Hiru Star Season 02 | 2021-01-30 | Episode 101 LIVE
Комментарии (0)
Imasha Sewmini: Balu hiruНаписать
Bandra Bandra: මනේජ්ට vote කරන්න නොදී 😠😠මේකද ජනතා පරමධිපත්‍ය 😂😂😂 විකාර
samudra vishwa: Congratulations pasidu & vishwa..❤️
Bandra Bandra: Aya oka balanne nane api 😠 ona ekekta diganilla oka .heta amanda enw hetath hoda ekekwa kapahalla
Nilmini Kumari: අද කැපිල.ගියෙත් අති දක්ෂයෙක් ගොඩක් දුක හිතුනා 😭😓😭😭😭
Seetha Jayasingha: Mama Kuwait wala idan hiru star balanne mama hithuwe star ******manej *******kiyalayi oya ada giyath mage tharuwa oya manej budu saranai
Nilmini Kumari: විශ්ව,උදාර,පසිදු, ඉදිරියටම යන්න ඕන අනිත් අයත් ගොඩක් දක්ෂයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
nill madusanka: manej ayya nisa api eduwa
Thushari Wanigasekara: Meka balana harakunta තේරෙන්නේ nahe dinanne ekai කියලා .තමන්ගේ kena kepuna කියලා meka nobaluwa කියලා hiru star nathara karai එහෙනම් 😀😀😀😁😁😁😁😂😂😂😂
SL Creative Media: මනේජ් ඔයාගේ හිත ගොඩක් හොදයි keep it up 🙏🙏🙏
Madushanka Kularathna: Manej..uba dinala iwarai brother..comments baluwama eka hodata therenawa.Good luck..gemak gahapan oya katath penna..jaya.❤️
Shiromani Mahanama: Aduna eth eka janatha kamaththa.....manej ge ammage kadulu valata aduna.....manej ada ain unatha mita vada hoda thanakata yanna labeva
Rashmika De silva: මනේජ් තමා හදවතේ හිරු ස්ටාර්..💚
Sujata M: ජය පැරදුම දෙකම එක ලෙස ගෙන සිතට... හිනැහෙනු මනේජ් පිසදා උණු කඳුළු කැට... රසිකයො ගැසෙයි පෙළ අත්වැල් බැදන් හෙට.... සුන්දර හඬ අගෙයි ජය නියතයි නුඹට ❤️❤️❤️❤️❤️.
mass feet: ඔක්කොම දක්ෂයි නම් මොනව කරන්නද යකෝ..හොඳ එව්වො තමයි දැන් අයින් වෙන්නෙ..ඒක මේකෙ හැටි..මේ ටික තේරුම් ගනිල්ලා..
Shiromani Mahanama: E ammage duka dakala aduna manej
Manoja Nilmini: Henama gahapan hiru manej ge vote block kara noddakin
Kuwait Kwt: ❤❤❤❤❤❤❤❤❤
Chandana Vimalasiri: Kawsailiya aniwaryen star 💝💝💝👍👍👍👏👏🎸🎸🎸
Anu Ambi: Manej nam Ain una eka hodai. Mokada sudusu kenata thana dennai one. Eya kalin idan song kiyana kenek
Nihara Gamage: Wiswa puthata Jaya patami
gaming ශෙනූ Bro: හිරු එකෙන් තිවන්කයගෙ වොට් blok කර මෙ පාර මනෙජ් මගෙ එකාගෙ blok කරා ලොල්ලෙක් ඉස්සරහට ගිය හිටිය සුපිරිම ගායකයා කැපුවා මගෙ එක උබ දුක් වෙන්න එපා බන් උබ උදාර . උබල දෙන්න දිනල ඉවරයි බන් අනිත් ඔක්කොම අන්ක එකෙ ගොතයො තම්බියෙක් රැප් කියන පොන්සියෙක් අද ඉස්සරහට ගියෙ ලොල්ලෙක්
gaming ශෙනූ Bro: ලොල් ලොල් ගන ලොල්ලෙක් ඉස්සරහට ගියා සුපිරි වැඩ්ඩෙක් අයින් කරා තිවන්කට උන අනිත් එක අපෙ එකාට උනෙ
Ramya Damika: මනේජ් පුතේ ඔයා ගේ හිත හොදයි ඔයා සතුටින් යනවා ඒත් බලාගෙන හිටපු හැමෝටම දුකයි බුදු සරනයි පුතේ
Prabodhi hansika Sri HD Cakes: Manej jayen jaya ❣️
gaming ශෙනූ Bro: පොන්නයෙක් ඉස්සරහට යවල නියම නිහතමානි ගායකයා කැපුවෙ පැලැන් කරලා පොන්න රැල අපෙ එකා කැපුවට හෙන ගහන්න ඔන 😔
Amith Latha: Ane MN kuwait inne taiyo deiyane mokdda une hithagannawath beha
Rashika Rashika: Pasidu viswa adareyi❤️❤️❤️❤️❤️❤️❤️
Anjali Fernando: Manej..obath ithamath dakshayek suba pathanawa idiriyedi ithamath janapriya gayanashilpiyeku weva kiya
Anjali Fernando: Pasidu Nilakshana 👍👏👏
Neetha Neetha: මනේජ් ඔබට ජයෙන් ජයමවේවා.ඔබට දීර්ඝ ගමනක් යන්න සුබ පතනවා.
පුංචි ගවේෂක punchi gaweshaka: ඉදකින් අප්පිරියයි හිරු යකො you tiub එකෙන් ඉදන්ම මනෙජ්ගෙ විඩියො බලුවා ✋🤮🤮🤮🤮🤮🤮
udara deshapriya: Manej kiyanna ada kiyapu 3 denatama wada daksha kenak moko Onama basawaka gitayak supiriyatama gayana karanawa bayla witarayda hiruster ake balanne
SC HettiArachchi SC HettiArachch: Athi dakshayin 8 denek dn me tharaga wadinne.. me 8denatama hiru stra kirula gnn ba.. kawuruma hari ekkenatai ekata wasanawa thiyenne.. mt nm penne me 8denama hiru star kiyl. Ithin dukai thama ekkenek ain wenakota ..eth tharagaye swabawaya mekai.. ekata katawath dos kiynn ba.. ada ain unu manejta jiwithe sarthaka wewa.. budu saranai.. jesu pihitai.❤️❤️❤️❤️❤️
Indu Kumari: Pasindu Putha Oyata Jaya Pathanawa aniwaryenma fainal Akata Yanna Ona Parissamin Budu Saranai
Thimasha sathsarani Thimasha.: පව් මැනේජ් ඔයා ඉක්මනින් අපි අතරට එන්න ලස්සන song එකක් අරන් බුදුසරණයි.
eranda harshana: හිරුස්ටාර් නොවුනට ජනතාව ඉන්නෙ උබත් එක්ක ඉස්සරහට උබ තමයි තැනකට එන්නෙ...
Kalyani Arachi: ❤❤❤❤❤❤❤❤❤❤
Senniya Srilanka: Bila walata pamanak sima Una hirudta
Amith Latha: Ane putha godak lassanata gayana kala oyata budusaranai
eranda harshana: හිරුස්ටාර් බලපු අන්තිම දවස...
Senniya Srilanka: Nils walata pamanak sima Una hirusta
eranda harshana: හිරු ස්ටාර් ඇප් එක ඩිලෙට් කරා ආයෙමත් මේ හිරුස්ටාර් බලන්නෙ නැහැ හිරු Tv තවත් බලන්නෙ නැහැ
Nimesh Randika: මචන් මනොජ් අපිට මචන් මොකක් හරි වරදිනවා උබ තොරගත්තු ගිතය අව්ල් මචන් උබට සෙට් වෙන් නැ මගේ නාමලි සින්දුව සෙට් වෙන් නැ අන්න එතනයි උබට වැරදුනේ උබේ වොයිස් එක මචන් උච්ච ස්වර ගායනා කරන්න පුලුවන් කම තීයේද්දි උබ තොර ගත්තු සිංදුව.... අව්ල් මචන් ....එකයි උබට අයින් වෙන්න උනේ..... best of luck ....
DoD YAKA: Huththe hiru
kumara manoj: Manej kapuna eka dukai
kaanchali sanu: කැපෙන්න ඔන අය ඔක්කොම හෙටට දාල අද හොදම ටික එකට දාල. අපරාදේ මනේජ්ට උන දේ.
praveen rasnayaka: Manej kapunat dukai habai pasindu aiya select unat sathutui 😊😊😊
tya Saman: Udara good singer but what is this bad song.
Michelle Isip: Pasidui vihwai godak hodata kiyanawa
harsani Harsani: ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💞💞💞💞💞💞
harsani Harsani: Wishwa malliyo oya ada hodata sinduwa keuwa jayan jaya oyata ediriyatama yanna siyaluma dawe pihitai budu saranai
tya Saman: Baila kiyana hamoma goda. Fucking reality .
tya Saman: Sumihiri paane pake sindu .
Rumesh Wijesundara: අයින් වෙන අය වෙනුවෙන් වැලපෙන හැටි දැක්කම හිතෙන්නෙ...ඉස්සරහට වොයිස් එකේ කැපෙන උන් වෙනුවෙන් වහ කන්න වෙන්නෙ...මේකේ මහ ලොකු අද්විදීය 10 ට වඩා වොයිස් එකේ හැමෝම හොඳා....🤣🤣🤣🤣
Malgahagamage darmapala: වුදාර෴💪💪💪🌹🌹🌹🎺🎺🎺👍👍👍👂👂👂👑👑👑
Piyumi amaya piyumi amaya: Udarai wiswai thamai man hithanne awashana tharagayen win karanna kiyala suba pathanawa dalada samidu phitai dennatama anith dedenath harima dakshai manej ain unata dukai suba anagathayak ♥️💐👍
Kumari Rasika: එක් කණ්ඩායමක අය විතරක් ඉදිරියට යනවා කියලා හිතේන්නෙ මට විතරද.....🤔
Neetha Neetha: මොකද අමල් බොරු කියන්නෙ වෝට් ගනන බල්ලයි අන්තිමට කොල සලකුණ දුන්නෙ.ඔබ හිතුවද ප්‍රෙක්ෂක අපි අන්ධයො කියලා.
Migara dunukewala: Huru tharuwa manoj
Migara dunukewala: Hena gahanawa yako hiru pake
Notie Gaming: Udara ayya oyatath suba pathum
Namal Priyadarshana: Manejge wot ena eka adu kararala hiru eken hiru apita epa dan
Notie Gaming: Ban methana vanchawak una ban vote mul tike awe na ban manoch ayya supiri oya
Muna Munaa: පවු කොල්ලා ජය වේවා.
Sudu Nirosha: පණට නමක් දෙනවානම් ඒ ඔබමයි මනෝජ් මල්ලි 🌹🌹🌹🌹🌹🌹🌹🌹❣️❣️❣️❣️❣️❣️❣️❣️
Namal Priyadarshana: Hiru eken kapuwa balu wada
Vihaga Chamod: Ak
dilshan bro: Aye hiru star balanne ne hiru stara kiyanne boruwak adarai manaj hamadamat oya kapune ne oyawa hitalama kapuwa kamak ne oya tamai hamadamat ape hadawate gayakaya ela ela adarai hamadamat
shani gayan: මනේජ් අයියා දෙවැනියට කියපු සින්දුව කොච්චර ලස්සන ද ❤❤❤ ඉදිරි අනාගතය වාසනාවන්ත වේවා ! 🙏 ලස්සන සින්දු ටිකක් කරන්න මගේ අයියේ ❤❤❤❤
Kwt Kwt: ඇත්තටම අද නම් ගොඩක් දුක හිතුනා මනෙජ් පුතෙ ඔයාට සුබ අනාගතයක් පාර්තනා කරනවා තෙරුවන් සරනයි
Niklesh Perera: කුඩු නාලිකාව 🖕🏽🖕🏽🖕🏽🖕🏽🖕🏽🖕🏽🖕🏽🖕🏽🖕🏽
an clothing: hiru balane na hi
Honi Md: Ane oyahe ammata dukena epa kiyana oyat harima lasanai
Waruni Wathsala: Wishwa putha thruwa wanna onaa Kuwait sita
Madu Shani: ආයෙත් හිරු star අපි බලන්නේ නැහැ මනොජ නිසායි බැලුවෙ දැන් වැඩක් නැහැ
Honi Md: Ane harima lassani
Waruni Wathsala: Manaj dinala ewaraii jp bs alla davi phitaii kuwait sita
Renuka Wemalaweera: මනෝජ් පුතේ ඔයාගේ අනාගතය සාර්ථක වේවා දුකයි පුතේ ගොඩක් දක්ෂ කෙනෙක් ඔයා .ඔයාගේ කතාව හැමෝටම ආදර්ශයක් බුදු සරණයි පුතේ ඔයාට.
Honi Md: Wooow pasidu❤❤❤❤
Erosha Perera: Oya thama putha hiru star 🌹❤️❤️❤️❤️
Jeeva Darshanie: dj මනේජ් කියන්නේ මිනිසුන්ගේ හදවතට ගායනා කරන කෙනෙක්. එයා අදත් ඒ දේම කළා. මේවා මහ කැත වැඩ. මේ වගේ උන්ව විනිශ්චයට ගන්න උන්ට හොඳ පාඩම්
Ajantha rohini Ajantha: Manoj mata.mara.duksi.malli.oyata.kawadawath.waradinne.nah.mslli.oyata.budusaranai.aith..oya.aenoo.mama.danno.budusaranai.malliyoo.
RITHIK卍AG卍: Ai hiru aken manej aiyage vote block karee Keta weda karanna apa b hiru Chatar💔💔
Jeeva Darshanie: මනේජ් වැඩිපුර ලකුණු ගනී කියලා අම්මලා බය උනා ඒකයි අන්තිම මොහොතෙ දුන්නේ.
Disna Love: sinduwa ada adupadui manojge
Rasika Siromali: .kohomath.udara.wiswa.pasiduth.hodama.daksayo.idiriyata.yannam.one.ea.thun.denath
Navodini Navodini: Udara kaushalya the one and only
Rasika Siromali: Yako.wot.bolok.karanawanam.hamogema.karanna.pulwanne.eaka.tama.manejge.rasika.pirisa.hamotama.idiriyata.yanna.bane
Imashi Sansala: නොහිතපු විදියට මනේජ් අයියා ඉවත් වුණා. ඔයා Hiru star වෙලා ඉවරයි අයියේ. ඉදිරි ගමනට මගෙන් සුබ පැතුම්..... ❤️
menaka weerasekara: හදවතින්ම කතා කරපු කතාවක් මනෙජ්ගෙන් ජය !
Renuka Wemalaweera: විශ්ව පුතේ ඔයාගේ ගායනයත් පුදුමම ලස්සනයි බුදු සරණයි පුතේ
Ishara Madhurangi: පසිදු ...විශ්ව ❤️❤️❤️❤️
Akarsha Nethu: හරිම දුකක් ඇයි මනේජ්ට එහෙම උනේ
Pushpa Malkanthi: Godak sathutui wishwa jaya wewa
Renuka Wemalaweera: පසිදු පුතේ මාර ලස්සනයි ඇස් දෙකට කදුළු ආවා පුතේ ඒ තරම් මිහිරියි ගායනය
A.M Kanthi: Manejputha.sathutuwenna.athkotathamai.anagathaya.lassanawenne.b s.siyaludenatama.theruwansaranai
Shiranthi kumari: මනේජ්ව අැයි ආයින් කරේ හිරැ බලු වැඩ කරන්නේ
Piumi Sandarekha: Manej😢
Hd Dayawathi: SANJYA SOYURA OBATA JAYAWEWA GOOD LUK
Похожие видео: