Sumihiri Pane - සුමිහිරි පානේ | Udara Kaushalya | Hiru Star Season 2 |Top 08 | Episode 101


Просмотров:
0
Добавлено:
01.02.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Udara Kawshalya: ❤ ගොඩාක් ස්තූති මගේ රත්තරං යාලූවනේ ❤ 93% ඉහල ප්‍රතිශතයකින් අවසාන 06 දෙනා අතරට මාව තෝරා පත්කෙරු සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ස්තූතිය 🙏 ඔයාලා මට දුන්න Vote එක Vote එකකටත් වැඩිය මට ලොකු ආශිර්වාදයක් 🙏 ඔයාලගෙන් මේ ලැබෙන ආදරය , ඔයාලා දෙන සහයෝගය මට ලොකු ශක්තියක් 💪 වචනෙකින් හරි ඔයාලා මට මේ දෙන සහයෝගයට ගොඩක් ස්තූති ❤ තෙරුවන් සරණයි 🙏 - උදාර කෞෂල්‍යය -

Dasun Sri: Shihan is like a girl

Kavindu Chamendra: Udara / Pasindu / Vishwa... Aniwa Final❤ Weddo Thunak

Lmyasiruyoshithkumara yosith kumara: උදාර කව්ශල්‍ය හිරු ස්ටාර් වෙනවා කියන අය කෝ

Sanjula Rathnayake: බයිලා ඇල්බම් එකක් බලාපොරොත්තු වෙනවා මොකද..ඉස්සරත් ඔය වගෙ බයිලා කියපු එක්කෙනෙක් හිටියා...අන්තිමට ඌත් රැල්ලට හොටු පෙරුවා විතරයි...

movies video: Baila sindu one

Shehan Madushanka: උදාර මල්ලී ඔයා තමා හිරු ස්ටාර්. දැන් ඔයාට තරගයක් දෙන්න ඕකෙ මොකෙක්වත් නෑ.. ඉදිය එකත් කැපුනා

Dilhra Silva: ❤️

Walimunidewage Nilanthi: Niyamai aiye

Kasun Hansaka Hewege: hiru star එකේ මම අාසම ගායකයා

DJ NETHUPA: ඔබට සුබපැතුම්

Eranga Lakshan: සුපිරියි උදාර අයියා

Kalyani Mannapperuma: Ane mehema kiwwata samawenna. Inna hondama kattiya kepila yanakota meyawada hiru star karanna hadanne. Apita nam tiyenne prashnayak. Kamak ne Hiru Tv eke tiyena quality eka mekenma penawa. Baila karayoth starsla wenawada.

akash Vimukthi: Udara දැනටමත් dinala iwarai kiyana aya like ekak dan yamu

Ann Shiranthi: අනිවාර්යෙන්ම udara thamai hiru star winner

Himansi Sadeshna: උදාර තමා එකෙන්ම......😌❤️

වාණිජ ගුරු: නියමයි කොල්ලෝ මටත් උදව්වක් ඕනේ SUBSCRIBE ❤💪

Bokka official: Dakkada mulama vote lock una hati😠😠

Manori Nilushika: මේ පාර හිරු star උදාර තමා 😜❤

Rashini Wenushika: මම හිරු ස්ටර් බලන්න ගත්තෙත් උදාර නිසා...ෆට්ට නීට් ගායනය..ජය....

Jayathissa Ba Jayathissa: Niyamay

Deepa Deepa: 👍👍👍👍👍

Gaiya: සුපිරි ❤

Sujeewaranasinghe Nilmini: Good luck udar❣❣❣❣❣🌷🌷🌷🌷💜💜💜💜💜

Bhagya Sooriyaarachchi: U are the hiru star....budusaranai

Nimesh Nadeeja: නියමයි

sasindu samaranayaka: Udara aiya .. hirustar wenava kiyana aya .. . like ekk dan yannoooo

යමූ creations: සුරේශ් දිල්ශාන් මතක් උනා ❤

Kavidu Madushan: බුදු සරනයි උදාර අයියෙ ඔයා තමා Hiru STAR ජයම වේවා අයියෙ .

susum Pehėsarã: බයිලා රජා 👑 ❤️

namal fernando: Welldone Udara

Ranjana Cooray: 😂😂

Kalyani Arachi: Hiru.star.balanneth.udara.nisai.💜💜💜💜💜💜💜💜💜💜💜💗💗💗💗💗💗💗💗💗💗💗💜💜💜💜💜💜💜💜💜💫💜💜💫

Swarnalatha Nilanthi: උදාර..මල්ලයි.සුබ..පැතුම්

MUSIC HUB SL: මගේ රත්තරන් යාලුවනේ ඔයාලට පුළුවන් නම් මගේ චැනල් එක subscribe කරන් යන්න ❤️🤗🤗🤗🤗🤗🙂 උදාර අයියෙ ඔයාට සුබ පැතුම් 👍

Naveen Chamikara: Udara 🤘🥳👍

Champa Liyanage: Ow lassani ❤🌹🌹

SACHINI: ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Susitha Kanchana: Udara malli oya thamai me para hiru star

Anura Dissanayaka: Super Super

Vihanga Shashiprabath: Gypseis lagen passe udara thamai issarahata baila kalawa geniyanne,Good luck bro❤

Setha Ku: Udara malli oyata jaya niya Thai. Oyata s s saranai

Tharika Ekanayake: Ane kiyanna dewal naha.. niyamai.. ane aiye ara song eka kiyan nadda.. "oba dakina dakina"

Sanduni Fernando: උදාර කෞශල්‍ය thamai අයෙත් දෙකක් නහැ 👌❤️

Lakshika Kariyawasam: උදාර malli දිගටම yanna

Prasad MP: මනේජ්ටයි උඹටයි තමා සප් එක දුන්නෙ කොල්ලො හරී❤️❤️❤️❤️

Yasiru Disanayaka: සුබ පැතුම් සහෝදරයා 💟💟💟💟💟

Yasiru Disanayaka: අන්තිම විනාඩි ගාන ඔයා හුස්ම ගත්ත උනාට අපිට හුස්ම ගන්ඩ අමතක උනා ,පසිදූ ලගටම ආව 🤣🤣🤣🤣

Anuththara Liyanage: උදාර, විශ්ව, පසිඳු අවසන් තුන් දෙනා අතරට අනිවා එන්න ඕන 😍😍😘

Asha Asha: Ape hiru star oya thamai udara aiya ❤️❤️❤️❤️😍

Jithmi Imasha: 🤩❤️

asitha suresh: ❤️❤️❤️

Ahinsa Madumali: අපි ඔයත් එකක් හැමදාම ඉන්නවා උදාර අයියෙ

Deeshana Nimesh: උදාර අය්යා නියමයි පට්ට

Kawinga Sandhamal: සුපිරි අයියේ❤️👌

Nimasha Dodangoda: Suba pathum udara aiye. niyamai aiye. apinam target kare 95% aiye kohoma unath awulak naa. me para oya hiru star wenawama thamai...aiye apita 95% k aran dennakoo.............plzzzzzz

Priyantha Kumara: Aeya. Oya. Supere. Hodata. Song. Keyanna. Neyami👌😎👍👌😎😎👌👍💝💔💝💔💝💔💔💝🎸🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🎫🏆🎫🎫🎫🎫🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

Chathura Madushanka: පට්ට මචන්

Buddhika Madhuwanthi: Love him ❤️

Piumi Mendis: 👌👌🤴🌟

Shehara Vino: ❤️❤️❤️

Thisara Kavinda: Congratulations MY favourite

Udula Viduranga: Manejge vote ekath udarata

Jagath Prasanna: Jayen jayama wewa.oya thamai hiru star.👌👌👌👌👌👌👌

amila Sandaruwa: ❤❤ Woowww niyamai good luck aiye ❤❤

Chathurangani Perera: හැමෝගෙම එකම පැතුම ඔයාගෙ ජය....තෙරුවන් සරණ්‍යි උදාර...

Sanath K: Superb...bro...

Shehan Kaveesha: Aadrey ayye.... hodtm sing krnwa... hamadama oyata vote krnwa...❤️❤️😘😘

Sapalikq Sapalika: Udara....putata....jaya

Rouba Rouba: Subagaman putha Udara 🌞🌟🏆Budusaranaiii 🙏

Manjula Pradeep: මල්ලි ඔයා hiru star 👑 දිනනවාමයි!!!!.බුදු සරනයි ඉදිරියටම යන්න .

Dilini Dilini: Aniwaryenma udara thamai hiru star dakune akuna

Madusha Sanjeewa: Trending එන්නම ඕන😍

Nipun Show: දකුණේ අකුණු සැර

Pathum Dinushan: ❤️ape hiru star🤩

Lataha Pandu: Jaya wewa puthe! Idiriyatama yanna wasanawa labewa!

Madu Shani: අයියා ඔයා හැමදාම මත් ලස්සන සිංදු කියනවා බුදුසරණ යි

Era Piyumika: Budusaranai aiyee oyata..🙏🙏🙏

Sudesh Dilhan: Oyata jayen jayama labewa.💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

Shaheena Gimhani: නියමයි

Sameera Sameera: උදරා අද ගායනෙ හරි ලස්සනයි ගොඩක් ලස්සනයි ඔබට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි දීර්ඝායුෂ 🙏 🤲🤲🤲🤲🤲🤲 ❤❤❤❤❤❤❤❤❤❤❤ 👍👍👍👍👍👍👍👍👍👍👍 ජයවේවා ජයවේවා ජයවේවා 🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲🤲 මම කුවේට් සිට සමිරා

Shehan Rathwita: 21 වැනි සියවසේ බයිලා චක්‍රවර්තී 😍

dineshika sanavirathna: Oya thamai me para denanne aiye ❤️❤️❤️❤️

Pavani nawoda De silva: Niyamai👍👍 udara aiya

Surash Lakshan: Udara oyata ruhunu katara gama kada suridunge pihita labanawa api uadara oya ani waraynam dakuna ta hiru kirula aran Anna Dubai wala idan oayata api suba patanawa . Tanx Dubai taruna akamutu kala

Surani Perera: Happy Birthday To You saranga mama podi thenushi Reshani Duvak

Thilina perera: Man hithanne udara thamai hiru eken hiru star karanne sure

Sha Sha: Ayye oyata mage suba pethum .

deneth anjana: හිරු ස්ටාර් බලාපොරොත්තු දෙකක් තිවුනා එකක් උබ. අනිකා මනේජ් අයියා. හිතුවේ නෑ මනේජ් අයියා කැපේවි කියලා. කැපුනේ නෑ කැපුවා කියලා හිතෙනවා මොකද මනේජ් අයියටයි උදාර අයියටයි දෙන්නටම එක වගේ ෆෑන් බේස් එකක් තිබුනේ.උබලා දෙන්නා අනිවාරෙන්ම ෆයිනල් ඉන්නා ඕන දෙන්නෙක්. මනේජ් අයියා දෙදෙනි සිංදුවෙන් හරි එයි කියලා හිතුවා. ඒත් නෑ. සිංදෙ දෙකේම මනේජ් අයියගේ වෝට්ස් ගියේ නෑ. උදාර අයියේ දකුනේ අපේ බලාපොරොත්තුව දැන් උබ විතරයි. උබට බුදුසරණයි අයියේ. අනිවා ෆයිනල් එක වින් කරපන්. මේ සැරෙත් දකුණටම හිරු කප් එක ගෙනෙන්.

hashitha malith: maru sinduwa a

madhu madu: නියමයි god bless you malli...

Dehemi Nilakshi: Ela oyga sindu maru❣🙂👌

Delani Priyadarshni: තෙරුවන් සරනයි මල්ලි 🌹🌹🌹❤️❤️

Ajith Dil: Pattai mc uba aniwa dinanawa

Isuru Sadaruvan: Supiri bro

Sihina kumara: ජයවේවා උදාර

Iresh Bagya: Niyamai malli niyameta tibuna

Dil Tharu: 👍👍👍👍👍👍👍

Madusanka Dileep: ඔයා තමයි හිරු 🌟 වෙන්නේ අනිවාරයෙන්ම 👌👌

Ashantiekanam attamai Kumari: Mamenam balaganam inne පුතා oyadinanskanmai

Похожие видео: