Dream Star Season 10 | Final 08 | Team 02


Просмотров:
0
Добавлено:
15.11.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Yashodha Neranjana: pathum wimalaweera 😌🔥

JCK: දැන් ඉතුරු වෙලා ඉන්න හැමෝම අතිදක්ෂයො.නමුත් හැම වටයක් අවසානයේම කෙනෙක්ට අයින් වෙන්න වෙනවා.ඒක තරඟයේ ස්වභාවය.අනික හැමෝම කැමති එක් කෙනෙක්ට නෙවෙයි ඒක රසවින්දනය අනුව වෙනස් වෙනවා.ඉස්සරහට යන්න යන්න තියුණු තරඟයක් තියෙන්නෙ.අවසානයෙ කිරුළ ගන්නෙ කවුරු උනත් දක්ෂම වගේම වාසනාවත් තියෙන කෙනෙක් කියලා මගේ අදහස.. සංගීත ක්ෂේත්‍රයේ ඉහළට ගිහින් තමන්ගේ රසිකයන් වෙනුවෙන් හොඳ නිර්මාණ කරන්න ,ඒ තුළින් හොඳ ගමනක් යන්න හැමෝටම පුළුවන්..

Nethmi Kavindya: දක්ශම එව්න් දෙන්නා යටම මලිත් දුලංග

Ranjani Malkanthi: Mata.hithuna.sudu.adagena.innakota.eth.mata.dukai.hodata.gayanakarana.daruwek.

Kolamunnage Ramya: සමිතා මිස් සන්වෙදි උනා wadidha මන්ද

Suvineetha Dias: කාවින්ද ට හොඳ වැඩේ හිතුවේ වැඩිම වෝට්ස් ගනියි කියල

Wyanga senavirathna: Pathum aiyaaa...all the best🥰💖

ලක්මාලි විතානගේ: දිනිදු මල්ලී ඔයා හරිම දක්ශයි.ඒත් මේ තරගයක් නිසා දිනුම පැරදුම අනිවාර්යයෙන් අත් වෙනවා..

Charitha Madhu: පැතුම් විමලවීර is best

Charitha Madhu: පැතුම් විමලවීර මල්ලි❤️ ජය නියතයි මාතලේ පැතුම

Bhagya Sandeepanie: Anjali methsara ❤️

Malinie Wickramanayake: හැමදාම සාධාරණ, මානුෂික ,ශාස්ත්‍රිය ,විනිශ්චය දෙන්නෙ නදික.සමහරෙක් තමන් කැමති කෙනාගෙ අඩුපාඩු වසන්කරල අනිත් අයගෙ ඒව හයිලයිට් කරනව.අද වැරැද්දක් නැත්නම් කලින් එකක් හරි මතක් කරනව.ෂේන් කියන්නෙ නියම ස්ටාර් කෙනෙක්.ගායනය, රන්ගනය,නර්තය,ලස්සන පෙනුම ඔකොම තියෙන කෙනෙක්.හැම භාශාවකින්ම සින්දු කියන්න පුලුවන්.ඉදිරියෙන් ඉන්න කීප දෙනෙකුට එහෙම බැහැ.ඒක පැහැදිලි සත්‍යක්.නමුත් අනාගතේ ඔහුට හිමි තැන කාගෙවත් විනිශ්චකින් නතර කරන්න බැරිවෙයි.

Ruwan Nishshanka: Dinidu ayyawa dream star walata gannako

Ruwan Nishshanka: Dinidu ayye kapune aye

Chathurika Nm: Hama sathiyakama wage app eka prashna enawa. Derana tv a gana podak balanna kiyala illa sitinawa..😟🙏🙏

Chathurika Nm: Pathum malli final enakan balan inne.. 🥰🥰

Priyanka P: Jaya wewa hamotama

Oshadi Herath: Pathum Wimalaweera ayyah 🔥❤️

Minoli Anushka madapatha: Dream star බලලා වැඩක් නෑ dinidu ශේන් කැපුනට පස්සේ දැන් ඉතින් සිංදු කියන්නේ little star ආපු අය , ඕක බලලා වැඩක් නෑ ඊට වඩා හොඳයි hiru star බලන එක

Priyanka P: Okkoma lassani matanm

yuhansa yasasni: Pathum 🌼

Prashani Wijewardana: Dinidu shen & wenusara windana compatition eken ain una 1ta godak dukai.compatition eke innama ona 2nek...😞😞😞😞😞😞

Amandi Ranaweera: All are super ❤️👍All the best ❤️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️

Saku Senadhi: My Votes for Rajitha Bhanuka✌️

ʙɪᴋᴇ පිස්සි: දිනිඳු අයියා අපරාදෙ අයින් උනේ 😢😢

Anuj Rajapaksha: Keep it up dinidu bro ....🤝

Samantha Pradeepa: අපරාදේ දිනිදුටත් තිබ්බේ අම්මා නෑ කියලා සොහොන බදාගෙන අඩලා. තාත්තාවත් බලාගෙන උයලා කන්න දෙන්නේ මමයි කියලා අඩ අඩා වීඩියෝ ඒකක් දැමිමා නම්. උඩින්ම ඒන්න තිබුනා. 😜😜

Samantha Pradeepa: දිනන්න ඕන කෙනා දිනලා ඉවරයි. අද ඉදන් දෙරණ මල ගෙදර😥😥🤮🤮

don Udesh: Shaa 😊Anjali second round best ❤️ Great voices good luck 😊👍

vilochana Jayamini: Pathum aiya idiriyatama yanna👍 suba pathanawa 🔥🔥

Chandrika Ratnayake: ඔබ සියලු දෙනාටම සුබ පැතුම්...❤️🌺 පැතුම් මල්ලිගේ ගායනය හදවතට ගොඩක් දැනෙනවා..අවසානයෙත් දකින්න බලාපොරොත්තු වෙනවා❤️👍

Priya Janaki: Rajitha oya wenadata wada dakshay.suba pathum.

𝗦𝗵𝗮𝗹𝗮𝗻𝗶: අන්ජලි අක්කේ ඔයා තමා මගේ ගායිකාව ඔයා තව තවත් ඉස්සරහට යන්න ඕනෙ . ඔයා dream star වෙන්න ඕනේ good luck අන්ජලී අක්කේ I Love You ❤️😘

Shashika Prabhath: Anjalee you killed it..the 2nd song❤👌

Nadee Kumari: දිනිදු අයින් වෙච්ච එකට ගොඩක් දුකයි මම අන්තිම තුන් දෙනා ට එයි කියලා හිතුවේ😥

මානෙල් හේනකආරච්චි: ඹයාලා.සියලු දෙනාම.දැන්.දිනලා.ඉවරයි.සියලු දෙනාම.දක්යො.කාවින්ද.පැතුමි.පුතාලා.ඹය.දෙන්නාට.ඉදිරියට ම.යන්න.වාසනාව.ලැබෙිවා.❤❤❤

Chathurika Maduwanthi: පැතුම් මල්ලිට ජය...👍👍

Rashmika Dilmini: හදවතේ ගායනය නම් ඉතින් පැතුම් තමයි❤️

Indrani Kamala: අන්ජලී සුපිරි ඩ්‍රීම් ස්ටර්‍ර් ඔයා ට ජයම පතනව

Indrani Kamala: මොනවද ඔය සින්දුද සීසන් 9 බලන්න අහලකින් වත් තියන්න බෑ නින්ද යනව අයියෝ බලන්න අප්පිරියයි අයියෝ කියන්න බැරිද. ජනප්‍රිය ගී

Waruni Wathsala: Kavinda putha 👍👍👍💓💓💓💓💓💓 jp putha Kuwait sita

Wasanti Kumari: දිනිඳු කියන්නෙ ගොඩක් නිහතමානී කෙනෙක් එයා කැපිලාත් අනිත් යාලුවට සතුටින් සමුදුන්නා ඒ නිහතමානී කම අගය කරන්න ඕන

Sanduni Aravindika: නොබල ඉන්න හිතපු ඩ්‍රීම් ස්ටාර් ආයෙම බලන්න පටන් ගත්තෙ YouTube එකෙන් අහම්බෙන් දැකපු අංජලීගේ දසබලධාරී සිංදුවෙන් පස්සේ.එදා ඉදන් අද වෙනකන් ඒ කටහඬට මාරම ආසයි.මේ සැරේ ඩ්‍රීම් ස්ටාර් තුළ මම දකින දක්ෂම කෙනා තමයි අංජලී කියන්නේ.ගොඩක් අයට අංජලීව අනිත් තරඟකරුවන්ට අසාධාරණයක් විදියට තමයි පේන්නේ.එත් ඇත්ත තමයි අනිත් තරඟකරුවන්ට අංජලීව අභියෝගයක් මිස අසාධාරණයක් නෙමෙයි කියන එක.අංජලී වගේම තවමත් තරඟය තුළ ඩ්‍රීම් ස්ටාර් ලිටල් ස්ටාර් වෙනත් චැනල්වල තියපු තරඟවල ඉදපු අයත් ඉන්නවා.අංජලී ගැන විතරක් කතා කරන්නේ හැමෝම දන්නවා අනිත් අයට අභියෝගයක් වෙන්න ඉන්නෙ අංජලී විතරයි කියලා.කලින් තරඟයෙන් දිනුවා කියලා නිතරම කියවලා ලැබෙන මනාප අඩු කරවන්න හදන්නෙ ඒකයි.අනිත් අය දක්ෂයි.නමුත් හැමා්ටම අභියෝගයක් වුණ අංජලීව ඉස්සරහට දාලා මඩ ගහලා කරන්නේ අනිත් අයගේ නොහැකියාව වහගන්න ද කියලයි හිතන්න තියෙන්නේ 😌 ගොඩක් අයගේ මඩ ගැහිලි කැපිලිත් එක්ක ඒවත් ඉවසගෙන ඉගෙනීම් වැඩ වගේම ඩ්‍රීම් ස්ටාර් පුහුණුවීම් සමබරව කරන් යන පුංචි කෙල්ලෙක් කියන එක ගොඩක් වැඩිහිටියො නොදන්නවා ඇති.දෙයක් කියන්න කලින් චෝදනා කරන්න කලින් තමන්ට තමන්ගෙ කෙනෙක්ට ඔයවගේ දේවල් කවුරු හරිම කෙනෙක් කිව්වොත් කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න 🙏

Wasanti Kumari: මේ වැඩසටහන හිටපු හොඳම නැට්ටුවා තමයි දිනිඳු දැන් ඉතිං වැඩසටහන පාළුයි ඉස්සරහට අනුහස් වගේ හොඳ චරිතෙ කින් ඉස්සරහට එන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා

Piyathi Dinithika: Nipun aiya... superb

Minu Jayasinghe: දැන්නම් ඩ්‍රීම් සටාර් වල අසාධාරණකම් ගොඩක් වෙනව. තරඟකරුවන්ගෙ ඇත්ත වයස දාන්නෙ නැතුව බොරු දානව. මේක එක දවසක් වෙච්ච දෙයක් නෙමේ. ගොඩක් දවසට එහෙමයි. අඩු වයසින් ලොකු දක්ශ තාවක් තියෙන මලිත් වගේ තරඟ කරුවන්ට ඒක ඔයාල කරන ලොකු අසාධාරණයක්. ඒ වගේම වින්ශ්චය මණ්ඩල‍යේ වෙනසක් උනානම් හොඳයි වගේ දැන්නම්. සැබෑ දක්ශයින්ට තැනක් නෑ. හිරු ස්ටාර් වීගෙන යනව මේකත්. කිසිම කොලිටියක් නෑ දැන්

Tharindi Nihara: හදවතේ ගායකයා, 🥺 පැතුම් aiya🔥❤🥺

Praba Saman: මලිත් ජය ඉදිරියටම යන්න

Samantha Pradeepa: විශේෂ දැනුවත් කිරීමක්. කදුළුට.නැති බැරි කමට.දෙමව්පියන්ට.සැලකීමට.රියලිටියක තැන දෙන්න ඒපා. දක්ෂයන් කපන්න ඵපා. දෙරණත් දැන්. හිරු ස්ටාර් වෙන්න යන්නේ 🤔🤮

SL Tech meeya: නිපුන් අයියේ ඔයානම් පට්ට.අනිත් අයත් හොදයි...

Samantha Pradeepa: දිනිදු නෑ කියන්නෙ ඉතින්. ඉර නැති අහස වගේ. අනේ 😥😥 .කමක් නෑ දිනිදු ඔයා නම් සුපිරි තරුවක්. සැලෙන්න ඒපා. ගන්න රවීන්ව ආදර්ශයට.ඔයා දවසක කලා අමිබරේ බැබලෙන තරුවක් වෙනවා මයි. නිහතමානී වෙන්න ලස්සන දිගු ගමනක් යන්නට ලැබේවා. ඔයාගේ ඔය හැකියාව සහ ලස්සනට දෙරණ ඔයාට අනිවාර්යයෙන්ම තැනක් දෙනවා. ඔයා දවසක පිස්සුවක් වෙයි රසිකයන්ට. බුදු සරණයි ඔයාට.මට නම් දැන් drrem star බලන්න හිතක් නෑ.🤔😥.දිනිදු ♥️♥️👍🔥✋🥰🥰🥰⚘⚘⚘⚘🤸‍♂️

dusha: අපරාදේ අම්මාවරුනේ ගීතය අන්ජලිට දිය යුතුව තිබුනා. එහෙනම් තව ගොඩක් ලස්සන වෙයි.

Wasana Tharu: Anjali methsara , and pethm wimalaveera, niyamai oya dennama , good luck ,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️

amasha: මගේ ප්‍රියතම ගායකයා. නිහතමානී දිනිදු ශේන් ඔයා

Chelsi Nox: Ajalee you are perfect❤❤❤❤

Dream world: පැතුම් ඔයා නම් හදවතින්ම හදවතටම කියනවා ඉස්සරහට යන්න සුභ පැතුම් එක් කරනවා ❤️❤️

Deshan Lorensu Hewa: Our Dream Star Nipun Kalhara #SouthernPride. Shane , surpise folks with a debut single soon.

Nadhini Chehansa: පැතුම් අයියා ඉදිරියටම යන්න සුභ පතනවා බුදු සරණයි

Roshini Rosi: Dukai

shenz: අඩන දෙරණ තවත් පියවරක් ඉදිරියට 😂😅ඔක්කොටම කලින් ජජ් බෝඩ් එක හරියට හදලා ඉන්න බොරු රගපෑම් නැති හොද comment එකක් දෙන්න පුළුවන් විදිහට 😒

sanju nisansala: අංජලීගෙ කටහඬනම් දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්❤️❤️

Jayasundara WGBS: Pathum 😍✌️

Dulsara: ඊයේ dflix ඇප් එක වැඩ කරේ නැහැ නේ. වැඩ කරපු නැති අය ඉන්නවද තව

Cricket Pissa: කාවින්ද is the best.

Pawani Nawodya: පැතුම් අයියා...🏆️🏆️🏆️🏆️🏆️

D.M. Wijetunga: Anjalee latha walpolage sinduwa maruwata kiwwa.

Imalka Sathsarani: මාතලේ පැතුම ..පැතුම් අයියා ❤️❤️...සුභ පැතුම් .ඉදිරියටම යන්න ලැබේවා 🙏

shenz: කදුලට තැන දුන් තවත් රියලිටියක් විනිශ්ය මණ්ඩලේ වෙනසක් විය යුතුයි වාගේ

SWARNA PERERA: Dream star una kiyala godak ayata una deyak naha. Cup eka witharak athi gedara. Kapuna aya goda giya. Ex. Raween

Ariyawathi Priyandanzanni: ❤️❤️❤️❤️❤️🌷🌹👌

Ariyawathi Priyandanzanni: ❤️❤️❤️❤️🌷🌹💪

sudeshikaa hansamali: ❤️Anjali❤️

MaNu: වෝට්ස් කොහොම උනත් ලගම නෑදෑ හිතමිතුරෝ නොසලකා හැරියොත් එයාලට වැඩිපුරම ආදරේ දිගටම එයාල එක්ක ඉන්න විදියේ ආදරනීය රසික පිරිසක් ඉන්නෙ අංජලීටයි මලිත්ටය් පැතුම්ටයි මම දකින විදියට 😇❤️

Ariyawathi Priyandanzanni: 😂😂😂🙏🏼🙏🏼🙏🏼🌹🌷🌹💪💪💪💪❤️❤️❤️❤️❤️

Kithmi Kithmi: Pathum ayya maru.subha pathanawa

Snowy😌💕: රවීන් අයියා..😊❤️‍🔥

Lakshika Official: හදවතේ නිහතමානී සොඳුරු ගායකයා❤️ පැතුම් අයියා ❤️

Ariyawathi Priyandanzanni: 🙏🏼😍😍😍😍❤️❤️❤️❤️❤️

galari galari: අන්ජලී පටියො ඔයානම් මරම දක්ශයි මෙවර ඩ්‍රිම්ස්ටාර් ඔයා බුදුසරණයි ඔයාට හදවතින්ම සුබ පතනවා මම පුතේ 👍👍💞💞🎇

Mangala Abeywickrama: Anjali ❤❤❤❤ I wish you a all the very Best .

Kumary Sandiya: Angaliy ❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥

ravindi bhagya: Pathum aiyye oya Nam niyamai.oya aniwaryenma final Inna oni kenek oyata hadawathinma subha pathanawa issarahatama yanna labewa kiyala.

Vimukthi Hewage: Anjali❤️

Thanuja dilhani: Anjalee

Kaushalya Maduwanthi: කාවින්ද,මලිත්,පැතුම්, අන්ජලී ❤️

Chamari Maheshika: Anjali mge vote hemdm dunne oyt issrhtath emii issrhtm yamu

Nihal Nihal: Anjali duve oyata hoda gamanak yamata hadavatginma suba pahanava obata sarashvathi maniyange pihita labeva doni puthe

Chamari Maheshika: Anjali❤️❤️❤️

Piumali Premasiri: ❤අන්ජලී ❤මලිත් ❤කාවින්ද තුන් දෙනාම අවසන් මහ තරගයේදී මන් බලාපොරොත්තු වෙනවා.bs.

Malindu Malshan: Nipun kalhara අවසන් මහා තරගයේ අනිවාර්යයෙන් ඉන්න ඕන ගායකයෙක්.... ජය වේවා ❤️❤️

Ariyawathi Priyandanzanni: 💪💪💪👌🌷🌹🙏🏼❤️❤️❤️❤️

s: රජිතත් වෙනම ආරෙක දක්ශයෙක් බව පේන්නෙ මට විතරද මංදා..

Malmi Herath: Me tharagaye inna hemoma dakshay……. 👌👌Wediyenm kemathi Malith Hansakata ❤️❤️ Malith kiyanne awana thundena athara innama oni tharagakaruwek…….😍😍Budusaranay Malith…… idiriyatama yanna hadawathinma suba pathanawa 😍😍🤍🤍

Thanuksha Kaviratne: Rajitha's performances were 🔥🔥 Super duper talent

Kusalmith Kulathunga: අඩල දුක පෙන්නල දිනනවට වඩා දක්ෂ කමින් දිනන අංජලී , නිපුන්

Thushari Thu: Anjali theruvan saranai oyata parissamen inna..dilidu theruvan saranai

Sadiya Dawood: Have a bright life Dinidhu!!

Widura Dewmina: ඕනම සිංදුවකට නිපුන් කල්හාර්ගෙ කටහඬ මුසු වුනාම මාරම ලස්සනක් එනව මේ තරගෙ පුරාවටම මං ඒක දැක්කා ඔයා ෆයිනල් යන්නම ඕන අලංකාර ඉතාමත් ලස්සනයි සුබ පතනවා මං ඔයාට♥

Dhanushka Gamage: Dinidu Shane, best of luck for your future

SG: අපේ vote ඔක්කොම අංජලී නංගිට තමයි 😍

Похожие видео: