Hiru Star Season 02 - GRAND FINALE | 2021-02-20 | Episode 107 LIVE
Комментарии (0)
Udara Kawshalya: මම හිරු ස්ටාර් තරඟයේ ගායනා කරපු මුල් දිනයෙ ඉඳලම අවසාන මහා රාත්‍රිය දක්වාම හිරු කිරුල දිනාගන්න "ගායකයා" කියන අකුරු හතර මගේ නමට එකතු කරගන්න , මගේ හීනය සැබැකරගන්න මට හයියක් උනු , මට වෝට් කරපු , වචනෙකින් හරි හයියක් උන
ලංකාවාසී ලොකවාසි සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ප්‍රනාමය
පුද කරමි .
ඔබයි මගේ වත්කම ✊
ඔබමයි මගේ ශක්තිය 💪
ආදරෙයි ඔයාලා හැමෝටම ❤
ඉතින් වෙනදා වගේම ඉස්සරහටත් මත් එක්කම ඉන්න කියලා
ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්.
ලඟදිම මගේම නිර්මාණ කිහිපයකින් හමුවෙමු.
තෙරුවන් සරණයි !!!
- උදාර කෞශල්‍යය -Написать
Yapa Swarnalatha: නියමයි උදාර අයියේ..❤️🔥 ඔයාට සුබ පතනවා..
Nodath Gaweshaka: Thota Hati Yako Udara
Deshitha Liyanage: Udara🎆🏆🎆
Devi parami siriwardana: මං හිතපු කෙනාවමයි ආවේ. මුල සිට හිතුවා අනිවාර්යයෙන්ම එන්න ඔනී කියලා ඒ වගේම සතුටුයි. 🌹🌹🌹සුභ පැතුම්! 🌹🌹🌹🌹
Kurt Gates: දුප්පතුකම අනවශ්‍ය ආභරණ යක් කරගෙන💔😂
nieooj gotoy: අන්තිමට ලැබෙන්න ඕනේ පොරට ලැබුනා...😍❤️
Sameerlove Sameer: මම සින්දු අහන ගමන් ගොඩක් බලන්නේ vote eka ... ප්‍රතිශතය කොහොමද යන්නේ කියලා ... ඒත් ෆයිනල් එක .. 78%.. ඉඳලා 93% කොහොමද ගියේ කියලා හිතාගන්න බෑ ... ප්‍රේක්ෂක ප්‍රතිචාර ??????.. Hiru Tv 👎👎
Malindu Anjana: විශ්ව ගෙ අර අහිංසක හිනාව මරු🤗
Family of Malalasekara: Congratulations Udara malli
Family of Malalasekara: Budusaranai
Kalpani Fernando: 😍😍😍😍😍
Gayani Dilrukshi: සැබෑ දක්ෂයා ඔයායි අයියේ❤️🔥✔
theekshana malith: Kalakanni udarata niwan suwa .
Udara Kawshalya: මම හිරු ස්ටාර් තරගයේ ගායනා කරපු මුල් දිනයෙ ඉදලම අවසන් මහා රාත්‍රිය දක්වාම හිරු කිරුල දිනාගන්න "ගායකයා" අකුරු හතර මගේ නමට එකතු කරගන්න, මගේ හීනය සැබැකරගන්න මට හයියක් උනු, මට වොට් කරපු, වචනෙකින් හරි හයියක් උන ලංකාවාසී ලොකවාසී සුවහසක් ආදරනීය ඔබ සැමට මාගේ හදපිරි ප්‍රනාමය පුද කරමි . ඔබයි මගේ වත්කම ✊ ඔබයි මගේ ශක්තිය 💪 ආදරෙයි ඔයාලා හැමෝටම ❤️ ඉතින් වෙනදා වගේ හැමදාමත් මගෙත් එක්ක ඉස්සරහටත් ඉන්න කියලා ආදරයෙක් ඉල්ලනවා ඔයාලගෙන්. ලගදිම මගේම නිර්මාණ කිහිපයකින් හමුවෙමු. තෙරුවන් සරණයි !!! - උදාර කෞශල්‍යය -
Gloria's platter: Congratulations Udara way to go 👍 love from California 💕 Hiru we followed and enjoyed the show during the pandemic...well done 👌 all the best to all the finalists too thank you for the entertainment 👏
Tilak Pushpalal: Win....... 😁😁😁😁😁😁😁😁
Upul Pathmasiri: Udara. Aeye. Oyata. magen. Sudapatum
Matheesha Mihiranga: supar
wishwa පදනම all video: මටත් සබ් එකක් දෙන්න මගෙ චැනල් එකෙ තාම සබ්ස්ක්‍රයිබ් 50 😢😢 හොද විඩියෝ එකක් තියෙනවා පල්ලෙහා ම එකත් බලන්න ❤️
Jagath Kumara: congratulations
Sudam Amarakoon: Season 1 eke තිවංක thma star
Sudam Amarakoon: තිවන්ක තමා මරු
Susantha Bandara: Good luck udara ❤❤❤ Budhu saranai! Dewi pihitai!
Jayani Bagya: Udara aiya oyata jayawawa🥰🥰🥰🥰🥰
Ahmad Ahmad: Love u hector 💗💗💗💗💗💗
S.A. සිංහලේ.: මුනුත් චන්ද පේක්ෂකයෝ වගේ.මනාප ගන්නකම් වැදගෙන එනවා.අපෙන් දිනුවට පස්සෙ මුන්ට වැදන් යන්න ඔනේ ගමේ දේටත් බුලත් දෙන්න...
Saida: රූකාන්ත නම් වයසට යන්නෑ බං❤️🥺
Hansi Kumari: Oyanam niyamai udara ayya. Hamadama parissamin sathuten inna. Budusaranai oyata. Suba pathum ayye oyata. Oyanam niyamai ayye. Tawa tawath issarahatama yanna labenna ona. Methek bihi una supirima gayakaya oyama tama udara ayye. 😘😘❤️❤️.
shani academy: All the best
shani academy: Krishan nathi ek genanm godk dukai
shani academy: 😍😍
Vineesha Perera: Ane anthima round eke sing krpu song ekath upload krnnko, kalu karabu song eka
Mana Patiya_මනපැටියා: විශ්වට කට්ටියක් ගහලා දැන් ඉස්පිරිතාලේ තාත්තටත් ගහලා විශ්වටත් ගහලා🙄
Nandana Kumara: Rukhantha sar niyamai ❤️
Saman Kumara Saman: Fatta
Samindhi Yureshika: Udara Malli harima lassanai Ada .....hariyats re kaluvara ahase rattaran tharu dilisenava vage.......good luck
Chandra Kothalawala: Hirta jaya. Daksain bihi karanawata. Udara athulu okkotama jaya.god blass Russiyawa idan.
UmeshA Madhu: Udara aiyage performens kochchara baluwath epa wenne naththe mata witharada,😘😘😘😘 hamadama eyage sindu balanna abbahi wela wage...,
Sanuki Sam: He deserves it congrats 🎊🤗
Sanjaya Athukorala: Saranga wesa huttek
Sandunzeeze Hemantha x: මේ couches ල තුන් දෙනා නං මෙලෝ රහක් නෑ
Dinesh Chandimal: Udara
Sanka Kumara: තමන්ගෙ දුකට සැපට හිටපු යලුවන්ට වරෙන් කියපු විදිය.සුබ පැතුම් උදාර අයියේ
Nish Hiru: Vishwa udara dennama ekama widiyata dakshai.
Abdu Sadiki: Wtf
Nipuna Chrishan: Apo dena thagga madi appa
pooja: විශ්ව තමා දක්ශතම .
Piumi Mandakini: Yalowo 3 nm patta aiya wel ✔ done
Mb Hafy: Congrats Udara Kaushalya👍
Nadeeka Ranasinghe arachchighe: 👍♥️♥️♥️♥️
Iresha Balasuriya: Supper udara
Nadeeka Ranasinghe arachchighe: 🇱🇰🙏♥️♥️♥️♥️
Ranu Ranu: Saranga harima lassanata vinischaya kala adarei dirgauasa obata sarangaa kuweat
Ranu Ranu: Oyage ammat koirate idan hari balanawa ati putee amma dukvinde oyawa hadannane thattat natiwa neda ammawa ikmanata genna ganna hoda anagatayak jaya putee game kama tiyagena idiriyata yamu kuweat
Pasindu Lakshan: Nilwan muhudu there sinduwa kiyana gayaka kawda patta hadiyekne
Nishantha Ruwan: Congratulations udara
Pethum Thiwanka: Ft😍😍😍😍😍😍😍😍😍🎂🎂🎂
Ranu Ranu: Kirula gatte na kiyala dukwenna one na putee dennama ahindakai kirula gattenakiyala gamana natara wenne na aedaruwat amma natiwa hadune danaeyata aeyage amma maubimata gennagena satutin inna puluwan aeyage attamma balagena ati pute oyala metanata awa kiyala mula amataka karanna aepa hoda anagatayak oba damata dirgauasa kuweat
Rose Kumari: උදාර ඔයාට සුබම සුබ අනාගතයක් හදවතින්ම සුබ පතනවා මම ගලගොඩ
Ranu Ranu: Me putage sindu lassanai harima adarabara hagum tiyena sindu udara gayanne baila nisha aesinduwalata kamati aenisai aeya dinuwe aet niyamavidihata baluwot tharagaye palamu tana labenna one aeyatai hoda anagatayak tiyenawa ihalatama yanna oute watenna aepa paraduna kiyala oyata idiriyata yanna hida anagatayak adarei paradune na putee hodeee
Simone Conficoni: Ma perché sta merda nella home???
Umesha Sadadeumini: අවසාන කටාවට අඩුන අයියෙ අඩුන අය කො
Umesha Sadadeumini: උදාර අයියෙ ඔයාට සුබ අනාගතය ක් එ වගෙම ඔයාට පනට වඩා වටින යාලුවො ටිකක් ඉන්න ව එ වගෙම ගොඩ ක් ගායකයින් ට තමා ට උදව් කරපු අය අමතක වෙනව කවදාවත් ම අයියෙ ඔයා ඔයාට උදව් කරපු අය අමතක කරන්න එපා ඔයා ට පෙන්න නොමැති උනාට ගොඩක් අය ඔයාට උදව් කරා අයියෙ ඔයා අවසානය ට කිව්ව වචන ටික හදවතට ම වදුන කුසලානය උස්සද්දි මම ගෙදර ඉදන් අඩුව අයියෙ මමත් muSmmmmm my dream is hiru star
D&D Editors: udarata unusum suba pathum
Indumathi Indumathi: සාධාරණ තීන්දුවක් රටේ හැමෝම දීලා තියනවා .උදාර පුතාටත් විශ්ව පුතාටත් දිගු ගමනක් යෑමට සුභ පැතුම් .තෙරුවන් සරණයි දෙන්නටම.
S i s m Moulana: Els ayye .
Med Eye: congratulations !🎉🍾🎊
Champika Kumari: උදාර ..ලංකාවේ නම රන්දන්න...
Hirikitha Roshan: Congratulations මනේජ් ජයවේවා.
Champika Kumari: වාව් තොටියො...නියමයි...
Apo Epo: 💪🎶❤
Sunil Priyankara: oyata hoda anagatayak labawi budusarni 😘😘😛😛
Eranda Gajaweera: Umara 😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
shashi monarawila: ඒ යලුවෝ නම් සුපිරියක් ❤
Shashika Janith: I love these new singers❤️ congratulations udara❤️❤️❤️🎉🎉🎉👏👏👏 and i like these two judges shihan and amal but i hate that nirosha viragini 🤮 that bitch always insults other singers, new singers,everyone..she thinks about her too much.. so many times she criticized very beautiful songs of most popular singers.. how rude and jealous she is.. and her decision comments everything are almost rude..plz 🙏🙏🙏🙏don’t take her to this judge board again.. people don’t watch this because this Nirosha🤮 she is not appropriate singer to judge people.. judges should be sensitive,kind, exemplary .. but Nirosha is a shit🤮🤮🤮
Film Pixso: Season 3 නිරෝෂා epa
Biumi Saduni: Congratulations !!!!!
Indrajothi Dharmasena: විශ්ව අයියෙ ඔයාට සුභ පතනවා
all in one status: සිරා වැඩ්ඩෙක්
ruwan kapila: Congratulations ♥♥♥Udara ape hiru★ star
Dimuthu Srilanka284: Ela ela
Soundeats ASMR: Congratulations Udara 🎉🎉🎉🎊🎊🎊
sithara nadeeshani Pa: Api adare karana godkma kamati kollo dennek tamai wishes,udara.wishwa oyath dinna tamai malliyo.udara malliyo oyage nihatamani kama hamadama tiya gann wish karanawa udara malli oyata❤❤
dushan achila: Grand Finale කිව්වාම ආයෙ තවත් කියන්න දෙයක් නෑ හොඳම වැඩකාරයන් ටිකක් ඉන්න ඒ අයගෙ හොඳ වැඩ ටිකක් බලන්න පුලුවන් අපිටත් මොරාල් එකක් එන සීන් එකක්නෙ සාමාන්‍යයෙන් තියෙන්නෙ. ඒත් සාරන්ග ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් සමග දෙන මාකටින් පාර හිට්වෙලා තියෙන්නෙ තරඟ කරුවන්ගෙ දක්ෂතාවයන්ටත් වඩා. අනිකුත් රියැලටි වැඩසටහන්වල ඉන්න තරඟකරුවන් එක්ක බලද්දි තරඟ කරුවනගේ දක්ෂතාවයන් ඔපමට්ටම් කිරීම නිල්. Semifinal එකේ ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් තරඟ කරුවනගේ අඩුපාඩු ගැන කතානොකර ඉන්න තීරණය කරත් ඇතැමුන්ට මනාපයවත් නොදී සිටීමට ඔවුන් තීරනය කරනවා. ඉතින් ඔය බර වචන දාගෙන දුක්ගැනවිල්ල පෙන්නගෙන ලොකු මාකටින් පාරක් දානවට වඩා හොද , අපේ රටේ අහින්සක කොල්ලො කෙල්ලන්ගේ හැකියාවන් ඉස්තරම් විදියට ඔපමට්ටම් කර ගායන ක්ෂේත්‍රයට අතිදක්ෂයෙකු නිර්මාණය කරනවානම් සාරංගට වුනත් ඔච්චර බර වචන දාලා මාකට් කරන්න ඕන නෑ රටම දන්නවා Hiru Star ගියා කියන්නෙ ගොඩම තමයි කියලා
theekshana sandaruwan: yes udara win udarage kattiya like karanna
madushan Rashnika: Wow ela ela
madushan Rashnika: hora wada
madushan Rashnika: Hora
Udara kaushalya: මම මගේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යනවා අද ඉදන් මගේ මේ YouTube චැනල් එකේ මගේ අලුත් ගීත ඔයාලාට බලන්න පුලුවන් කට්ටියටම ඡයම වේවා... බුදු සරනයි....❤❤❤❤
Akkayi Malliyi - අක්කයි මල්ලියි: අනුරාධපුරේ කවුරු හරි මේක බලනවනම් අපිවත් *සබ්ස්ක්‍රයිබ්* කරගෙන යන්න අපිත් අනුරාධපුරේ🙏💛🙏
Lalitha Samarasinghe: Udara aiye oyata suba pathum. 💙❤. Amal niyama judge kenek. Vishvava ikmanata badhagaththa. Udara dinnahama. Harima kena dinna. Ape nuthene baila king. Aderei hamedhama udara aiye.💙❤😍💛💜💚
chamudika kavindi: Udara ayye oyagema baila sinduwak ona............
supun tharaka: මේව බලන්නෙ මොකාද යකො නිදිමරාගන .
dammi & Roshan: Matanam harima adambarai udara puthe oya mewage thenakata enna kochchara ussahayak gaththada amma kenek wasayen man kiyanawa mage puthe oyage depaupiyo kohe hari hodathenaka idan ada godak sathutu wenawa ethi putha diha balala oyata budusaranai
Niroshan Senerath: අවසන් 4 දෙනගෙන් දක්ශම ව්ශ්ව.උදාර ගියෙ රැල්ලට
Hiru Hiru: බයිලා මොනාද බන් ඒවා හැමෝටම කියන්න පුලුවන් කියලා බාල්දු කරන්න එපා...විශ්ව කියන ආරෙ උදාරට sing කරන්න බෑ වගේම උදාර කියන විදිහට විශ්වට sing කරන්නත් බෑ..හැකියා වර්ග දෙකක්..බයිලා කියන්නෙත් කලාවක්..ඒ වගේම මතක් කරන්නම ඕනි චරිතයක් ක්‍රිශාන්...ක්‍රිශාන් sing කරන විදිහට,,එයාගෙ දක්ශතාවය unique..මිනිස්සුන්ගෙ හැකියාව විවිධයී..කවුරු දින්නා උනත් තරඟයෙන් පස්සෙ තමන්ගෙ ගීත නිර්මාණය කරන්න ඕනි..එතැනදි කොච්චර දුරට සාර්ථක වෙනවද කියන එකයී වැදගත්..සමහරවිට final ආවෙ නැති කෙනෙක්ගෙ නිර්මාණයක් වඩා ජනප්‍රිය වෙන්න පුලුවන්..season 1 එකේ උනා වගේ..ඒ හින්දා කාගෙ උනත් වෙනක් talent එකක් තියෙනවා නම් ඒක බාල්දු කරන්න එපා..වෙනසක් කරන්න හැමෝටම බෑ...
Rashiii Perera: Baila gobbaya dinna one ekekda.. M S fernando naththan uba welahata kelani higannek
Niroshan Senerath: දකුනෙ එඋන් විතරක් හැමනිල නෙවෙයි බොලවු උදාර දිනුවෙ රටෙ තව පලාත් 8ක් තියනවා එ මිනිස්සු wot නොකලනම් උදාර පලවෙනි 48 ගෙදර. දකුන තනියම් හු*******.
Chamudi Hansini: මේ පාරවත් හිරු එක මිනිස්සු සතුටු වෙන දෙයක් කරාමයි.මොකද ගිය පාර හිරු ස්ටාර් උන කෙනා ගැනනම් මිනිස්සු එච්චර සතුටු උනේ නෑ.congratulations udara❤❤❤පටන් ගත්තු දවසෙ ඉදන් හිතාගෙන ඉදියෙ උදාර තමා දිනන්නෙ කියලා.❤❤
Похожие видео: