Dream Star Season 10 | Final 12 | Team 02


Просмотров:
0
Добавлено:
11.10.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Shėn@l wiTh@na: Woooooow වලා තීරයෙන් එහා පිස්සු හැදෙනව 🔥🔥🔥🔥🔥🔥

Astrology And Architecture Academy: https://youtu.be/lSfG6woNnQI

Rashi: Pathum ayya 🙂❤️

Indira Caldera: What type of judge is Samitha? Why she stand in the middle try to be centre of attention? Derana it doesn’t look good, please tell Samitha to act like a judge . I thought it disturb the contestants.

Prama Lal: Isidi oya avasana 12 ta. Ava hoday oyata lokugamanack tiyanava baya Vanda apa

Hesh カウシヤルヤ: Dula ගෙ singing වලට මාර ආසයි.ඒ වගේමයි අන්ජලී👏👏👏👏👏👏well done

Rani HEMALATHA: Ada nam kiyala wedak ne super oyala hamotama budusaranayi

Harshagith Ravi: Hiru star ek trending eddi mechchr hod dds trending en nette aii... 🤨😓😤😤😤😤😤😤😤😤😤😤😤

thilini maheshika: Oooo my gosh.......... dulanga and my cutie anjali... mesmerizing performance.It's a brilliant job. Dreamstar u all re super duper hit guys.

Hoshan Bandara: 35:25👈❤ තරගය වටිනවා නිහතමානී කම ඊටත් වඩා වටිනවා.. පැතුම් විමලවීර ❤

thusitha lakmal: Anjali malith kavinda final awanan supiri final ekak balanna puluwan. Vishva thama supirima presenter lankawe inna . final ekath vishwama karanna ona 🙏🙏🙏🙏🙏

Mr.Merlin: කොහොමත් නොනිවෙන තරු බිහි කරේ DreamStar තමා.. ♥️🔥

Deepa Dammika: ඉස්තරමි.ගායන හැකියාවන්වලින් පරිපුර්න.කරගකරැවන් පිරිසක්.අඩමිබරයි.දරැවනේ🙏🙏🙏🙏❤❤❤❤❤❤💐💐💐💐

ishara madushani: All the best all 😘

Sanduni Kavindika: Udith Menaka looks like a real Sri Lankan soul.🤗

SarangaSam Sumana: මේක දෙරණ dream Star season 10, තොර ගැනීමේ show එක නිසා සුබ පැතුම් සියලු තරගකරුවනට.!!!!! මෙතන RK, season 9වගේ නැවතත් නිවේදනයට පැමිණි එක හොදයි.. අද ලස්සනට, confidence එකේ,එයා ගේ ආකාරයට,,විශ්ව එක්ක ලස්සනට වැඩේ කරා.👌 Derena Dream star, නැත්නම් අද රවීන් කනිෂ්කව කියලා කිසිම කෙනෙක් දන්නේ නෑ.එක ඔහුගේ දක්ෂතාවය දකින හැකි රවීන් වත් TV දෙරණට Peshala Manoj, Vishwa, මාධව, චතුර අල්විස් වගේම වටිනවා.. RK ගේ හැකියාවන් , ලංකාවේ සිටින අප පමණක් නොවෙයි, එතර සිටින ලංකික අය, දෙවැනි ඉනිම, සංගීත වැඩ සටහන් වලින් දකින බව දන්නවා. දෙරණ සුදුස්සාට සුදුසු තැන් දීලා, දක්ෂ කම් අනුව නිසි විදිහට වැඩ කර ඇත.👌 එම නිසා ඕනෑවට වැඩිය exaggerate කරමින්,overrated, genius, overqualified,, perfect, perfect,මුලු ලංකාවේ ඉන්න එකම, ගායකයා, නළුවා, නිවේදකයා.කෙනෙක් විදිහට රවීන් කනිෂ්කව පෙන්ණුම් කරමින් cs එකේ දැමීමෙන් වෙන්නේ රවීන් කනිෂ්කට disrespect/joke/බිදිවන/unpleasant එකක්. එම comment දැක්කම හිතෙනවා මේවා චන්දෙ වැඩ වගේ කියලා. HAK MAK, CRITICAL REVIEW, R K Don, Saman Saranga කරුණාකර ඒ ගැනත් හිතන්න.. 🙏

SL Siter: අද dream star walata අලුත් පනක් ආවා

hansi Madumali: Pethum kiyanne nihathamani daksha kollek.. aniwaren cup aka mataleta 👌🤘👍

lalith edirisinghe: Vinissa මණ්ඩle. කිසිම ලකුණක් නැතුව awe anjali

Nethmi Kaveesha: Pathum & Anjali super voices .I really like performance ❤️😍😍

Kausalya Dilrukshi: dream star wedikawa gayana tharu wtrak nmei aylge anagathema hadanwa.anik reality wedika wage nmi asadarnya nthi wedikawak.asai balannath.👍👍

Binu Weerasingha: මේක පිස්සුවක් දෙරණ.. ❤️‍🔥දෙයියනේ කොහොමද කෙනෙක්ව තෝරන්නෙ.. it's blast..❤️‍🔥... දිනලා ඉවරයි ඔයාලා හැමෝම... අවසානෙට කෙනෙක් dream star වෙයි... ඒත් කොහොම උනත් මේ හැමෝම දිනල ඉවරයි... මේ හැමෝටම එකිනෙකාට වෙනස් දක්ශතා තීන්නෙ ❤️‍🔥... කියන්න වචන නෑ... මේක ගින්දරක්...❤️‍🔥 congratulations all...❤️... ආදරෙයි ඔයාලට ❤️😍

Nirasha Sathsarani: RK 🔥🔥

Nelka Gamage: කියන්න වචන නෑ. දුරු රටක ඉන්න අපට මෙහෙම ඇස්වලට කදුළු එන්න ගායනා කරන දූ දරුවන් ට. මේ ලබාදෙන අනගි අවස්ථාවට දෙරණට පින්.2010 ඉදන් මන් dream star බලන්නේ. එක එක්කෙනා අයින් වෙනකොට දුකයි. ගොඩක් ආදරෙයි විනිශ්චය මණ්ඩලය ට. බුදුසරණයි හැමෝටම 🌹😍💕🥰💓 මන් කුවේට් සිට

❤️ Idusha & Rochana ❤️ Dance covers: වෙනුසර ,දුලංග, නිපුන් 🔥🔥 ඔක්කොටම සුභ පැතුම් ♥️

Monika Monika: Mama.inne.kuwat.adalama.papuwa.ridhanawa.daruwana.siyaludanatama.bud.sarani

udith prasanna: නිපුන් කල්හාර ට තමයි වැඩියෙන්ම කැමති.. හැමෝටම සුබපතනවා ♥️♥️😍😍

Heshan Wimalarathne: හැමෝම දක්ෂයි හැබැයි දුලංගගේ වගේ ගැඹුරු කට හඩක් කාටවත් නෑ දුලංග කියන්නේ brand එකක් අනිවා මේ රටේ හොද ගායකයෙක් වෙන්නම ඕන කෙනෙක් Dream star කිරුල හිමිවෙන්න ඕන කටහඬ තමා දුලංග ❤️‍🔥🥺 congratulations dulanga ❤️‍🔥🔥🔥

Hashini: මල හත්තිලව්වක්නෙ මේ පාර ඩ්‍රීම් ස්ටාර්!!!! ජජස්ලා තරඟකරුවන්ව සිංදු මැදදි අගයන විදියට ඇත්තටම පුදුම ආදරයක් දැනෙනවා. ඊටත් එහා සමිතා, තමන්ගේම දරුවන්ට වගේ මේ දරුවන්ටත් දක්වන ආදරය. 14 වෙනියා ඉඳන් කැපි කැපි යනකොට දැනෙන්නෙ පුදුම දුකක්. හැමෝම එක වගේ දක්ශයි. Dream star is the best!!!!

DiLiz 💙: දැන් ඉන්න 11 කවුරු කැපුනත් දුකයි...special මේ සෙට් එකෙ අය... 😓😑

sasanka galappaththi: මේ වැඩසටහන මුලම ඉඳන් බලපු එකෙක් මම.. මං කැමතිම 5ක් ඉන්නවා මේකේ.. උන් ඔක්කොම එකකට එකක් වෙනස් පැත්තකින් යන්නෙ. අක්ජලි කොහොමත් එනව Final එකෙක් පැතුම්.. ඌ පට්ට ෆීල් sing කරනවා. උගේ මුල් කාලෙ සින්දු ටික තනිකර අධි මාත්‍රා.. හැබැයි ලඟදි කියපු සිංදු ටිකේ selection අව්ල්. අනිත් එකා රජිත.. උගේ voice එක පට්ට wait. Live band show වලට ඌ මරු.. ආත්මා මහත්මාගෙ සින්දු ඌට පට්ටම සෙට් අනිත් එකා කාවින්ද උගේ ක්ලැසිකල් singing පට්ට.. Hindi sing කරන්න පුලුවන් සුපිරිම dial එකක්.. කැමතිම එකා තමයි නිපුන්.. උගේ තියෙන්නෙ අමුතුම පැත්තක්.. අනිත් උන් එකම style sing කරද්දී ඕනම style එකක් සුපිරියටම follow කරන්න පුළුවන් ඔතන ඉන්න පට්ටම වැඩ්ඩ ඌ.. එකෙන්ම මම නම් ආසයි උන් 4 දෙනා අවසානය දක්වා එනව නම් සුපිරිම තරඟයක් බලාගන්න පුලුවන්

SH chanal 🔥: ඇරඹුම ම සුපිරී❤️❤️❤️

sansala rathnayake: anjali akki💖💖💖💖💖💖💖💞💝💝💝💕💕💕💕💕💯

๛ꪑiᥴkꪗ Ᏸꪮꪗ๛: 🇱🇰 දෙරණෙ තමා ඉන්න දක්ෂම සුපිරිම සෙට් එක ඉන්නේ .. සිරස හිරු කැලේ.. දෙරණෙ උන් එක්ක එකෙක්ට හැරෙන්න බැහැ.. වැඩි කතා ඕන නෑ... දෙරණෙන් දෙන තෑග්ගට පවා පළවෙනියට විතරක් නෙමේ වටිනාකමක් දෙන්න පුලුවන්. දැන් ඉන්න දොළොස් දෙනාටම පුලුවන් ❤️🇱🇰

๛ꪑiᥴkꪗ Ᏸꪮꪗ๛: 🔴 හිරු එකේ තනිකර කරන්නේ දුක මාර්කට් කරන එක 🔴 සිරස තනිකරම බොරු ශෝ පෙන්නලා මිනිස්සු අන්දනවා ❤️ නියම දක්ෂ තරඟ කරුවෝ තමන්ගෙ හැකියාවෙන් ඉහළම ඉදිරිපත් කිරිම කරන්නේ දෙරණෙ විතරයි.. ඒක මං එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා.. ❤️🇱🇰

Kavisha Kavindi: Well done guys ❤️❤️

chithradewage70gmail.com chithra: okkamala godak hodai. Budu saranai 🙏🙏🙏🙏🙏

Rocky & Jason: Anjalee 💖💖

Udya Nethvinu: Congratulations PATHUM AYYA,RAJITHA AYYA my favourites.....Good Luck Both of you brothers😍😍😍😍😍.......හැමදාම බලන් ඉන්නෙ ඔයාල 2න්නගෙ නම් කියවෙන්නෙ කොයි වෙලේද කියලා.......සුභපැතුම් අයියල 2 න්නටම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️..දිගටම තරගයේ ඉදිරියෙන්ම ඉන්න කියල 2න්නටම ප්‍රාර්ථනා කරනවා❤️..බුදුසරණයි😌 stay safe😍❤️..

Thanuri Dhananja: Specially I want to say , I am happy about this judge board. They are the best. 👍♥️

Thanuri Dhananja: Anith tv programs wala nokara deyak hamadama DREM STAR ✨ walin wenne . Wawww... Group song eka ♥️👏♥️👍 Good job...

Mindi Weerasinghe: පුලුවන්නම කලින් episodes ඔක්කොමත් මේ චැනල් එකෙන් upload කරන්නකෝ. ලස්සන performances තිබ්බා ගොඩක්. 🥺

Sethmi Bhagya: aththatama iye hithuna dream star kiyanne brand ekak kiyala concert ekak wage supiri

HERMIONE: Dream star 🔥,, Number 1 reality programme of Sri Lanka..😍🔥🥰

Chethana Seumini: Nipun aiyye marma lasaanai oyfe kathda

sanduni madhuwanthi: Nipun ayyee .good luck 👍 ❤

hansana gamage: Nipun kalhara 💪💪

hansana gamage: Amazing performance Nipun kalhara ♥️😍

TD: Anjali ❤️

Lawani Sanjana: දුලංග නැති final එකක් නම් වැඩක් නෑ ඉතින්😐❤

Dinuri Risaka: Niyamai පැතුම් aiye and anjali akki ❤️

Damayanthi Ranaweera: Wenusara & Anjali ❤

Wasanti Kumari: මලහත්තිලව්වයි පිස්සු හැදෙනවා

Wasanti Kumari: මං ගොඩක් කැමතියි කාවින්ද ට එයා ලස්සනට සින්දු කියනවා ඒ වගේ ම එයා අහිංසකයි

Wasanti Kumari: දැන් ඉන්න හැමෝම දක්ෂයි ඉසිදි ගොඩක් දක්ෂ කෙනෙක් ඔයාගේ අනාගතයට සුභ පතනවා අන්ජලී විතරයි ඉතුරු වෙලා ඉන්නේ කොහොමත් dream star අන්ජලී තමයි

Shashikala Thisarani: Pethum aiya

Kaushalya: එකම කාන්තා නියෝජනය අංජලී මෙත්සරා .දෙරණ ඩ්‍රිම් ස්ටාර් seseon 10 කිරුලත් එකම කාන්තා නියෝජනයට තමා ..................

NT ♡: අංජලීට ජනතා මනාපය තියෙනවා කියලා උපරිමයෙන්ම අති දක්ෂ ලෙස ඇය ගායනාව ඉදිරිපත් කරත්....එයාට එක vote එකක්වත් දුන්නෙ නෑ.....🤨 ලොකු අසාධාරණයක් ඒක.....!!!!!! අති දක්ෂයාට තැන හිමි විය යුතුමයි....!!!!!! ✊ හැගීම් වලට අනුව නෙමෙයි vote එක භාවිතා කරන්න තියෙන්නෙ...🤨 එක්කො තරගේ අවසානෙටම දෙන vote එකක් දෙන්න ඕන තරගයේ හොඳින්ම ඉදිරිපත් කරපු කෙනාට ....🤨 එහෙම නැත්නම් නොදී ඉන්න ඕන කාටවත්ම...🤨 තරගය තියුණුයි එන්න එන්නම....සෙල්ලමට වගේ vote බෙදන්නෙ...😏

shanika sewwandi: තරගයක් උනත් එක්කනෙක් හරි අයින් වෙනකොට දැනෙන්නෙ පුදුම දුකක් 😭😭

shanika sewwandi: අනේ plz plz plz .. අඩුම අවසන් 10 දෙනාටවත් සාදාරන වෙන විදියකට තෑගි දෙන්නකෝ... අනේ මේ හැමෝම එකම විදියට දක්ෂයි ..එක්කනෙක් කියල නෑ.. අනේ plz ..l love dream star..

shanika sewwandi: This is tha best best best episode... 😍😍😍

thisaru lakshan: නිපුන් කල්හාර සුපිරියක් ♥️♥️♥️

sakuni kalpana: නිපුන් තමයි මේ සැරේ ♥️♥️💪💪

Darshani Darshani: ඊයේ dream star එකේ හොදම දවස ❤️

sakuni kalpana: Nipun kalhara ♥️♥️😍😍😘😘

go ahead: Anjalee kavinda malith dulanga 💙💚💛💜💕ඕක තමයි බලාපොරොත්තුව

R.Weerasinghe: RK successfully completed season 9 of Dream Star and the initial episodes of DDS season 10 single handedly. Not only that RK has a history with DDS stage as he won the 2nd place in DDS Season 4. This is his stage and he is a role model for all the contestants, a person whom those contestants look upto and aspire to be. Not only that as a multitalented star apart from being the main host he is entertaining the audience by singing, playing the instruments, dancing etc. RK is hosting the show very decently and maintaining the quality of the show very well. Good luck to all the contestants.

naveen perera: ඔතන ඉන්න පට්ටම දක්ශය නිපුන්. ඌට ඕනම style එකක් sing කරන්න පුලුවන් ලෙසටම.. Clasical වලින් කාවින්ද පට්ට.. ඒත් ඌට අනිත් style පොඩ්ඩක් අව්ල්.. ඊයෙ නම් ඔක්කොම sing කරා සුපිරියටම ♥️♥️

Asha Pornima: ❤️❤️❤️❤️❤️

dulaj siri: නිපුන් කල්හාර තවුසෙ නම් යකෙක් ඕයි ♥️♥️💪

Preethika Dilhani: Nipun kalhara malliyoooo jayama wewa oyata... 😌❤️💪

SG: අංජලීට හැමදාම මිනිස්සුන්ගෙ vote තියෙනවා කියලා Judge ලා vote කරන්නෑ ඒක අසාධාරණයි. "නින්ද නොයන හැන්දෑවෙ" Delete කරලා🙄

Ashini Fernando: මේ වැඩසටහන බලන්න එකම හේතුව රවීන් කණිෂ්ක 💕 ඔහුගේ කාර්යය ඔහු ඉතාම හොදින් ඉටු කරනවා. නිවේදනයෙන් විතරක් නෙවෙයි ගායනයෙන්, වාදනයෙන් වගේ හැම පැත්තෙන්ම DDS වේදිකාව මත ප්‍රේක්ෂකයන්ව සතුටු කරනවා. තරගකරුවෝ සියල්ලම ගොඩක් දක්ෂයි.

Imasha Harshini: පැතුම් අයියේ ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි....ආදරෙයි 💓💓

Chirantha Nimesh: Dulanga & anjali oya dennata congratulations

SG: අංජලී තමයි Dream Star වෙන්න ඕන⭐️😎🤞🏼නැත්තම් වැඩක් නෑ

Saviru: උමාරා කියන්නේ මම දැකපු සුපිරිම චරිතයක්. තව කලා කරුවෙකුට ඉරිසියා කරන ක්ශේෂ්ත්‍රයක, අලුත් අයට කිසිම පැකිලීමක් නැතුව හදවතින්ම උදව්කරන ගායිකාවක්.ඔහොම අයට හැමදාම හරියන්න ඕනේ

Nile Quara: Anjali's voice 😍🔥

Lakeesha Sandamini: ❤❤❤❤❤❤❤❤❤❤

Ashan Senarath: Supirim dream star seson ek thami meka.kawru ain unath supirim wddek thmai ain wenne hama sathiyema..❤️❤️💪

Thilakshi wathsala: Pethum@anjali❤

Anne Shirly: 44:38

Nadeesha Thamali: අම්මෝ මාරයි හැමෝටම සුභ පතනවා හදවතින්ම..❤️😘

SL Ja Ni Ya Gaming: 😁😁😁😁😁😁

sanduni saheni: hamoma daksai anjali oyage hada pudum ...lass pathum ...👍❤️❤️❤️❤️ homotma....suba pathanav ...

Shriyanee Malkanthi: Anjali oba thamai apea kirula ok

Heshani Nithya: Anjali❤️❤️

Kanchana Geetani: නියමයි මචන්

Isha Dissanayaka: හැමෝම දක්ශයි ❤ අම්මෝහ්

Nethma: Dulanga Aiyya

sanduni madhuwanthi: Maara dakshayo tikak.congratulations hamotama.❤❤👍👍

Kaveesha Dharmakumara: මෙන්න මේවා තමා trending එන්න ඕනෙ performances...❤️ දැන් නම් ලේසි නෑ... සුපිරි දක්ෂයො සෙට් එකක් ඉන්නෙ. පැතුම්❤️ අංජලී❤️ මං කැමතිම දෙන්නා... හැමෝටම සුබ පැතුම්...

K. Dewmini: Anjalee u are the best...😍🥰🔥🔥

Achala Gimsara: Anjali dulanga❤

dil dil: Pathum aiya godak nihathamani❤️❤️

PEACEFUL WORLD: Anjalee

Chamari Samarasinghe: නිපුන් කල්හාර....🥰🥰🥰🥰🥰

♦️Maneth Anjana♦️: දුලංග අයියා නාවලපිටියට කප් එක උස්සගෙන එන්න good luck 👍👍👍👍♦️

Yashodha Neranjana: pathum wimalaweera ♥️🔥💫

Похожие видео: