Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 132 | 09th April 2024


Просмотров:
0
Добавлено:
10.04.2024
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
@Dineshtharaka: පව් අප්පා ලිහිනි 😅😅😅

@sarithudana: රදිශ් ඉන්නෙ කාලෙකින්😮

@user-of4vd9vl9q: මම කැමැත්තෙන් බලන කතාව🎉🎉🎉🎉🎉❤❤❤

@padminiabayarathne8528: උදේනි බොංචි කපනවා හෙට😂😂😂😂❤❤

@sandunsrimal1852: 5M subscribers 😮❤

@thanulibhagya9621: very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

@vaishnavignanagandhan9239: Tamil slang is indaian tamil slang not srilankan tamil slang so sad

@RashiniFernando-sp4le: ඇයි බන් කාටත් බැරි ඔය සනත් සර්ට ටිකක් සැරෙන් කතා කරන්න . ඔක්කොම නටනවා උගෙ පදේට😂

@chamiladissanayaka6071: 😂basuru meruna widiha denagannakota anuhasa thama inim paha hayakwath gahanawa

@user-sv6jo1lv2v: 5million subscribe TV derana ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

@user-mo1xx2mc5o: Adanam Patta lihini geni yano

@lakminiweerakkodi8453: Likes 10k kathwtth tyenne

@lakminiweerakkodi8453: මේ ටැමිල් ෆැමිලිය මරු ❤

@Chamiputha166: Yaluwe mata sab ekak denna koo❤️🙏 oyalata godak godakkkk pin 🙏❤️

@chathurika.pathirana.4256: Lassanai ❤❤

@M.Ruvi-lv5wk: ආරන්‍යා ඇත්ත විස්තරේ කිව්වනම් හරිනෙ සමාධිට❤️ එහෙනම් මේ සේරම ඉවරයිනේ

@arjun4733: සමාධිට අනුහස් මාමෙක් වෙන්නේ කතාවේ හැටියට...😂

@nishanmaduranga9603: ara miniha hinda lihinitai,radishtai paduwe innma ne kathawath epa wenawa

@chamoth3773: සනත් සර් මරැ😅

@SavithaLayal: ❤❤❤❤

@nethminibenaragama567: මේ සැරේ තමා අනුහස්ට ගැලපෙනම කෙනා හම්බෙලා තීන්නේ..මන් හරි කියන අය like එකක් දාන්‍ යන්න බලන්න.

@user-ob5tp3ek7e: රදිෂ් අයියා ලස්සන වෙලා ❤❤❤❤

@kanchananiroshani4056: බිමල්ගෙත් අම්මයි තාත්තයි ගෙනාවනම් තව කතාව ලස්සනයි ❤

@kanchananiroshani4056: බිමල්ව පෙන්නන්නකෝ

@Hirushavidumal: 💖💖

@nihalwijethunga5407: සනත් සර්😂😂

@user-zf5xx8ow2y: Marama lassana drama ekak needa meka❤❤❤

@asiridinuka2823: ලිහිනි එපෝ

@omiyagamingyt2002: රණජීවගේ කොටස් ස්කීප් කරන්නේ මං විතරද 😁😁

@nadeekasamanmalee235: රණජීවලගෙ ගණන් බහින්න අර වීඩියෝ එක අනිවාර්යෙන්ම ලීක් වෙන්නම ඕන.වැරදි කරන අයට හරියන නෙවෙයි වරදිනවයි සමාජගත වෙන්න ඕන.මේ සැරේම ඒක වෙන්න ඕන..

@nadeekasamanmalee235: සනත් සර් කියන මිනිහට හරියට දෙකක් කියන්න කොන්දක් ඇති එකෙක් හිටියෙම නැද්ද.. මෝඩයි ඒ කොටස..

@user-ui8xp4rt2c: 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤

@sasankapereraofficial: ❤️🇦🇪

@dlini310dlini3: අපි කැමතියි අනුහස් සමාදිට ආදරය කරනවා නම්

@lahirulakmaal583: ❤❤❤❤❤❤❤❤❤❤❤

@Digata4: ❤❤

@NimeshaRoshini: Ehema unaanam godaaaaaaak hodai ❤❤

@rashmirasadha9201: සමාදී තමයි අනුහස්ට මැචින්. ස්ලිම්, ස්වීට් ගර්ල්.🌹

@rashmirasadha9201: ජෙගා ෆැමිලි 😍 ජෙගන් 😍

@kavikavishka5641: වැහි ළිහිණිව අයින් කරන්න බැරිද අනේ,, එපා වෙනවා රෙද්ද

@nilushapriyadarshani1136: ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

@user-gc6vf2qk1x: ❤❤🎉😊

@user-pb7nc7kx1d: Ei.ane.samadita.nokiwwe.aranya.

@renukarajiapaksha3695: ❤❤❤❤❤

@renukarajiapaksha3695: ❤❤❤❤❤❤❤

@user-pb7nc7kx1d: Ane.rane

@sominasomina5017: සමාධි අනුවස්❤❤❤❤

@Ishara-fe9ew: අම්මො මේ රොශාන් මසිනා කැමතිත් අනුහස්ට කොහොමද එක ❤❤❤❤❤

@sachiniumesha9095: Me ranajeewa nm ikmnta ahu krala factry eka denna ...😡😡

@vimukthidilshan5104: අද නැති උනත් හෙට පුලුවන් බලා ගන්න අනුහස් සමාධි සීන් එකක් 😍❤️ ඉවසිල්ලක් නෑ හෙට වෙනකන් 🙈🙈

@sachiniumesha9095: Samadige aiyanm lassanai.kondak nethi charithayak wage.nangita kradara krna shehanlata baye inne..

@vimukthidilshan5104: අනෙ එදිරි මාමෙ ඔයාට සමාධිගෙ birthday eka 🎂 අමතක උනාද 😂 ඔන්න මම මතක් කරා

@vimukthidilshan5104: අද නම් අනුහස් සමාධි සීන් එකක් නැතුව හරිම පාලුයි 😢😢

@himalsony4002: Vidakin Ai Aranya kiuwe neththe 😢 Samaadita kiyanna Apaaya.. Mata oyaata baninna be aranya. Mokada man oyata Hari Adarei ❤ But Ahema karanna Appa.. oya danna hema deama kiyanna Horaata mokada. Biththi walatath 👂Thiyenawa lu ne 😂

@dulajmadushan2325: ලලයි ලිලයි ලයි බලන අය කෝ

@dinithisudishna: Anumadi love you

@lifeinrussia8442: Raween ❤️🙈👌

@mtnmtn67968: රොශාන්ට නම් අනුහස් සමාධි දෙන්න සෙට් වුණත් අවුලක් නෑ වගේ 😊 ජෙගන්ගෙ ෆැමිලි එකේ සීන්ස් හරිම ලස්සනයි 😍❤ ජෙගන් සාරා ශෝක් අයියා නගෝ ජෝඩුව 🤭😁❤❤ හෙට🙈😍😍අනුහස් :- ඒකට කියන්නෙ කේන්දර ගැළපෙනව කියල නෙමේ ලග්න ගැළපෙනව කියල🤭🙈 සමාධි :- කේන්දරත් ගැළපෙනව ඇති නේද🤭🙈

@user-vk9zk4oy3n: Shehange thathththage ragapama itha ihalai

@chanuldevdisa5091: ශෙහාන් ගෙ බාප්ප නම් මොකක් නැතත් ඇත්තම කිව්ව 😂 ඒවත් කියන්න එපැයි😌 12:32

@Mr.Traveller6: mona magulakda me temil ahanna welane meka asse

@Manjushenu12.27: ediri pin oyata hode🤭

@user-ee1cv5lz9e: Lihinige salalihiyath aragenama yanna una radeeta ❤❤❤❤

@chalani4761: Ammo athi yantham lihini giya😼😒

@dileepalakmal4506: Udeni ammage lassana

@AmilaKasun-ge5tz: ❤❤❤❤❤

@sbeeyasinghe: Radeesh dan lassanayi,hodata ragapaanavaaa❤❤❤❤❤

@sbeeyasinghe: Radeeeeeesh💜💜💜💜💜💜

@user-vc1bb1oq5z: Ane loku deyak lihini giyapu eka

@user-mc1hp9yo4r: Samadi a unata hari pandithai.loku kama wedi.oita wada ara aarannaya eka suhadawa latha karanna puluwan .පුදුම loku kamen katha කරන්නේ

@janakeemuthukumarana8875: 16:15 සමාධිගෙ බ්ලවුස් එක හරි ලස්සනයි .කොහෙන්ද ගත්තෙ..👍

@SHANUWA_MUSIC: Magw vidos walata lik ekak dala sap ekak denako yaluwane ❤❤

@_positive_vibes_2: අනුහසුයි සමාධියි අද එකට pennuwe නැති වුනාට සීන්ස් දෙකක දෙන්නා වෙන වෙනම ඉන්නවා නේහ් ..

@_positive_vibes_2: ජෙගන්ගෙ පවුලේ අයනම් මරු. ඒ දෙමළ ගෙදර සීන්ස් පෙන්නද්දි ඒ දාන මියුසික් එකට දෙමළ ෆිල්ම් එකක් බලද්දි එන වයිබ් එකක් එනවා. ඒක මරු. ආහ් අනික තමයි ඒ දෙමළ ඩයලොග්ස් වලට අද සබ් දැම්මා.. ඒකනම් සුපිරිම සුපිරි වැඩක් මොනා වුනත්. හැමදාමත් නරකම කියලත් බෑනෙ. හොඳ දේට හොඳයි කියන්නත් ඕනිනෙ 😌❤️..

@hannie004: Kmk nh samadi kendare galapenawada kiyala balalama yalu wenda nattan me parath iwarai kalin ewwa wage😂😂😂😂😂😂😂😂

@user-mc1hp9yo4r: Samadige amma maha vikarayak

@Sinhala_8511: Like 5 k plz

@UjcfjckJdidik: Samadeta puluwannam okkoma here dala pennanna

@dinumadu6275: සමාදිගෙ අයියා සුපිරි ❤️ නංගිලාට ලැබෙන්න ඕන ඒ වගෙ අයියලා

@mangalikachandani7312: ❤❤❤❤❤❤❤❤❤❤❤❤

@gamingzaki2002: Congratulations 5M Subscribers For Tv Derana 🎉😍❤️

@hannie004: 2:54 roshannm anuhasw samadi ekka yaluwenawata kamati wage❤

@VishvaAnuhas-bh9pl: Tamil family ekanam super 🎉🎉🎉🎉❤

@VishvaAnuhas-bh9pl: Tamil family ekanam super 🎉🎉🎉🎉❤

@VishvaAnuhas-bh9pl: Tamil family ekanam super 🎉🎉🎉🎉❤ U

@user-pm2ww1pi7k: රදීශ් ලස්සනයි ❤❤

@Mylife-myrules..297: වසංගතේ තුරං වුනා😂 ආයි අවුරුද්දකටවත් ලිහිනිව ගෙන්නන්න එපා සමන් කෙලින්ම අනුහස්ගෙයි සමාධිගෙයි වෙඩිමටම ගේන්න😂

@Ravin753: කාටද බන් උකන්නෙ😂😂

@Ravin753: ලිහිනි යනවා😂😂

@Ravin753: ආරන්‍යා ට රොශාන් ට සෙට් වෙන්න පොටක් පෑදෙන්න් යන්නෙ😅😅

@UshaniSewwandi-em6nr: ❤❤

@nethmisansala-py9mf: අනුහස් 💘 සමාධි වෙන් කරන්න එපා එදිරි මාමෙි ❤❤❤

@Januimalsha: ලිහිණි ඉස්සරම ඉදන් අනුහස්ට කැමති...ඒත් ලිහිනිට කවදාවත් අනුහස්ව හම්බවෙන්නෙ නෑ කියන අය මේ පැත්‍තට එන්න......

@KushanHiroshana: අනුහස් + සමාධිට ලයික් 1000 ක් දාමුද? හෙට උදේ වෙන්න කලින්❤❤❤

@user-dp8uo9px2t: Ane anu sama❤❤❤❤

@upamalimadushika7270: ලිහිණියා යනවෝ😂😂😂

@fathimaShamla-jp4rh: Please add some more scenes for anuhas and samadhi😊

@indikaravindranath6854: කතාවට උනත් සමාදිගෙ අම්මයි අයියයි ගොබ්බයො දෙන්නෙක් එච්චරයි

@samithnishshanka: ඔය වීඩියෝ එක පෙන් එකක කොපි කරලා කැෆේ එකකට ගිහිල්ලා email එකක් හදලා ඒකෙන් ඕක සමාධිට යැව්වනම් හරි. කොහොමත් ඔය වීඩියෝ ඔය හාඩ් එකේ තියෙනව කියලා දන්නෙ නෑ. එහෙම දන්නව නම් ඕක වෙන කෙනෙක්ගෙ අතට ඔඅත්වෙන්න දෙන්නෙ නෑ.

@anupamasajeewani7283: ආරන්‍යා මේ ප්‍රශ්නේ ඉක්මනට විසදයි. රන්ජීවලටනම් හොද පාඩම්ක් උගන්වයි වගේ. ඇත්තටම රොශාන් හොද අයියා කෙනෙක් . ලිහිනිත් ගියා ලොකු දෙයක් .

Похожие видео: