Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 175 | 10th June 2024
Комментарии (0)
@user-hc9qj6gj6m: ළිහිණිට තනියම කාෙළඹ යන්න බැරි නිසා රදීෂ්ටත් එන්න කියන්න එන්ඩ කියලා තියෙන්නෙ නැතුව රදීෂ්ව බලන්න තියෙන ඔන කමකට නෙමෙයි 😅
ඊට පස්සෙ රදීෂ්ව කඩේ යවලා අනුහස් පස්සෙන් යනවා අනේ මන්දා මෙ ළිහිණිගේ චරිතෙනන් විනාශ කරනවා 😢Написать
@ChandaniChandani-hy3cq: ලිහිණි කැත වැඩ කරන්න එපා රදිස් පවු අවංක කොල්ලෙක් ඩබල් ගේම් ගහන්න එපා අනුහස්ට එයාගේ ලව් එක කරන්න ඉඩ දෙන්න 🙏🙏🙏🙏
@PradeepMaduranga-ux7gl: Samadi koheda hitiye api dakketh na
@ugtharangasampath9244: ලංකාවෙ cricket අැත්තටත් එහෙමයි කතාවෙත් එහෙමයි
@ChamalUdara-nw2xg: Shuwar aurudu 5 wada me yana widiyata labbe kathawa adinawa.
@thanulibhagya9621: very beautiful nice tele drama ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉
@dhneyamaisiriyawa5934: කළින් ළිහිණි හරි වැදගත්
@Pushpa-ul9xk: Samadi rathar an duwak oya Karana pin vada .....oyage geevithaya lassana karanawa
@Pushpa-ul9xk: Rasika bimal ......understanding teenagers love.......very good
@user-pm2ww1pi7k: සමාදී නිල් පාට සූට් එකට ගොඩක් ලස්සන යි❤❤
@SadiniChamathka: මම අද අනුහස් ❤ සමාධි පෙන්නුවෙ නැත්තන් ආයෙ කවදාවත් මේ කෙහෙල්මල් කතාව බලන්නෙ නෑ කියලා හිතාගත්තා...💔
@SadiniChamathka: ඉස්සර ලිහිණි කොච්චර හොදද... මේ අලුත් ගෑනිගෙ මූනෙ නපුරුකම පිරිලා..ලිහිණිගෙ චරිතෙ විනාශ කරනවා..
@SarangiSithumini: E me lihini nam epa wenwa .
@PredeepKumara-ul6ln: අද කතාව වැඩක් නෑ..
@menusamanalimawellakankana3655: අප්පො ආපහු ඇවිත් හොට දාන්න එපා වෙනවා ලිහිනි යාවන්නකෝ පාටි එක කන්නැතුව
@AsankaW.gamage-fj5zi: සිකුරාදා පෙන්නපු ටික කෝ😢
@Ibetter897: ලිහිණි චාටර් විදිහට හදන්නෙ ඇයි😂 කලින් ලිහිණි හොදට හිටියා
@ShemKh-gk7bx: ඊයා සමන් උබෙර් කතාව චොරනේ😪ලකායි ශර් මිලායි සාරංග උගේ ගෑනි සමන් උබගෙයි &කන කොටසක්වත් පෙන්නපන්😮💨😪
@isharamadushani914: මේ ලිහිනි නම් කිසිම වැඩක් නෑ.ඉස්සර හිටපු ලිහිනි කොච්චර හොදද හරිම අහින්සක ලස්සන චරිතයක්.ශලනි අක්කා තරම් ලිහිනිගෙ චරිතෙට වෙන කිසිම කෙනෙක් ගැලපෙන්නේ නෑ.දැන් ඉන්න ලිහිනි නම් පේන්න බෑ ඉරිසියාවයි ඩබල් ගේම් විතරයි ඒකී දන්නේ අහින්සක කමක් ගෑවිලාවත් නෑ
@user-op9bk5hx8h: ලිහිනිව ගිහින් සත්තු වත්තට දාන්නකෝ..කොල්ලෙක් ඉන්න කොට අනු හස්ගේ පස්සෙන්ම යන්නේ මොන මඟුලක්ද ..ලියන එක්කෙනා කැමති නැද්ද එක කොල්ලෙක්ට එක කෙල්ලෙක් ව විතරක් දෙන්න...මොකේ බැලුවත් එක කොල්ලගේ පස්සෙන් කෙල්ලො ගොඩාක් එනවා
@mangalikachandani7312: ❤❤❤❤❤❤❤❤❤
@madhawasandaruwan2684: මේ ලිහිණි හුත්& ට නම් තියෙන්නේ පුදුම පුකේ අමාරුවක් නේ
@wishuwaxxx7741: නොදකින් අර ගංබැල්ලි ආයේ ඇවිත් වද දෙන්න😒🤌🏻
@amaamarasinghe9841: කතාව බලන එක මෙතනින් ඉවර කරන්න වෙයි වගේ. අප්පිරියයි දැන්
@ThisumTheeraka-rh3pz: me kathawata ❤️❤️❤️❤️
@ThisumTheeraka-rh3pz: Kauda me lihini geni
@Hirushavidumal: 💖🌹🌹💯
@gayankule1401: මං ආස නෑ මේ ලිහිණිට
@PLDramaOfficial: ai lihini ubata amaruda anuhas samadiwa surprise kara eka gana...moda gani eya oyage kolla nemeine....awa methna
@Pushpa-ul9xk: Anuhas samadi scences rachanaya Karala nadda...... e denna nathiv a rasavinda naya k naha
@gayanigov608: තමිල් කෙල්ලක් පස්සෙ මොකට ඔහොම යන්නෙ
@gayanigov608: මල විකරයක්ද මෙ කතාව
@user-gz8hm1tu8i: ලිහින්ගෙ චරිතෙම හාල
@nadeekasamanmalee235: ලිහිණි අප්පිරියයි අප්පා සනත් සර් සම්බන්දව හෙන මොංගල් , අනුහස් රදීෂ් සම්බන්දව මරු ගේම
@RumethDilanjana: lihinitath mara puke amaruwak thiyenne Anu Sama gana ane anuhas samadita suprise party ekk dipan oya lihini parattiwa ganan gan nathuwa. *sikurada ada pennanawa saduda pennanawa kiyapu anumadige kotasath dan ekadigata dawas 4kAnumadi na wena ewunta kello set karanna yanawa ona ekekta kello set karanna Anuhas❤💖Samadi set karata passe
@mayumikashmira2616: Apo ara bata padurath inno 😪💔wadakariii...
@lahirulakmaal583: ❤❤❤❤❤❤❤❤❤❤
@DarshanaNawarathna-jo7km: කොළඹ යන්න විතරයි ආදරෙයි නේද සදීස්
@noyelroshanprasantha9877: Mama nan lihini anuhas lage gedara enavata kamathi ekita samadi gana mara kakkumakne tiyenne 😡😡😡😡😡😡lihinita kamathi nathi nathi Aya me pattata🥰
@jananijayaweera5686: using boys , men for own benefit. There are Ladies , girls like Lihini. Driver Wadata , notes study karanna , assignments kara ganna. Then interfering with boys / men love affairs, ☻
@user-ub8xg5pj7u: Lihini appiriya wegena anne
@SaduniWasana-ql6nb: ❤❤❤❤
@user-ij2nm3xb6m: Lihini uba kata wahapan😂😂😂😂😂😂😂😂
@nimnaindrani1008: අැත්තමයි.ලිහිනි.ලග.හිටිය.නම්.දෙනවා.කන.රත්වෙන්න.කනේ.පාරක්.තමන්ට.කොල්ලෙක්.ඉදලත්.අනුන්ගේ.එවට.කෙල.හලනවට
@DinushaChathurani-ir9ky: ❤️❤️❤️
@nimdinuthilakarathna7770: tea water une kohomada
@UmayaKaushani: බුදු අම්මෝ එදිරි අංකල් කෝ සමාදිගේ උපන්දින පාටි එක අපි මේ කේක් කපන්න බලන් ඉන්නෝ 🎉🎉😂😂
@user-mx8ir2pi4f: Sara lassanayi
@anushikaaluthdura9302: Meke lasanma බිමල් rasika
@MonikaSing-pg6ox: 🎉🎉🎉🎉❤❤
@MaliMali-hw3ng: අනේ මේ ලහිනියව එපා වෙනවා අප්පා
@user-tk5ze8dk8n: Ane enna lehene badema perallanna wage hadaanne
@user-rd7by5zs6k: ලිහිනි මෙ පිෂ්සුනම් කෙලින්න හදන්න එපා තමුසෙ හරිද මූසලි
@vimukthidilshan5104: 😂 අද කතාව නම් boring හැබැයි අනුහස් සමාධි අතරට ලිහිනි නම් ගේන්න එපා අප්පිරියයි.
@vimukthidilshan5104: ඉස්සර හිටපු ලිහිනි මෙහෙම කඩා කප්පල් කරලා දෙන්නටම ටොක් කරන්නෑ 😂😂 ඒකට දැන් වාතයක්
@RasmiRasami: ආයේ ආව මලහොන්තව.ලිහිනි
@Hiruwa22: ලිහිනි මේකට ගැල පෙන්නෑ මල හෝන්තුව
@Pushpa-ul9xk: Samadi duwa your lovely quality......help others.....Today samadi duwa most beautiful It's gift for you....budu saranai
@SamadibathMeniyo: හෙට ඉදන් ආයේ එදිරි මාමි රවීන් ෆෑන්ස්ලාගෙන් ආතල් ගැනීමට නියමිතයි 😂😂😅😅
@Pushpa-ul9xk: Lihini radeesh is kol a yak thula ......pissu katha.......gal gaha I ...bad behaviour
@KumaraAj85: ලිහිනි තමයි සුපිරි බඩුව😂
@Manal-qu1xq: 🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉
@Iamonlinebro: ලිහිනිගෙ අමාරුවට බෙහෙත් 💊 💉 😅😅😅😅
@user-nh2cg8we9e: ❤️❤️❤️❤️
@Renukapawani: මේ කතාව බලන එක නවත්තන්න කාලෙ හරි වගේ. අදත් නෑ රවීන් 🥺
@kanchananiroshani4056: Dewani inima favorite cuple bimal & rasika ❤❤❤
@kanchananiroshani4056: Bimal rasika e family eka maara lassanai ❤❤❤
@CristopherFernando-jm2tg: Me sarata oya sahanva galapenna
@Pushpa-ul9xk: Anuhas samadi rangapaanawa harima thathvikai ....ape hithata danena.....true story Ekak vage....api katha we geevith venawa vage....rasa vind ana yak thiyanawa
@SameeraSandaruwan-eg5px: 😂😂😂
@CristopherFernando-jm2tg: Sara oyanam maru niyamai man a..sai
@Pushpa-ul9xk: Friday he ta kotas a....samadi anuhas call ganna wa .....ada anuhas samadi...scence Dakin ath naha
@CristopherFernando-jm2tg: Ammo mona parissa vadda
@Pushpa-ul9xk: Lihini transfer had anna anuhasge gedara yana valu Friday drama eke he ta kiyana Kotas e lihini inne anuhasge gedara...Athathvika kathawak gon kathawak
@Pushpa-ul9xk: Me is kol ema teachers la hitiye kondaya banda la ...real teachers very good.. Lihini thamai Mala vikarayak pissu Gaaniyek vage school yanne.....gon kathaawak
@SachiniHansika-ct7sg: Dn nm කතාව අව්ල් වේගන එනවා 🙄
@Pushpa-ul9xk: Me ka is kola yak da ambalamakda...school hours vala visitors la enawa... Gon katha wak
@ravinduperera9101: අපෝ මෙ ලිහිනි විසාල කරදරයක් උනානෙ
@MalindaDeshan-ch5qj: Lihiniwa ain karlm dnn barida..😂😂😂
@Pushpa-ul9xk: Lihini dan transfer vela ne inne....oya vena is kola yak ... paran a is kola en e la wal a... Pissu Gaaniyek kiyala
@nuvaravela: 🎉❤
@Pushpa-ul9xk: Ranajeewa kiyana eka a Pana piti n apa ayata yanne
@thusithathusithapinnawal7709: Lihinita mokadda thiyana puke amaruwa samadi❤❤❤❤ anuhas ❤❤❤ kathawa nadda lihiniyek genath dagena holman karanne magula lihinita inna thanKa inna dila lihini🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@Pushpa-ul9xk: Ranajeewa ya karana vada balle k vat h karanne naha....th Iri San sath thu oy ta vada....uthum
@sumithrapriyanandani2248: හපොයි මෙ ලිහිනිව දකිනකොට මරු තරහයි. අනුහස්ගේ සමාදිගේ සතුට නැති කරන්න ආපු ඉරිසියාකාරියක්ද කොහෙද.
@user-sk4kl9qt5b: දැන් ලිහිනි ඉස්සෙල්ලා ලිහිනි වගෙ රගපාන්න හදන්නෙ ඒත් එයාට එහෙම රග පාන්න බෑ😂 අම්මො පව් ඉතින්
@SavithriDeSilva-zw1cj: මෙයැ බැලැන්නකො ඇම්මා..😂 ආයෙත් ආව නෙ ඉතින් බැනුං අහල අහලම යන්න
@user-ws2vf3bk5v: Eya mata kamathi kiwwada😂
@RP9400pikki: Lihiniwa anuhas samadhi madata genna epa eyawa gamema thiyanna anika 3 weni lihini pandithai 😂😂😂😅😅😅
@nethmisansala-py9mf: ලිහිණිට තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්යාව 😂😂😂
@user-ee1cv5lz9e: ❤
@deepikand5722: Lihini ta adre karana ara kolla ekka kasada badagana inne natuwa anuhaswa badagana tiyaganna hadanwa pissu awastwa tibuna kaleth todol wewi hitiya dan madata panagana dagalanwa pissu watayak
@darkeagales6963: Palayan lihinin yanna puka denna hadan nathuwa
@RashaniUdarika-vc3ht: 🔥🔥
@chamothsadanuwan4199: එදිරි මාමෙ අනුහස් සමාදි අතරට ලිහිනි ගේන එක ගැලපෙන් නැතෝ.පොඩ්ඩක් කතාව බලන්න ඔයත් එප කරවන්න එප කතාව 😖
@Hasiduprasade: මදැයි ලව් සෙට් කරන්න ගියා 😂😂
@SupunKumara-jj6bp: Lihini epa appa
@Shanikamadumali848: සහන් ❤ සාරා ❤ ඒක හරි ආදරනීයයි 🥰
@-ANONI: Please thathsarani will you left this drama.සමාදී ඔයා ඇත්තටම හොද නමක් හදාගෙන ආව අලුත් generation එකේ talented නිලියක්.මේක ලියන ගොබ්බයා ඔයා අරගෙන කතාව form කරන්න ඕන නිසා ඒ ටික කරගෙන ඔයාලගේ චරිත පීච්චන් කරනවා.කලින් ශනූටත් කරේ ඒක.අනුහස් පිම්පියා වටේ කරකවනවා ප්රදාන නිලිය.ඌ බබා කරලා main actress පච කරනවා.please ඔයා කලින් drama වල ලස්සනට act කරපු නිසා මේ ගොබ්බ කතාව ආයෙත් බැලුවේ.දැනට ඔයා සහ අනුහස් ඉන්න seance skip කරලා බලනවා ඇරෙන්න මේ චාටර් කතාව බලන්නෑ.ඔයා ඉන්න නිසාම මේක බැලෙනවා.please මේකෙන් ඉක්මනින් අයින් වෙන්න.නැත්නම් ඔයාගෙ future එකටයි බලපන්නේ.මොකද ඔයා expensive actress කෙනෙක් නිසා.
@nirmansuriyabandara1423: සිහ් මට නෑනෙ බිමල් ඒවාගෙම එයගෙ වයිෆා වගෙ යාලුවෙක් ඔයාලට ඉන්නවද.හිටියනම් අද මම තනිකඩ නෑ ඩබල් වෙලා😢😢😢
Похожие видео: