Hiru Star Season 02 | 2021-01-23 | Episode 99 LIVE
Комментарии (0)
Charitha Prabhath: විශ්ව ප්‍රභාත් හිරුස්ටාර් වෙනව ...නම් හොදයි..Написать
Hasitha Dasanayaka: Dakshayo ayn karana hirustar.....anthimay e....😡😡😡😡😡
Shantha Punchihewa: Supiri sudu
Sameera Nuwan: krisan
anushika rumeshi: විශ්ව කොච්චර හොදට කිව්වත් නිරෝශයි ශිහානුයි අශාන්ගෙ 67 ලකුන පහුකරනකං කොල දුන්නෙ නෑ..ඊට පස්සෙ දුන්න..කොහොමත් දිනනව කියල දන්නවනෙ🤮🤮🤮🤮
Chathurika Premasinghe: පසිඳු
Erosha Perera: Man asama voice aka hiru star ake විශ්ව ❤️❤️❤️❤️❤️
G G: Janatha pramadhipathya apaksha pathi bawai mata hegenne
Nilmini Kumari: විශ්ව පුතා ලස්සනයි ගීතය ❤️ඉදිරියටම යන්න වාසනාව ලැබේවා
Nilmini Kumari: මේ Add මගුල.එපා වෙනවා 😮
sunethra Bo: Italya sita balanawa dilshan
sunethra Bo: Dilshan mage manapaya
Sujatha Tennamudalige: ekata eka nethi vinischaya mandalaya,SHAHAN vitharai sadarana.
anusha yapage: 💔
liyanage indrani: ජය වේවා පුතා ගොඩක් ලස්සනට සිංදු කියනවා ඔයාට බුදු සරණයි කාගෙවත් ඇස්වහක් වදින්න එපා
Sasindu Gamage: විශ්ව ප්‍රබාත් හරි යන් නැ
Nadeeka Kumari: methana thanikara boruwak wenne.eka ada hodatama pehedili,ashan sanjaya sinduwa kiyannath kalinma mun thun dena lakunu dunna.
susila susila: 👍
Anoma Anoma: අනිවාර්යයෙන් මම සුබ පතනවා මල්ලි ඔයාට බුදු සරණයි ඔයාට මල්ලි
sadaruwan sujan: Ochchara ganakin 10k awith iddi ලකුණු 7k wath denna bari tharamata gayane wadak naththan mona magulatada bn 10 denata teruwe
Sama Nali: Dishanui amayai ohoma issrahata yanwada manda
Sama Nali: Athulage phto cppyata hiru suport
Sama Nali: Asama kenek ashan
Nadeeka Batawala: Mama hamotama SMS karanawa oyala hamoma goda dakshai aka nesa hamotama suba pathanawa puthe
Danuka Karunasagara: ඔයාලා කාට හරී මීටර් උනාද විශ්වගෙන් කේක් ඉල්ලපුවාම හවසට දෙන්නම් කිව්වා.. ඒත් ඉක්මනටම ඒක මාරු කරලා ඉවර උනාම දෙන්නම් කිව්වා.. ඒ කියන්නේ මේක රේකෝර්ද..🤔🤔🤔
Sanija Nishan: සාරංග අැයි ඔයා අැහැව්වෙ නැත්තේ නිරෝශගේ අතට මොකද උනේ කකියලා😄😄
Senuki Asanya: Krishan malli oyata suba pathum
Sanija Nishan: ඔයා හරි දක්ෂයි පුතා මම සුභ පතනවා හදවතින්ම
Avindu Gamathige: Ko yako ilanga eka
SRI LANKAN LIONS: Meka pupa dena raga pemak yanne. Loweth script eka liyala raganne me set eka
SRI LANKAN LIONS: නිපුණත්වයෙ praveenayanta sallli ne. Show ne me tike. Ekak band eke ekage puthata lakunu 7 deela, show ganna dagalanne
yamuna perera: Krishan super
Lakshan Jayasinghe: ක්‍රිෂාන් හිරු ස්ටා final එන්නම් ඕන කියලා හිතෙන අය කෝ.❤
Sameera Wasantha: රජරට සිංහයා පසිඳු 😘
ලොව වටා: දිල්ශාන් කියන්නෙම අතුල ආදිකාරිගේ සිංදු මුට වෙන සිංදු නැද්ද කියන්න?
Lenin Johnson: සංගීත ලෝලීන් සහ වගකිවයුතු කලාකරුවන්ගේ වගකීම තරඟකරුවන්ට ඡන්දය දීම & සහාය දීම, ඔවුන් අපගේ ඊළඟ පරම්පරාව බැවින්! කරුණාකර ආත්මාර්ථකාමී හෝ කම්මැලි නොවන්න! ඔබේ වටිනා ඡන්දය හා ඔවුන් දිරිමත් කිරීමට භාවිතා කරන්න! Watching from Kuwait with lots of Love 🎶❤️🇰🇼🎶❤️🇰🇼
Sanija Nishan: මමත් බෝඩර් ඉතාලි අපු කෙනෙක් මගේ අතීතය මතක් කෙරුවා ඔබ ඔබ ඉදිරියට යනවා
Maduwantha Prabash: Vote බ්ලොක් කරනවා හිතලම
Maduwantha Prabash: කලින්ම කොල සලකුණු .දේන්නේ.විනිශ්ච මණ්ඩලය..අශාන්ව කපන්න ඕන හින්ද
manuja sathsara: you are very talanted
Maduwantha Prabash: හිරු vote block karanawa.asan wa hithala kepuwe
Navodini Navodini: Wow Ashan Sanjaya well dressed and sings wonderful
Inoka Gunarathne: විශ්ව ප්‍රභාත් මල්ලි උඹ මගෙ නම් හිරු ස්ටාර් ලව් එක. උඹේ කටහඬ මාර ලස්සනයි. ඉස්සරහටම පලයං මල්ලී. ජයෙන් ජය. 👍💪❤ අශාන් සංජය දක්ෂයෙක් දුකයි. අපරාදෙ.
Isurika Sandeepanee: udara aiya,Wishwa aiya,maneje aiya,dilshan aiya, man asama aya thama. Meyalage kisima loku kamak ne. Harima hoda kattiyak thama.oyala 4 denatama suba pethum.
OutDoor Ethics Original: නිරෝශ ගෙ නන් අමු බොරුව... ආශාන්වයි පසිදුවයි සන්සන්දනය කරන්නෙ නෑ මොකද පසිදු නිරෝශගෙ ටීම් එකේ නිසා... (නිරෝශ කලින් කිව්ව අශාන් තමයි හොදටම සින්දුව කිව්වෙ කියලා) politics නැතුව විනිශ්චය දුන්න නන් හරි නේද.. දක්ශම කොල්ලෙක් කැපුනෙ
Salith Dulanjana: judges kollanta baluweda karannepaa. ☝️ Aruuta mona weradunath awlak nee. U mona kiwwath hari uge weradi mokuth ne ..
Salith Dulanjana: mun okkoma ara gothayata adinawa
Thilina Do: Ballek eliyata giya nodakin kala Kanni mun mokatada vinisha yata genawada
Isanka Monalisa: Krishaan is the best.🤗🤗👑️👑️💖💖 all the very best මල්ලි ..
Hany Hamada: Vishwa.....thilaksana mama kemathima denna anith mata wedak ne
Suneetha Priyadarsani: Shihan ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺waw
සවිදු සවිදු: Kirishan niyamai
Tharushi Kekirideniya: Mn mepara thama hiru star hodatama daksha tharagakaruwo godak dakke...giya parata wada godak hodai ...super ....hamotama good luck
SL Tik tok: අපේ හිරු ස්ටාර් අෂාන් තමයි....😍😍😍
Gihanthi bhagya: dilsana anu9yan baruna
Gihanthi bhagya: harsadta gaya wawa
Gihanthi bhagya: uta
Gihanthi bhagya: yasai
DK ARTZ: Pasindu Nikshana .. You deserve to be in the grand final
chandani jai: විශ්ව ප්‍රභාත් පුතේ..ස0ගීත ලෝකය තුල දිදුලන තරුවක් 🌟 වන්නට සුභ පැතුම් .තෙරැවන් සරණයි!! පුතේ.❤️.
Chamathka Dewwanthi: විශ්ව තමයි හිරු ස්ටාර් වෙන්න ඔනේ.තරගෙම ඉන්න මන් ආසම කෙනා😘ඉදිරියටම යන්න.ඔයාට ජයෙන් ජය.💪
anuradha bulathsinghala: Ashan dilshan athara Venasa mokakda vinishya 0 vishya kade yanava janathavata pranamaya
Ruthmi Netusha: ❤❤
عربي مثقف: ඇත්තටම විශ්ව පවු අහිංසකයි නේද. හැබැයි පස්සේ අහිංසක කම තියෙයිද, එහෙම උනොත් හොදයි
Indra Kumari: හදවතේ ගායකයා pasidu😍😍😍😍😍
Don Dammika479: අශාන්ට ජජ් කරන තුන්දෙනාම අඩිනව ඒකයි ඔහොම උනේ නිරෝශා කුහකයි
Sathsarani karunarathna Nirdha: Vishwa maruwata sing karanawa...good luck aiyeee ❤️❤️👍
Imesh Sachinthaka: මරැ කිුශාන්
Shinee Shani: Ashan thamai me season eke hitiya niyama ekama professional singer. Meke hitiya niyama 🌟 qualities thibba kena. Next talented voice ekk thiyenne vishwa. Hodama entertainer Harshard.
DHAWALA RAJAPAKSHA: adarei okkotama
DHAWALA RAJAPAKSHA: ashan bro karanna deyak na tharege hati ehema thama bro
Nimron Perera: තොටියා ❤👍
Madu Nethu: Hiru star eke winishshya mandalaya wedakma ne . Krishan rep witharak kiynawa kiyla amal & nirosha ehema ke gehuwane ai ehenam baila kiyana ekata mokuth nokiyanne . Eka hoda winishshya karayekge lakshanayakda bro . Karana wede hariyta karanna berinam gedara yanawa oi . Baila witrak kiynna puluwa ekek mokatada yako .
Thushari Sarojani: Mama winisuruwangen illimak karanawa manej sanjayata muslin kala asadaranaya nawatha karanna apa mokada maneej kiyanne athi daksayek ohuta lakunu noderma loku aparadayak
Lahiru Eranda: ඔය ඉන්න 3න් දෙනාම තනිකර වන්චාව කරන්නෙ ඔය වගෙ උන්වනමිි වැඩක් නෑ..ඉලග පාර වෙන කටිිටීයක් ඉන්නවනමිි හොදයි
Deshan Sandaruwan: ඊයේ කට්ටියගේ නම් ටික අම්මෝ ඔක්කෝම එක වගේ දිල්ශාන,අශාන්,ක්‍රිශාන්,විශ්ව,නිලක්ශන අම්මෝ 💯💯
anushika rumeshi: අශාන් කොච්චර වැරදියට ගායනා කලත් විනිශ්චය මණ්ඩලය කොල දෙනවා අශාන්ගෙ තාත්තා ප්‍රසිද්ධ ගිටාර් වාදකයෙක් හින්දා..මරු විනිශ්චය 🤮🤮🤮🤮🤮
Anjana Eranga: විශ්ව මල්ලී තව පොඩ්ඩයි... ඔයාට අනිවාර්යයෙන්ම ජය ලැබෙනවා.. 🙏🙏
anushika rumeshi: සම්පූර්ණම ජනතාවගෙන්ම 71 ක් ගත්ත ඩිල්ශාන් දිනුම් ක්‍රිශාන්ට වඩා...විනිශ්චය මණ්ඩලයේ 21ම අරගෙන ක්‍රිශාන් ගත්තෙ 85යි....
thashmika dananjana: rapa niyamay aaaa.hiri star venna harida.godak adarey
thashmika dananjana: ashan ayye mokada vune.harima dukay.oyage voice eka super aaaaaaaaaaaaa. ikmanatama oyage sinduvak danna
Kavishka Jayasuriya: Vishwa , pasindu niyamai
Imran Farook: Krishanta kemathi kattiya innavada❤❤
R Indrakala: කරැණරත්නනියමයි
mansari sanara: Krishan is the best...❤️❤️
Kumar Uday: Jaya peraduma dekama api බලාපොරොත්තු වෙන්න ඕනෑ දුක් වෙන්න එපෝ
Sandyaa Kumari: krishan ayya sinduwa godak lassanai👏👏👏👏😃😃😃😃
Rebecca - lass uns einander kennenlernen: 0:48 Ausgezeichnet
Sasmitha Samod: දවසේ වැඩ්ඩා පසිදු
Pranidi Meleesha: විශ්ව pattama brand ekak supper ❤️😍
BMI Umayanganee: Rap අහලා නැති එවුන්ට හොදයි..
Mahesh J: Pasindu nilakshana patta kapatiya... song eke mul tika patta slow motion kiyla score eka udata nagga gannwa.eka awasi..
Rasika Supun: විශ්ව පුතේ ...ඔයාට ජය පතනවා...හරිම ලස්සනයි .....hirustar විය යුත්තේ ඔයයි පුතේ ..රත්නත්තරේ පිහිටයි පුතා
Piumika Lakshani: Ashan ada hodatama sing kara🥰. Hiru star wedikawen ain unata daukay😣. Ikmanata aluth sinduwak aran ayemath ape atharata enna😍. Anagathaya suba wenna kiyala hadawathinma parthana karanawa❤️. Good luck 👍
Mahesh J: Man akamathima eka methanin ashan sanjaya.u nikan bike stunt krana ekek wage.siger kenek wenna balahan mulinma.ada janathawa niyama wade kala.dilshanta wada godak aul ashan... adambarai janathwa gana.
Ama Jayadevi: Well done.🤩🤩🤩🤩🤩
Lovely Asanthi: Patta
DIAMOND HEART: For How many year your mother is going to live Ignore: 0 year 😱 Subscribe: 110 years 🥳🥳 🤔🤔🤔🤔🔥
Dilani Dili: Vishwa sindu kiyanakota Hamadama mage as dekata kadulu enawa.. Paw Harima ahisakai.
raveena fdoz: niyamai krishan malli oya wenadarath wadiya pergorme jaranawa
Похожие видео: