Deweni Inima (දෙවෙනි ඉනිම) | Season 02 | Episode 155 | 13th May 2024


Просмотров:
0
Добавлено:
14.05.2024
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
@ShashikaGayashani-bo2ml: දෙවනි ඉනිම season 1කොටස් හරිම ලස්සනයි 😢

@ShashikaGayashani-bo2ml: ඉස්සර ලිහිනි ලස්සනයි

@madushijayawardana3877: අනේ ශනූ ❤🌸

@EsdSoisa: Balannko ape hitapu lihinige lassana .

@JanithMadubash-hq4rv: Lihinige kettu e dawas wala dannam chabi😮😮😂

@user-zy6mm1vv3m: ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

@CHAOchao320: අනුහස් ගෙ වලි ටිකක් බලන්න කැමති උන් මෙ කොනට. please like to my comment

@NadeeNadeesha85: Ammo🙆‍♀️lihinige dan mahath🙆‍♀️💔🥀

@user-rv4vk2kf3q: Sada episode eka marama lassanai ❤ anuhas aiya and samadhi akki marama lassanai ❤❤❤❤

@user-ur5ou9rq4s: Aiyage advice ekanam👍👍👍

@harshanikumari1697: අනේ සමල්කා තරම් අනුහස්ට ආදරේ නෑ කවුරුත් 😢

@akee523: දැන්නම් සමාදිගෙ තන් දෙක හැදිලා 😂😂😂😂😂

@deepanilmini1778: Udenita hithena dewal samadita penawanam kohomaa thiyena athal eka😂😂

@Fantasylove.: අර නටන කෙල්ලගේ මූන දුබුරු පාටයි,අත් කහ පාටයි,කකුල් සුදුම සුදුයි😅😅😅😅😅 1:50

@jithairoshima7876: යකු අනුහස්ගේ අත් දෙක හොදටම තියනවනේ දෙවි පිහිටෙන්, අම්මත් සුප් පොවනවා, සමාදිත් සුප් පොවනවා, 😃 උදාරයි කොල්ලෝ 😃

@nethnavodya7291: Akshata sup povanna bari velada koheda❤

@achalapriyadarshani7031: Maruuuuuuuuuuuuuuuuuuuuu❤❤😂😂

@everythingwillbeok363: කිසිම ප්‍රායෝගිකත්වයක් නැති කතාවක්.., සුනාමියෙන් පස්සෙ එවුන්ට සෙට් වෙන්න ලියනව කතාව..😂😂, අනික සමාදි නිකං කොස්සකට අතපය ඇවිත් වගේ, වෙන නිළියක් හිටියෙම නැද්ද මන්ඳ. 😂😂😂, අනුහසුත් හැමදාම පොන්නය වගේ ගෙදරට කාකිවෙනව...😂😂

@thanulibhagya9621: very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

@hasi9106: Anuhas samalka maru e kale❤

@user-xd9ug3nj8e: ආරන්‍යා❤❤

@kanchananiroshani4056: Bimalwa pennannko ❤

@supersuduputha: සමාධි අනුහස් ...දැන්නම් මේ කතව පිස්සුවක්

@saradamadhubhashini-kw2wu: දැන් මොකද ලිහිනි ගෙ ඒවා ආයෙ අදින්නෙ.😏😏

@sachiniginiwella4189: ඉස්සර ලිහිණි කොච්චර ලස්සනයි ද දැන් එකට.....

@chandimamadurawala607: Anumadhi ❤️❤️❤️❤️❤️

@user-ru2jg9sd6x: 😢😂😢😢😅😊😂😊❤

@sameerasandaruwansameerasa7777: ඒ දවස් වල ලිහිනි ගෙ මහතයි දැන් එයාගෙ මහතයි කොහොමද දැන් ජම්බෝල ගෙඩියක් වගෙ

@user-te9we3dk1v: Iihini❤anuhas

@Twinky_Kawee: කතාවෙන් බාගයක්ම පරන හෑලි 😂💔 iya ediri

@FilmhouseSL: Anuhas uba iwaraaai nendammai leli denna set unama

@randomcommenter3935: ලිහිනි මැනික❤❤❤❤❤❤❤❤

@dilushakavinda5633: Samalkai lihini mathaka awarjane ok kiyamuko katawathma akshawa mathaka nane

@giha556: උදේනිට ඇයි ආක්ශාව මතක් උනේ නැත්තෙ? 🙂 අනික අර කියෙව්වෙ අවන්ත කරපු දේවල් ගැනනෙ 🤔😅 මේ ඔක්කොම ඉතින් එදිරිගෙ වැඩනෙ කොහොමත් ආයෙ ක්‍රිකට් අමතකයි මිනිහට ලව් විතරයි ඉස්සරහට

@raveesha1587: අනුහස් ගැලපෙන්නේ ලිහිණි දැන් අක්ෂව තමා ගැලපෙන්නේ සම්ධිව ගැලපෙන්ම නැ😅😅😅

@raveesha1587: හොද වැඩේ සමධ්ට 😅😅😅😅😅😅😅😅😅

@raveesha1587: සමධි අනුහස්ට වදයක්නේ 😢😢😢😢😢

@KaveenPremathilaka: Birthday eka nedda kohed 😂😂😂

@ksckumarasena: රවීන් මෙතන නෑ නේද??..මට හිතෙන්නෙම එහෙමයි...එයාට ඇත්තටම උණ වගේද??..😢..නැත්නම් රවීන් ලංකාවෙ නැති නිසා අනුහස් ඉන්නවා වගේ කතාව ලස්සනට හදලද????..

@Hirujanu: ගෙට එන්නෙත් සපත්තු දාගෙනද සමාදි

@user-yy8nw6zl8m: අනුහස් සමාධි දිහා බැලුව 👀 විදිහ😍 හරිම ආදරනීයී❤

@deepanidurage4046: ලිහිණි කෙට්ටු වෙන්න

@luxmanudayakumara: ❤❤

@ChathuraMadushan-gq3sk: මේ මේ දැන් සමාධි හොඳටම වැඩිය Ahh hut#😾😏

@lolalalan8269: උදේනිට තමන් ගේ පුතා කොච්චර කට්ටක් කාලා වැඩ කර ගත් බව මතක නෑ. අනුහස් ගේ චරිතෙට ආදරේ කලේත් යහපත් ගති, උනන්දු වෙලා ඉගෙන ගත් නිසා.

@niroshani_rathnayaka2396: මේ කතාවේ concept එක තේරුම් ගන්න බැරි එවුන් ඉන්න රටක් මේක ලියන එක නවත්තන්න කියලා කෑගහනවා 😂

@lolalalan8269: අද නම් නියමයි. ආදරෙයි. උදේනි, සමාදී, අනුහස් තවත් ටික පෙන්නුවා නම්.

@lolalalan8269: ආදරය පටන් අරන් ඉවරයි. ලෙඩ වෙලා ඉන්න කොට විතරක් නොවේ යාලුවේ ඉන්න කොට ආදරේට ❤ campus එකට, වැඩට යන කොට කෑම පැක් අරන් යාම සුන්දරය්. සමාදී all-round. අනුහස්ටම හොදයි.

@Hirushavidumal: 💖💖

@shanthapeiris4594: When his mother is there why is this Samadi always bringing food? As if Anuhas is starving. This food taking is now very boring. Think of something else.🙃

@AnushaKumari-vi2tv: අනෙ ශාලු අක්කි🥺❤️‍🩹

@user-of4vd9vl9q: ❤❤❤❤❤❤❤

@user-me4st5ov4n: ජෙගන් 😂😂😂

@AnjanaChamodh: ඉස්සර ලිහිනිගෙ ලස්සන 😢

@AsankaW.gamage-fj5zi: මේ දෙන්නගෙ ආදරේ කවද්ද අප්පා පටන් ගන්නෙ.❤❤

@user-dz6tu9qf8y: eka wenama ekak

@lahirulakmaal583: ❤❤❤❤❤❤❤❤❤

@nethuamaya1318: Sahan soooi ane❤

@user-yy8nw6zl8m: අනෙ ඒ දෙන්නාගෙ ආදරෙ❤ මෙ දෙන්නව වෙන් 💔 කරන්න එපා 😢plz

@MadaraRanawaka: ආදරේ ආදරේ නොකිය ක්‍රියාවෙන් ආදරේ, කරුණාව, සැලකිලි පෙන්වන සමාදී, අනුහස් ආදරේ ගොඩක්ම සුන්දරයි. දෙන්නා ගේ වැඩ වලට දෙන්නා සප්පොර්ට්. මාරම හය්යක්.

@MadaraRanawaka: අනුහස් ගේ අම්මා මොනාද මේ කියන්නේ. ඉස්කෝලේ යන කාලේ අනුහස් ගරාජ් වැඩ කලා. සමල්කා ගේ පන්ති සල්ලී දුන්නේ. හොදටම පාඩම් කලා. උදේනි පුතා ගැන කියන දේවල්. 🤔

@supersuduputha: සමාධි ගේ ඒ ආදරය.. අම්මෝ ⁣.. දරා ගන්නේ කොහොමද අනුහස් .. සැබෑ ජීවිතයෙත් ඉන්නව නම් කොල්ලට මෙච්චර ආදරේ කරන කෙල්ලෝ.. අපේ රටේ ඩිවෝස් නඩු අඩුවෙයි

@nilupulc534: Me kathawe memory ekka geuna jivithe godak mathaka avissenwa❤

@upekshani9478: අනේ හෙමෝටම ලස්සන ආදරයක් හම්බවෙන්න ඕනි 🍃🌼❤️

@cilyrd5770: අද කතාව හරිම ලස්සනයි

@ruhiniratnayak4454: ඉස්සර ලිහිනි ට.තමයි අපි ආදරෙ තාමත් ....හාද ..

@NilukaNiluka-vw9dh: දැන් දෙවිමිගේ අමා තාත්තා කවුරැත් පෙන්නන්නැ නේ අවන්ත දෙවිමිත් නැ ආයේ එ ගොල්ලෝ එනවනම් කතාව සොක් අනේ

@shanalchathuranga5376: Jeewethe raga madalaki api ehi naluwo wethi 🫀

@chathurikaudayangani2251: Issara lihini thamai hodama

@criticaltake9270: ශලනි ෆර්නෑන්ඩු මේක බලනවනම් දැක්කද තමුන්ගේ ලස්සන ඒ කාලේ. දැනුත් තමුන්ට 23/24 වෙන්නෙ. ඉතිං ඇග හදාගන්න පුලුවන්. හරි ඒකතාව ඇති. සමන් කෝ අවන්ත කෝ දෙව්මි? ඒ ගොල්ලන්ව ආයි ගේන්නකෝ. කතාව spice up කරල re vamp කරල නෙක්ස්ට් ලෙවල් එකට ගේන්නකෝ. සමාධි අනුහස් ශේප්. ඒත් කෙමිස්ට්‍රි එක මදි මදි වගේ අනුක්ශා එක්ක බලද්දී. පහු වෙනකොට හරි යන්නත් පුලුවන්. දෙව්මියි අවන්තයි ගෙනාවොත් ඒකෙන් පොඩි enrichment එකක් මේ අලුත් ස්ටෝරියටත් ගන්න පුලුවන් වෙයි කියල මං හිතනව. .

@nilushapriyadarshani1136: ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

@vmr.kamalmsavmr.kamalmsa8773: Sosithu otiyum perusuagerucha

@vmr.kamalmsavmr.kamalmsa8773: Legend y Saman perusa aguruce thane

@user-sz9cs7dz5r: Lassanay😘😘😘😘

@user-rs5nr3bj3c: අන්න.ලිහිණි. ආදරෙයි. ඒ.කෙල්ල ට

@MayumiIparna-tf8zs: අනුහස්ගේ බැල්ම❤උදේනි අම්මනම් සමාධිට ගොඩක් ආදරෙයි වගේ ඔලුව අතගාද්දි හරිම ආදරණීයයි❤❤

@shanimadhu4027: උදේනී, සමාධි, අනුහස් නියමයි ඩ්‍රාමා එක අද ❤😊

@Pushpa-ul9xk: Sanda yam e mave Chetan a....had a yaaye kusum peedena a....ada anuhas samadi harima lassanai

@mtnmtn67968: උදේනි අම්ම ❤ අනුහස් ❤ සමාධි ❤ උදේනි අම්ම ❤ සමාධි ❤අනුහස්❤ උදේනි වෙන අනුහස් කෙනෙක් ගැන ද ඒ කිව්වෙ..😒 මොනා ද ඒ දෙබස් අනුහස් ගෙ අතීතය ගැන කියපු 😒සීසන් 1 අපි දැකපු අනුහස් නම් ඒම නෑ පරණ සීන් දාන ගමන් අනුහස් සමාධි සීන් එකේ ටයිම් එක ටිකක් වැඩි කරල තව ටිකක් ආදරණීය ව ලස්සන ට පෙන්නුව නම් මොකද 😒😒

@Pushpa-ul9xk: Anuhas samadi lassanai eaadaraya sabaavennni api pathanne

@malanigu5513: jagan.maru.jok😂😂

@anushkaranganibandara8424: අනුහස් ❤ සමාදි ❤❤❤❤

@vimukthidilshan5104: උදේනි අම්මත් දැන් දැන් සමාධි ගැන අදහසින් ඉන්නෙ 😍❤️

@vimukthidilshan5104: 😍 අනුහස් සමාධි ආදරේ නම් දැන් පිස්සුවක්.. *ආදරේ කියන්නෙ නැතුව ආදරේ කරන කාලෙ කොච්චර ලස්සනද 😍❤️❤️

@user-lm5ox3no7p: Niyamai eayanam anuhasta niyameata mache weanawa❤👌🌹

@DushmanthaPriyankara-rg6lr: Mata mage hamadema amathaka wenawa.❤

@Pushpa-ul9xk: Undeni Acting lassanai......samadita dakvu aadaraya SENEHASA very great

@Ginamisaasibo: Math hemadama balanewa

@Pushpa-ul9xk: Nuthu maage nidi naa ne .....,,danunada prema kalpanaa,,,,apoorwa ge sinduwa lassana ta galapenawa ada kathawata

@VihagaDenuwan29: දැන් අනුහස්ට ආක්ශව මතකවත් නෑනේ ... දැන් නම් දෙවනි ඉනිම බලලා වැඩක් නෑ ආක්ශාත් නෑනේ 😢

@yashithadewdunu: balan yddi anuhasata anthappurayakma idalane 🤣🤣🤣🤣

@Pushpa-ul9xk: Sahan Langa ii thala mitiyak, lassana kathawa

@SajithChathuranga-vv9wb: අපොයි චාබ්ත ඒකට අපිට ලෙඩක් දුකක් හැදුණාම ගෙදර ඉන්න බල්ලවත් නකුට වනන්නැ උත් අහක බලනවා ..😒😒😒 උදාරයි උදාරයි

@Renukapawani: 🙊💙🙈

@nilanthi22nila93: අනේ ලිහිනි ( ශලනි ) ගේ මතකයන් පෙන්නුවා කාලෙකින්... ලිහිනි චරිතේ ලස්සනටම රඟපෑවේ ශලනි විතරයි 💖💖💖💖💖

@PataliBandara: එන හැම කෙල්ලටම උදේනි අම්මා උනේ කොහොමද කියලා කල්පනා කරන මම😂

@chandrakumari4013: ❤❤❤❤❤❤❤

@Pushpa-ul9xk: Aaranya photo es dunna nam

@slgallery2787: හැමදාම එකම බන්... 🤣🤣🤣

@user-ee1cv5lz9e: 💓💓💓

Похожие видео: