tilak ranasinghe: anjalee duwe..oya mama kemathima geethaya gayanakala. thank u ape manasa suwapath kalata.. harima lassanai..triple jem bless upon u

tilak ranasinghe: malith putha oya me song eka lassanatama kiwwa..all the best [70 years old retired principal]

فيكتور النجار: Sandali No.1 ساندلي نعم تستحقين وبجدارة أن تكوني الأولي بلا منازع الله يوفقك ساندلي

Ulamakul Siriyz: Sadali3miliyan sms obata apandds29900suba pathum.

dul sandu: Malith is the best😍 his voice...🤩🤩🤩

Rashini Fernando: Hashen Silva🔥🔥you just nailed itttttttt❤❤❤❤❤❤❤

Lakshan Nilusha: Comming for malith..

Roshan K.F: Hashen Silva final inna onaa🤩🤩🤩

rasika nakandala: Chuty sir final enna mallii....

Thanuka Dhananjaya: Dream star ....මලිත් තමා

Indika Silva: Hashen you have a very unique voice ❤️

Nicol Fdo: Hashen silva 💫❤️

Sanu Prabath: Niyamai malith malli season 10 eke first wgem last kiyalath 40 % gaththu ekma tharagakaraya obai..Aniw final inna oni knk..excellent singing ..❤️❤️❤️❤️❤️💪👍👍💪

Dulsara😁: Lukshan Ayya Oya Voice Eka Nm Ptta. Gamburu Katahandawal Wala Thiyenne Amuthuma Gathiyak. Thushan Ayyageth Ehmai

Tharindu Katale Gedara: Very nice song Lukshan mail

Mirian Siriwardena: I See Umaria is Dreem star judge,bring my memory back as a my famous actress,Jeniferlopez,in Amarican idol

Rukshika Sewwandi: Hashen Silva ❤🔥

Indika Anjanee: * චූටි සර් ,( සුපුන් පුතෙ) ඔයා final දවසටත් තරගකල යුතු මයි.," බුදු සරණයි,!!! සියලුම දෙව් පිහිටයි,"!!!

Ishara Danushka: Supun madawa ayiye oya supiriii

Shehani Saubahagya: Hashen Silva 🔥❤️

Kawya Hettiarachchi: Hashen Silva❤❤ What a dulcet voice and singing!! Wow!!

secret gamer: Yako woke Dana add tika adu karala .hariyata 9ta haurang dapan magu. Mekata ena unta hena gahanna ona magula . Apita haurang balannath na magula .Dana add tika adu karapan magul haththa.🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕😡😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬😡😡😡😡🤬🤬🤬🤬😡😡🖕🖕🖕

Mashi mashi: Api Oman oyata jayan jaya supun 🎉🎊🥳💯✅ oya final aniwaryanma ❤️

hirusha fernando: Thawa deyak season 10 eke handsome kolla THUSHAN KAVINDRA ✌️ සුපිරි song eka 🎶

hirusha fernando: Thushan uba nm hemada season ten wala wenas widihata sing krapu patta porak 🇱🇰 adambarai 👊

Rayan Coonghe: Hashen silva ✨

samira sankalpa: Ape rate sresta gayaka parapura tamange dadiya mahansiyen godanagapu sundara nirmana vinasama karala danawa . Ehema karath kamakna harihaman gayakayo mewagen bihivenawanam.ape rate tiyana sundara nirmanayak tanikara vikurti karala vinasa karala kiwwama Inna putuwenuth nagiltala mulgayanaytath vada ita visista lesa gayana Kara kiyanawa.etaninma okkoma iwarai.parani gitayaka tiyana vachana malawal lassana tanu danena hagima tiyana eka aluth nirmanayak tiyanawada hitin amatakavennati me dreamstarla kiyana.tamath parana githayk tamai hita niwanne mun kiyana konda pananati sindu ahapuwahama siyaduvi Hani karaganna hitenawa

kumari madu: Suba pathanava චූටි සර් .❤❤❤❤❤

Sriyani Ranjani: Chute sir oba thumata jayen jayama wewa

Rakitha Fernando: Wonderful performance Hasheeennn ❤️🔥 you nailed it. It was really heart touching 🙈❤️ keep it up bro 😎

Harshana Rathnayake: HASHEN SILVA.. What a performance & what a start for this round.. Good recovery & progress from last week ❤️👍

Divya Jayasuriya: Hashen silva🔥🔥❤️

Gaming Production: Lukshan aiya❤️❤️super voice 🎸❤️😘

Indrani Kamala: අය්යෝ සීසන් 9 සිටි ස් අයගේ අහලකින් තියන්න බෑ නහයෙන් අඩනව සුපිරි ගායක ආයිකාවන් හිටිය 9 බලන්නත් කම්මැලියි මේ සීසන් එක

Shenal Navoda Silva: Hashen Silva 😍❤🙌

Priyanthi Dabare: Yanna onee.kena newei giye

Deeliyan deMel: Hashen ❤️❤️🙏 The one who always do something different, we all love you 🥰🥰🥰

Sasindu Nimsara: Hashen silva ta thama ithin ape manapaya nam❤️ mata vocal range ekk❤️ oba kamathi nm sinduwa andennama dunna ❤️❤️❤️deweni inimeth inna ona oya❤️

Savindu Saparamadu: Hashen silva ❤️❤️❤️Final inna ona kollal..supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii 🥂

Thiwankara Kavinda: ආපු දුර ගැන තියෙන්නෙ සතුටක්... යන්න තියෙන දුර ගැන තියෙන්නෙ ඉලක්කයක්.... පරාජයක් ළඟ තියෙන්නෙ අළුත් ගමනක්.... උදව් කරපු අය ගැන තියෙන්නෙ අසීමිත ආදරයක්.... දසවෙනි සිහින තරුව සොයායන දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගමනෙ මේ තරම් දුර මාව එක්කගෙන ආවේ .... මටත් වඩා මාව ඉස්සරහට ඇදන් යන්න උවමනාව තිබ්බ මගෙ දෙමව්පියෝ , යාළුවො , සහෝදර සහෝදරියො... මගෙ සින්දුවක් අහලා හම්බකර රුපිය්ල වියදම් කරන් මට වෝට් එකක් දීපු ආදරණීය මිනිස්සු.... හරි වැරදි පෙන්නලා වචනයක් ගානෙ ශක්තියක් වුණ හැමෝටම ඒ ගෞරවය අයිතී.. මට ආදරේ කරපු...මං ගැන බලාපොරොත්තු තියන් හිටපු...මගෙ සින්දු අහලා මට සුබ පැතුම් එකතු කරපු ආදරණීය මිනිස්සු ගොඩකට මං කියන්නෙ... අකුරක් අකුරක් ගානෙ පිං... ලක්ෂ වාරයක් ස්තූතියි ... අමතක නොකර , හදවතේ පොඩි තැනක් මං වෙනුවෙන් වෙන් කරගන්න...ආයෙ දවසක ..ආයෙම තැනකදි අපි හම්බ වෙයි... මගේ Youtube Channel එකත් Subscriber කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.. මම තිවංකර කාවින්ද

Adithya rajapaksha: Malith mlli 💪❤

Kalhari Liyanage: චුටි සර් 🙃🙃 ෆයිනල් අනිවාර්යෙන් ඉන්න 🤗🤗💪💪

Amali Sandunika Fernando: හැමෝටම සුබ පතනවා .💖👍තරගයෙන් ඉවත්වූ තරගකරුවාට අනාගතයට සුබ පැතුම් එක්කරනවා.👍

Chamara Weerarathna: Great perform chuti sir

Niru Anthan: Ape chuti sir oya niyami harima laasani oyage song aka ❤️❤️👍👍

Sanjula Gunawardhana: Malitha 🌹🤭

Rasmik Dilki: Cuty Sar oyata godaaak adare suba patum Sar 💕💕💕💕💕💕

NimalKa Dayarathne: සමිතා මැඩම් කිව්වා වගේ අපිටත් මැවිලා පේනවා චූටි සර් අවසාන මහා තරගයේ ඉන්නවා...සුබ පැතුම් සහෝදරයා 👍

Ravidu Wijayasingha: Lassanama voice eka lukshange❤️

Jagath Wijesinha: malith& heshan lassanatama kiwwa

Nimantha darshana: සුපුන් මාධව ඔබ සැබෑම දක්ෂයේ ඔබගේ ගායනය සහ වේදිකාව භාවිතා කිරීම ඉතාමත් ඉහලයි ඔබට ජයෙන් ජය චූටි සර්

vineetha mahanama: malith ayya oyaa niyamayi..aththatama ape hadawathe gayakayaa otaa....😍hadawathinma suba pathanawa ayye..aniwaren final yanawa oya. api aniwa support krnwa .oya harima talented ❤❤me ratata oni oya wage aya thamai ❤❤

inosha sewwandi: Aniwaren supun ayya api final ekkan yanwa

Agra Thilakshi: Chuthi sirge කටහඩ හරි නෑ.

gayani koshila: චූටි සර් මරු😍 අනිවාරෙන් final ඉන්න ඕනි ඔයා ❤

Prashan samarasinghe: Hashen Silva superb bro

Похожие видео: