Dream Star Season 10 | Final 09 | Team 01


Просмотров:
0
Добавлено:
31.10.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Chathu Rc: අපේ හදවතේ ගායකයා නිපුන් කල්හාර... ඊයේ දවසේ ගායනයත් නියමයි කොල්ලෝ 👌👌👌සුපර් 💪💪

Chathu Rc: Live ගීතය ගායනා කරද්දී එක පාරටම කාර්මික දෝෂයක් ආවත්.. හිතින් වැටෙන්නේ නැතුව නිපුන් ඔයා ඔයාගේ ගායනය වෙනදා වගේම හදවතට දැනෙන්න ගායනා කරා.. ඒ තමයි දක්ෂ තාවය කියන්නේ... මොන බදකේ ආවත් ඔයා ඔයාගේ ගමන යනවා.. ඔයා දිනලා ඉවරයි මල්ලි... ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාට❤❤❤good luck❤❤❤

Kuwait Kwt: මම කුවේට් අම්මා කෙනෙක් සිරිමා nipun kalhara,පුතුන් ගෙ හඬට harema ආසා ජයවේවා puthuni ඔයාට බුදුසරණ ආදරෙයි ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤

Isuru Saubhagya: මලියත් කියන්නෙ ෆුල් පැකේජ් එකක් 😈🤍

Pavithra Jayawickrama: අංජලී 😘😘😘😍

Lasindu Silva: Malith 🔥

malika priyangani: Wenusara ur song was superb

Lasindu Silva: Malith 🎸🔥

Lasindu Silva: Malith final yannm one contestant knk superb 🔥❤️‍

Shashi Anuththara: Nipun aiyaa..ඔයාගෙ voice එක ගොඩක් ලස්සනයි ❤❤

Shanuka kavinda: Wenusara ❤️👌

Thakshila Megha: ආසම කටහඩ මලිත් ❤️

Jithma Perera: Malith 🎤🎸🔥

Jithma Perera: Malith Congratulations Malli ❤️

Anoma Anoma: අනිවාර්යයෙන්ම ඩ්‍රීම්ස් ටාර් මලිත් 😘😘

Radika Sudu: Samitha akki Lassanai godak adarei hemadamath ♥️♥️♥️😍

PathmAsiri PathmAsiribag: දකුණේ කොල්ල මෙි පාර dream star

Senu Perera: Malith 🔥🎤

Senu Perera: Malith superb voice superb performance our dreamstar ❤😘🔥

Rasika Demuni: Anjali akki all the best... 💖🏆

Kalana Waththuhewa: මෙවර ඉන්න දක්ශම ගායකයා ඔයා තමයි. ඔයා හිත මාර ශක්තියමත් කොල්ලෙක්. ජය වේවා 💪🎉️🏆️

Senuk Silva: Malith 🎧❤️

Senuk Silva: Malith 🎧 Best performance of the day 🎤

Kalana Waththuhewa: මේ පාර dream star වෙන්න ඕනේ ඔයාම තමයි.

Kalana Waththuhewa: නිපුන් කල්හාර ඔයා නියමේටම කරා.

shashikala sadarenu: මලිත් අයියා තමයි ලස්සනටම sing කරේ.මලිත් අයියා තමයි dream star ❤️😍

Kaushi Samaraweera: Anjali is the best ❤️❤️❤️❤️

Avi Fernando: 😍😘❤️

Avi Fernando: Malith Aiya gdk lassanai kadahadt lssni good luck 😘❤️

Vinuli Sehansa: Dreamstar නම් මලිත් තමයි❤️🖤

Manel Henake: මලිත්.හංසක.නිපුන්.කල්හාර.හරිම.ලස්සනයි.ඉදිරියටම.යන්න.ලැබේවා.සියලු.දෙනාට.සුබපැතුම්.❤️❤️❤️

Rashmini Sanjula: මලිත්ගෙ singing,acting ඔක්කොම මරු👌💥

Nehara Samandi: මලිත් තමා සුපිරිම..ෆයිනල් ඉන්නම ඕනෙ👊

Nathasha Sanulya: මලිත් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්😎

Yohansi de Silva: මලිත් තමයි නියම දක්ෂයා ජයෙන් ජයම වේවා❤️🙏

Sansadi Maheesha: මලිත් හංසකගේ ගායනයනම් සුපිරි

Tharinda Lakmal: Malith ❤️

Vihangi Kawya: හැමදාමත් වගේ මලිත් තමා හොඳටම කරේ👊

Senith Silva: Superb Malith 🔥

Senith Silva: Malith is the best 😍🔥

Nimesha Tharangi: මලිත් හංසක තමයි සුපිරිම දක්ෂයා.

Desh Silva: Malith 😌♥️

sl hacky girls tiktok: මට කවුරු හරි කියන්නකෝ anjalee methsara කියන english song එකේ නම,,,,,please ලොකු help එකක

Kavee Apsara: දවසේ විශිෂ්ඨතම ගායනය මලිත් හංසකගේ ගායනය. විනිශ්චය මණ්ඩලය ඒක තහවුරු කරා. රසය උපරිමෙන් තිබුනා ඒ ගායනයේ. අලංකාර කර්මාන්ත ශාලාවක්ම තමයි මලිත් නම්

Kaushi Sansala: මලිත් හංසක කියන්නෙ පුදුම දක්ෂයෙක් ..... ඒ හැකියාව ගැන කියන්න වචන නෑ. හැමදාම වගේ සුපිම ගායනයක්. සියල්ලන් අභිබවා ගියා ඒ හැකියාව. Dream star කිරුළ හිමි විය යුතුම දක්ෂයා තමයි මලිත් කියන්නෙ

Melshi Fernando: මලිත්ගේ ගායනය සුපිරි🔥 ඊයේ දවසේ හොදම ගායනය වෙනදා වගේම ඉදිරියටම යන්න සුබ පතනවා 😍❤️

Iresha Maduwanthi: Anjali ❤❤❤

Shehan Desilva: මලිත් තමයි හොදටම කලේ 💪❤️ ජය වේවා කොල්ලො 😍👊❤️

Nirasha Suloochani: Nipun live sing karaddi mona tharam prashnayak unath confidence eken sing karanna puluwan dakshayek. Oya hodatama sing kara jayawewa nipun. Oya thama me season eka win karanna oni 👍

Praba Saman: මේවර කිරුල කුරුණැගලට මලිත් ජයඔබට

Shanu Onaya: ඩ්‍රීම්ස්ටාර් නම් මලිත් අයියා තමයි 😍❤️

Sanath Sanathwasantha: Malith Hansaka thamay dream star👊👊

Binuri Nethaya: හැමදාම වගේ හොදම ගායනය මලිත් අයියගෙ තමයි 😍 සුභ පතනවා අපේ ඩ්‍රීම්ස්ටාර් ❤️✌👊

🌚❤️ Sam🧘🍃: Ahila ahilama Dan "supercalifragilisticexpialidocious" padam 🤣😌♥️

Nethu Shenaya: මලිත් අයියා 😍😍 ඩ්‍රීම්ස්ටාර් වින් කරලා කුරුණෑගලට කප් එක අරන් එනකල් ආසාවෙන් බලන් ඉන්නෙ 😍👊 ගුඩ් ලක් අයියෙ ❤️✌

Vihen Shenulka: මලිත් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් 😍✌ ඩ්‍රීම්ස්ටාර් තරගෙ ඉන්න සුපිරිම දක්ෂයා... ❤️👊💪

Wasanti Kumari: මලිත්ට ලස්සන කටහඬක් තියෙනවා ඒ වගේමයි අන්ජලී හැමෝම දක්ෂයි හැමොටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

Vinitha Vinitha: Kauru sinduwa kiuwath mama palamuwenma ahanne anjalege sinduwa hiru kirula oba thamai manika❤❤❤❤❤❤

Piumi Wijegunawardana: Malith 🔥🎤 Superb Voice 😍❤️

Nadeuni Basnayake: හැමදාම වගේ ආසාවෙන් ඇහුවෙ මලිත් අයියගෙ ගායනය. ඒ ගැන කියන්න වචන නෑ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ඒ ගායනය...වෙනම ලෝකෙකට අරන් ගියා....නියම දක්ෂයෙක් මලිත් කියන්නෙ.

Ashini Indumini: කාර්මික දෝෂයක් අවත් ආත්ම ශක්තිය තිබ්බා උපරීමේටම.ඒ ගැනනම් කියන්න වචන නෑ.අතිදක්ෂයෙක් නිපුන් කල්හාර කියන්නේ ❤️ .ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා අපේ නිපුන්ට..❤💪💪💪💪❤

dusha: So beautiful Anjalee,,,, best of luck dear!!!

Gamini Thuduwage: මලිත් කියන්නේ band එකක්‌

Похожие видео: