Hiru Star Season 02 | 2020-11-28 | Episode 83 LIVE
Комментарии (0)
Dewmina gaming: 🎤💞Написать
eranda harshana: මනේජ් sing කරන නිසා බැලුව...👍👍👍👍👍👍
Niluka. Ja: Good luck
Sanduni Chathurika: Mane ❤
Gunasekara Banda: C no
Brijet Fernando: Taranga amma godak loku wacana kiuwa baluwa ho baluwa ho issaralama yanawata kamati demau piyo
M: Profil. eka mathak una nam girl va gedara aranyana vakooo,
Amila Dinesh: Me manej waddek supiri dakshyek mepara hiru star kiyla FB eke walalenna hadanwa. Adane dkke. 🤣 Aththama kiwuwoth Melo rahak nha. Kohomath hiru eka wadak karoth guu hathaine🤣 the voice Sri Lanka eke innwa supiri waddo tikak. Sirasa wadak karoth no 1 thami kalin the voice teen...
Pulasthi Amarasinghe: What is the band..? Excellent arrangements..❤️
Heshan SPD: මම මනේජ් අයියාට support Oky!
Niroshan dilani.: කෙල්ල බෙරිහන් දුන්නා විතරයි මට නම් ඇහුනෙ..🤣..ඉස්සරහට යන්න තිබ්බෙ තරංග...😥
Malkanthi Suwarna: ඇස රැදුණ රැදුණ තැන් වල මුව මඩල හිනැහුනා....❤️ ඔබ මතක නැති කරන්නට මට මතක නැති උනා........
Tharushi Gimhani: Taranga❤️❤️❤️❤️
Shani Nishu: hari අසාධාරණයි .. Aparade tharanga . Anjalika thma ain wenna thibbe...
Amila Pradeep: Tharanga fainal dawase sing karai kiyalai ape balaporoththuwa..😍unu asadarane yali niwaradi karanna akathuwenna yaluwo okkoma..👍
Imasha Sandeepani: Pasidu ayyage voice ek nm 👌
Imasha Sandeepani: Manej ayya nm ptt
kavidu nimsara: Amal and Nirosha 😚😙😗😗😍😘😅
Disna Niranjan: Kari wada karanna epa shihan
Lakshanika Priyadrashi: Kellata wadiya tharanga godak hodai ai ayawa kapuwe aiyo😔😔😔😔
Sudeera Deshan: 💥FREE UNLIMITED DATA... 🔔ඔයාලා තාම free hutch unlimited 6 hours ගත්තෙ නැත්නම් මේ විදියට කරන්න. 🔔100% ක්ම sure...... 🔔Hutch හරි etisalat හරි sim වලට විතරයි පුළුවන්... 🔔මුලින්ම ඔයාලා කරන්න ඕන play store එකට ගිහිල්ලා "cliQ" කියන app එක download කරගන්න එක...(mb විසි ගාණක් විතර වෙන්නෙ) 🔔 ඊළඟට ඇප් එක open කරලා phone number එක ගහලා SMS එකෙන් ඔයාට එන code එක ගහලා register වෙන්න... 🔔ඊළඟට ඇප් එක open වුනාම වම් අත පැත්තෙ උඩ තියෙන ඉරි තුන click කරලා invite friends කියන එක click කරන්න... 🔔ඊළඟට පහළ තියෙන redeem invitation code කියන එක click කරලා මේ code එක ගහලා කළු පාට ඊතලය click කරන්න.... 👉 0VLIgR (මුලින් තියෙන්නෙ බිංදුව.... Capital, simple හරියට ගහන්න) 🔔ඊළඟට 6 hour plan RS.0 කියන එක Buy click කරන්න... 🔔දැන් ඔයාට ඕන වෙලාවට package එක active කරගන්න පුළුවන්..... මේකෙන් ඔයාට වගේම මටත් unlimited 6 hours free data හම්බවෙනවා... THANK YOU...♥️
dinuka charith: අංජලිකා අයින් වෙන්න ඕනෙ .. මෙලෝ රහක් නෑ
11-B - 18-Hiruna Nimshan: Ara kella hinda daksha lamai tika kepila giya.l b.nonim .
Abiya vlog: නිරෝශට ඕන උනේ ක්‍රිශාන්ව වට්ටලා ඊලග වට වලදි හලන්න
w.a. premawansa: Kamak na krishan api final eke wade demu💪jaya wewa!❤👍
Kuwait Kwt: Manes,ලස්සනයි puthuni ජයවේවා ජයවේවා බුදුසරණ
w. cyclone: මෙතනින් සුපිරිම වැඩ්ඩ තමා ඇස රැදුනු තැන් ගීතය ගායනා කරපු කොල්ලා
Ku Kw: Wooooooow pashindu good luck.......
Ku Kw: Taranga lassanata kiwaaaa
nethmal m: saranga inna hinda hiru star balana ekath athi wela
Ami Ami: Congratulations
sagara perera: පසිදු නිලක්ශන සුපිරිම දක්ශයෙක් ජයවෙවා ජයවෙවා
Sujath Wijesekara: අපේ රටේ කාගෙදෝ අම්මා තාත්තා කෙනෙක්ගේ දක්ෂ පොඩි කොල්ලෙක්ව දැක්කා.....නියම ගායනය....ඇස රැදුන .... තෙරැවන් සරණයි පොඩ්ඩෝ
Aneeta Perera: Nerup avanta
Madu Madu: Manej aiye winadi 3 giyada kiyala hithaganna ba. Lassanai . Congratulations
Ruwan pradeep: Manej sanjaya
Ruwan pradeep: Hodatama kiuwa
Ruwan pradeep: ලස්සනයි මල්ලි
Ruwan pradeep: ජයවේවා මල්ලි
Kasun Lakmal: Boruwa thawakalikai
Kasun Lakmal: Karana deyak awankawa krpan
Kasun Lakmal: Shihan uba loku na. Awanka weyan salli walata namenna epa. Ape coment ubata balapaanne na. Habai ubeth maha gedara ja ela. Kalpanawen
Kasun Lakmal: Shihan Amal Nirosha. Katawath awanka wenna ba. Hitha duwanwa. Eath try krpalla. Ahinsaka dakahayo paw. Ubala hitha ain krla manasata salli walata kari wada krnna epa
Mumtaz Mumtaz: harima asadaranai
Apple Uae: තරංග හොදට ගායනා කරා,,අද ශියාන්ටයි,,නිරෝශාටයි මොකක් ද වෙලා තියෙන්නේ ,,මෙයාලා මේ අදින්නේ දුප්පත් කමටයි,තමන්ගේ කන්ඩායමට අදින්නේ ..දක්ශයෝ කැපිලා හාල් කෑලී ඉස්සරාහාට යවන්නේ
Dilsha Fernando: Anjalika hari ne.. ay tharanga ain kale ??
Ross David: Yes, Anjalika will definitely hit the finals and will be the trophy grabber. she comes with a ear friendly voice.
Chami Avissawella: නියමයිනේ ththawa
GAMING AKINDU: Minissunge jeevitha akka Sellam karanna apa.
GAMING AKINDU: Ada ayin wenna ona kena ara ganu lamaya
GAMING AKINDU: Tharanagata une asadaranaya.ketha weda karanna apa paw tharanga.
Darshani Pathiraja: Amal athama kiwwa.hari
Sasmitha Samod: ට්‍රෙන්ඩිං වෙනවනම් දවසේ වීරයා පසිදු ❤️❤️❤️
Sasmitha Samod: පසිදු තමා අද සුපිරියටම කිව්වෙ ❤️❤️❤️❤️
J E: Favourite judge sir Amal always - Super Star.
Ranga Bandara Dasanayaka: සාරංග හොදයි දේශපාලන වැඩසටහනක් මෙහෙයවන්න...පක්ෂ දෙක තුනක එවුන් කොටවන්න.
Udayakeerthi Mandinu: tharanga pav kamakna mechchara hari avane
Harsha Nimasara: 💗💗💗
Gayashan S: සාරංග තරගකරුවන්ට හොද සපෝට් එකක් දෙනවා
Nanda Priya: මනේච් ලස්සනයි. ගොඩාක් ලස්සනයි.දකුන අමතක කරන්න එපා. මම ප්‍රර්ථනා කරනව කප් එක උස්සන්න ශක්තිය ධෙෙර්ය ලැබේවා. බුදු සරනයි.🌷🌷👍👍❤❤😀😀🙏🙏
Nanda Priya: අයියෝ සාරංග 😡😡😡
Ranuka Suba: Amalgekeneakda
Ranuka Suba: A.karapu.wadey.hari.na.neda
Bevdcsbe Bdvdvscd: තරන්ගගේ ගායනය ලස්සනයි අන්ජලිකා ගේ ගායනය මෙලව රහක් අද නම් අසාදාරනයි සාරන්ග baye lebanon seta
Pathum Sanjeewa: ♥️♥️♥️♥️
Asanka Sadakelum: ඇස රැදුන රැදුන තැන්වල.. ඒ කොල්ල තමයි සුපිරිම
chamikara vimukthi: Tharangata une asadaranayak kella meli rahak naha😓😓😓
Games Play: Balu weda wanne aththathama. Tharanga kolla phau ane. Ahinshaka hina. anjalikage sinduwa hoda neha.
Kumar Kumar: අදනම් හරිම අසාධාරණයි ..ඉදිරියට යවන්න ඕන අය තියාගෙන කලේ ..... අද සෙහානුත් අසාධාරණයි ...පව්.....
Anoma Damayanthi: මම ආසම ක්‍රිෂාන් පුතාට අනිවාර්යයෙන්ම එයා ෆයිනල් එන්නම ඕන ඒත් ඉතින් බයයි හිරුස්ටාර් කියන්නේ අසාධාරණේ ප්‍රතිමූර්තිය මේ ළමයටත් අසාධාරණයක් කරයිද දන්නැ 😓😓😓😓
Lakmal Weerasinghe: මල විකාර කෝටියයි... නැති බැරි Star හරියටම ගැලපෙනවා😀😀😀
Kasun Sandeepa: මේ විකාරෙ බලන්නෙ නැතුව Voice බලන අය කෝ.....මේකෙ උන්ගෙ හැමදාම pitch out අරකෙ blind audition එකත් පට්ටම පට්ට✔💯
සමීර බංඩාර: තරංග හොදයි කෙල්ලට වඩා😔😥😥
wack wack: Today best song ඇස රැදුන රැදුන තැන් 👌👌👌
Sarah Komarie: අනේ පසිදු එනකල් බලාගෙන් හිටියේ ලස්සනයි පසිදු පසිදු
surangi chathurika: tharangata asadaranayk una..sirasa derana dila blalawath hiru eka hadunanm hodai ..
Sanda Ruwan: Asadaranai wade
shanaka pulasthi: මේ මොන ගොන් ආතල්ද අප්පා. මේ සතියේ කියන දේ නෙවෙයි ඊලග සතියේ කියන්නේ.. මෙහෙම ජජ්ලා දැක්කාමයි.. හිරු එකත් විහිලුවක් වෙලා හිරුස්ටා ජජ්මන්ට් එක නිස..
Pramodi Anjalika: Supiri aiye♥️♥️♥️
Imalka Viraji: Lassanama gayanaya pasiduge thamai,tharangata une loku asadaranayak anjalikage sinduwa mokadda pau tharanga kolla.
kumari madu: අනිවාර්යයෙන්ම anjalika out vanava sure .shehan sir නිහතමානී avanakay ..❤❤❤❤❤.ada taranga ta අසාධාරණයක් una.😢😢😢😢😢😢
Dineth Sathsara: Ane lasssanaii ayye. ❤❤💕💔💓💜💛💚❤❤❤❤👍👍👍👍👍
Malki Sanjula: Manej,Krishan Niyamai Singing.Good Luck👍👍👍
Chamil Suranga: Jayawewa tharanga
Achala Darshana: තරංග හොදට කියල මෙලොේ රහක් නැති අංජලිකා ඉස්සරහට යැව්ව
Safan Safan: TarangA hodate sindu kivva👍👍👍
Dilukshi Bulathsinghala: Patta mamath vot kala
iruka Shameen kumara: ජයෙන් ජයම වේවා ❤️😍👌
iruka Shameen kumara: සුපිරි මනෙජ් අයියේ එක ❤️😍👌🙏
pushpika bradley: OKEY pasidu so nice your sing i like to go 1 god bless u sweet heart we love u
Majesty Soosaipillai: VERY BAD WORK THEY DO THE WORK
Majesty Soosaipillai: ANGALICK SONG VERY BAD THEY PUSH THIS IS NOT GOOD LADY PUSH NOT GOOD TIME
SAMAN MAX: අයින් වෙන්න තිබ්බේ තරංග නෙවෙයි අදනම් අසාදාරනයි තිරන කෙල්ලට වඩා කොල්ල හොදට කිව
ගීතයක අරුමය: Hiru star supiri 💪💗
Imesh Dilruk: Pasindu oya thamy ada hodma
hot and coll baba: මනේජ් කියන ගෝතයා කැපෙන කම් බලන් ඉන්නෙ ඇති දක්ශතාවකුත් නෑ හොරුස්ටාර් තාම
Sachithra Praveen: මනේජ් සන්ජය නිසා බැලුව අය කවුද
Lahiru Madushan: Trending
Rani Qween: තරංග පත්වූ ලස්සනට ගායනා කලා මොනවා කරන්නද පසිඳු ලස්සනයි ජය වේවා පූතෙ ඔයාට ලස්සන හිනාවක් තියනව ජයම වේවා
Pradeep Sanjeewa: හරි අසාදාරනයි..කෙල්ලෙට වඩා තරංග හොදයි
Похожие видео: