Hiru Star Season 02 | 2021-02-06 | Episode 103 LIVE
Комментарии (0)
minuli dinoda: මේ සෙනසුරාදා දිල්ශාන් තමා එන්න ඕනි .. නිහතමානී දක්ෂයෙක්..🎵🎵🎵Написать
Mohamed shamik Mohamed shamik: Vishwa aiyye good luck
Amila Magammana: නියම 🌟 අමන්දා
Amila Magammana: Nirosha miss kiyanne aththa
Amila Magammana: අමන්දා ගියොත් wadak na .eyath innama one
Amila Magammana: විශ්ව putha thamai ithin .අමන්දා
# ligaya: Philippines kellek sinhala sindu kiyanawa ahanna kamathi aya mepattata
Diya Bahrain: Good luck bmalli
Jennyta Antony: Saturday Sunday pasedu
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Piumal Lakshan: විශ්ව ❤️🔥
Lakshi Lakshi: ❤
Prdeep Priyankara: Supiri kellek budu saranai
Inoka Inoka: Oya thamai hirusta wenne malliyo
Inoka Inoka: Niyamai
maheshi sky: 1000 ට තව පොඩ්ඩයි..මගෙ ආදර යාලුවෝ හෙල්ප් එකක් දෙන්ඩෝ ❤
Sanaratt Karadawala: මරැ
Sanaratt Karadawala: හිරැෂාටවෙින්නේ උදර ඔයතමඅනිවරයේන්ඔයගැනතම අේතේරිම සුබපැතුම් 🎤🎸😘😍😩🎵
Duleeka Karunarathne: Wishwa hirust
Sathya Gaweshana: සතුටුයි
Malki Wijewardane: Season2 hirustar gonna be Vishwa for 100% sure ... Heart touching voice you have got පුතා . I wish you all the very best ....
J Shakya: Ticket to finale... 🤛🤜
Clash Hacker: derana dream strz ake final 4..5..wage hitiya set ake lagatawath ganna baa...anith aka voice set aka...hiru strz ake dakshayo na anith ewata sapekshawa...but good luck for all...👍👍
Rushi Apsara: Oya tikak arambarai neda vishva
Jeewanthi Thakshila: ගොඩක් හිතට දැනුන ගීතයක්..හරිම ලයාන්විතයි.සුබ පැතුම් විශ්ව.මල්ලි..☺️
Indra Edirisinghe: Vishwa is amazing. I like his beautiful voice.
W.E.S.Kamesh chathuranga Kamesh chathuranga: Vishwa hirustar thamaida.
Thilina Thabrew: Doesn't matter whose gonna win the race, The one who dedicates his time for his own originals, Whome tries to overcome by his own inspired artists songs, will be successful in the future. I hope Udara and wishwa make their own paths sooner. Wish udara malli will be the hiru star. Best wishes udara malli 👏👏👏
Hiru Lakshani: විශ්ව❤️❤️❤️
Fgh Fgh: Pattama.patta oya thami hiru star❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🌺
Jennyta Antony: You are voice ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Jennyta Antony: You are hiru star
Jennyta Antony: Veswa good luck
Susantha Hathurusinghe: ලස්සනයි අයියේ ❤❤❤❤❤❤❤❤
Thushari Sarojani: Udara.malli.hirusta.wenawa.suwar
Thushari Sarojani: Wiswa godak adarei
Thushari Sarojani: Amal sirge kathawa maru
Thushari Sarojani: Krishan maru
ERA GAMING STUDIO: Vishwa 1, udara 2 amanda 3 kiyna aya me konta
Kandi Adam: D
sachini uththara sadamali Doni: කිරුළ කරාම යන්න ඔයාට ලැබේවා පුතේ...ගොඩාක් ආදරේයි...බුදු සරණයි
Piyumi Abeyesinghe: විශ්ව මල්ලී ඔයා තමයි හිරු 🌟 වෙන්ඩ ඕනි බයිලා වගේ නෙවෙයි ඔයා හිතට දැනෙන්න නිහතමානී ව ගායනා කරනවා.ඔයා ටිකට් ෆිනාලේට තේරිලත් ඒ හිටපු විදිහ හරිම වටිනවා
Vijitha Bandara: Me senasurada amandawa mulimma thorala 13 wenida amandawa thoranawa
Vijitha Bandara: Nirosa uparima taikaranawa amandawa ganna mokada sadaranawa karanawanam.wiswa udara.kisan dilsan.ho pasidu dennagen Anna one amandawa kepenna one.amandawa kapanne
Vijitha Bandara: Hebei wiswa udara awith kisan .amandawa gannawa pasidui dilsanui kapala
Vijitha Bandara: Wiswa pebath.udara kisan.anika dilsan oya hathara Anna one
Jayamali Diluka: Godak sathutui malliyo
Thushari Sarojani: Amanda koheda hodata kewe amandata wadiya dilshan hodata kewa
Nisha 1.2M: Hiru star උදාර උනත් විශ්ව උනත් එකයි. දෙන්නටම හදවතින් සුබ පතනවා❣💋💋💋💋
Thushari Sarojani: Gayakayek.wenna hama sudusukamakma.thiyenne me 6 dena atharen udarata pamanai a tharuwa obamai janathawagen illa sitinawa udarawa hirusta karanna
Sandya Priyadarshani: Wishwa ahankarai
Thushari Sarojani: Udara malli hirusta wenna mama suba pathanawa
Wajira Madushan: දිල්ෂාන් දක්ෂ කෙනෙක් ඔබට සුබ පතනවා ඉදිරි ගමනට
Athula Kumara: සුබ පැතුම් ව්ශ්ව අයියේ
Amila Ishan: අන් හැම තරඟකරුවෙක් සතුවම ඔවුන්ගේ වටිනාම ශක්තිය වන දෙමාපිය ශක්තිය ඔවුන් ළඟින් ම ඉන්දෙද්දී උඹට ඒ දේ නෑ කියල හිතන්න එපා.මොකද ඔබේ මව පියා කොහේ හරි ඉන්න තැනක ඉඳන් අනිවාර්යයෙන් ම හදවතින්ම ඔබට ආශිර්වාද කරනවා ඇති.හිතට ධෛර්යය අරන් වැඩේ කරහන් කොල්ලෝ.උඹ තනි නෑ...උඹට පුළුවන් කොල්ලෝ ✌
Vijitha Bandara: Wiswa pebath painal Anne wiswa kirula dinanne 0772384326
Kamani Ranasinghe: Oya thamai hiru ⭐⭐⭐⭐
Sulochana Jayavardhana: hiristar wanna viswa tamai kauru monawa kiwat👑👑👑👑👑👑👑👍👍👍👍💖
Ayesha Ayesha: හැමදම අදරෙයි මල්ලී.. හැමොම රැල්ලට යද්දී ඔයා වෙනසක් කරා මල්ලී ..මන් pertionel oyaa hirustar කරලා iwarai ...mama හිතනවා hiru ekata therei kiyala ratee ජනතාවගේ කැමැත්ත ඔයා ..වෙනසක් තියෙන නිසා
Malki Wijewardane: අපි vishwa පුතා gena ආඩම්බර වෙන්න one. මොකද eya new generation එකේ දරුවෙක් ,ඒත් එයා ගායනා කරන්නේ බොහොම පැරණි සිංදු . දැන් ඉන්න ළමයි Vishwa ගායනා කරන සිංදු දන්නෙත් නැතිව ඇති . ඉතින් අවුරුදු 19ka පොඩි කොල්ලට කොච්චර සහජ හැකියාවක් තියනවද කියල දන්නේ සංගීතයට ආදරේ කරන,සංගීතය ගැන දන්න අයම තමයි . ඕනෑම කෙනෙකුට සිංදුවක් කියන්න පුළුවන් . නමුත් හදවතට දැනෙන්න ගායනා කරන්න අමාරුයි . ඒ නිසා මේ පුතාගෙ සිංදු ටික හොඳට අහල ,පෙබරවාරි 20 වැනිදාට ඔයාලගෙ වටිනා මනාප ටික දෙන්න.. අපි ලංකාවේ හිටියනම් අපි අපේ මනාපය ඔයාට දෙනවා පුතේ . කැනඩාවේ අපි ඔයාට ආශිර්වාද කරනවා ඔයා දිනන්න ඕනෑ කියල .. තෙරුවන් සරණයි පුතේ ....
Ann Fernando: විශ්ව ඔයාට ජයවේවා 🇮🇹
treesa frendo: More than 20 times I listen this song .he will win bc his voice is the the best
Tharindu Lakshitha: All the best brother
reka sureka: Ane shok vishwa hamoma hodai
dinesh zahid: ada awasana maha tharagaya api saudi hadawathinma apith wiswa laga.
Let Life: අදත් ලස්සනයි නේද? මගේ රත්තරං යාළුවෝ මාව සබ්ක්‍රයිබ් කරන්න...මට සබ් 1000 ගන්න තව පොඩි ප්‍රමාණයයි ඕන... ♥️♥️♥️
Let Life: අදත් ලස්සනයි නේද? මගේ රත්තරං යාළුවෝ මාව සබ්ක්‍රයිබ් කරන්න...මට සබ් 1000 ගන්න තව පොඩි ප්‍රමාණයයි ඕන... ♥️♥️♥️
Let Life: අදත් ලස්සනයි නේද? මගේ රත්තරං යාළුවෝ මාව සබ්ක්‍රයිබ් කරන්න...මට සබ් 1000 ගන්න තව පොඩි ප්‍රමාණයයි ඕන... ♥️♥️
Gaa Fernando: Vote කරන අයගේ යුතුකම අනුකම්පාවට Vote නොකර නියම දක්ශ කෙනා තෝරා ගැනීමයි. එතකොට Hiru Star Season 2 වලවත් Star කෙනෙක් බිහිවෙයි.
Saudi Sa: viswa thamai hiru star
Pahan Nethsara: අනෙ ෂෙහාන් මධ්‍යස්ථව හිටහන් මගුල වුබලා කතා වෙලා යන්නෙ අමන්දා සිංදූව වෙනම ආකාරයට කියන්න වූත්සහා කරනවා පෙන්නෑද්ද
සංජු සිතුම්: 🌹🌹🌹🌹🌹🌹
සංජු සිතුම්: විශ්ව 1 උදාර 2
Shenya Gurusinghe: Well deserved Vishva!! Umbata thamai cup eka enna ona 😍😍
සංජු සිතුම්: උදාර 1 විශ්ව 2
සංජු සිතුම්: විශ්ව තමා හදවතටම ගායනය කරේ
සංජු සිතුම්: හැමෝම දක්ෂයි නමුත් උදාර හිරු ස්ටාර් කරන්න වෝට් කරන්න අපිට බැනේ .
Ratna Lota: Good luck. Udara.
Odie The Doberman: This young boy is capable of singing any song ,,he is the only versatile singer in the show .
Odie The Doberman: I wish him good luck ,may the universe bless him ,Sri Lanka needs young talented singers like you . your down to earth personality is your turning point to the victory
sagara perera: Wishwa superb
dil Dilrukshi: හොරණ තරුව අපෙ.....😍😍😍😍
SMT FEDERATION: Championship battle එක විශ්ව VS උදාර
Nilmini M: කීප වතාවක් ඇහුවා ඒත් මදි ඒ තරමට හදවතට දැනෙන්න ගායනා කලා විශ්ව පුතේ හදවතින්ම සුබ පතනවා ජයවේවා ඒ වගේම උදාර පුතේ ඔයාටත් සුබ පතනවා ජේසු පිහිටයි ඔයාලා දෙන්නටම
ලොව වටා: ticket to final yanne vishwa,udhara,krishan,amanda okai wenne ithin 😄
Rajitha Fernando: මචන් ෂෙහාන් අමන්දගේ තදට යනවද? නැත්තම් තිබ්බ ගමන් බොබ් ගාලා බහිනවද? 🤔🤔😂තව එකක් සේව් කරලද එයා? නැත්තම් ගන කැලයක්ද අනේ? උඩ දෙකනම් බුරිය ගාව කියලා හොදට පේනවා😍 මොකද එයා කැම්පස් යනවනේ 👌😄😅😂😍😘‼️‼️🤣🤣
Inoka Shirani: Suba pethum. Idiriyata yanna lebewa
Sawarna lata Sawarna lata: ච්ස්ව.හිරැම.වෙිවා.වස්ච..පුතා..ප්ය❤️❤️❤️❤️ුුු🌹🌹🌹💕💕💕💕💕😀😀😀😀😀😀
SL song collection: ❤️❤️❤️ උදාර හරි උබ හරි එන්නේ
Похожие видео: