Dream Star Season 10 | Final 11 | Team 01


Просмотров:
0
Добавлено:
17.10.2021
Категории: Разное
Комментарии (0)
Написать
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Indunil .: දුලංගගෙ කටහඩට පිස්සු හැදෙනව අප්පා🥺❤

Thushani Sr: Dulanga.good.luck

Schini Malshika: විනිශ්ච මන්ඩලය නම් අසාධාරණ වැඩ කරන්නෙ.මං කලින් නම් ගොඩක් පැහැදීමකින් හිටියේ දෙරනෙ judges ල ගැන.දැන් නම් හරිම කලකිරීමක් තියෙන්නේ .අර හිරු එකේ කට්ටිය රන්ඩු වෙවී හරි හොදට කියන අයට vote එක දෙනවා.එයාට මිනිස්සු ගොඩක් ඉන්නවා කිය කිය බලන් නෑ.👍 මෙයාල එහෙම නෑ හොදටම කියලා කිසිම අඩුවක් නෑ ඉස්තරම් කියල vote කරන් නෑ. බලමුකෝ අද මලිත් ,කාවින්ද ට එහෙමත් කට්ටිය ඉන්නවා නෙ.එහෙනම් එයාලටත් නොදී ඉන්ඩ ඕන.😥😥

Sandali Nethmini: පැතුම්♥අන්ජලී

Kithsiri Kithsiri: Dulanga aiye oya niyamai

Tarushi Tarushi: අංජලීගේ voice එක⁣ටනම් පිස්සු හැදෙනව. ඔයා තමයි මේ පාර dream star වෙන්නම ඕන

Tarushi Tarushi: Anjali is the superb

Ooshadhi Liyanage: ❤❤❤

subodhani: Pathum maru

S Chathu: Anjaee is best😍😍❤❤

Adas Umayanga: ❤Dinidu ayya super ❤

Yasodaran Yaso: Why Derana not wishing yohani who bring the name to srilanka even old artist too

Imasha Kavindi: Well done Dulanga Aiya!!

Harshani Kumari: රියැලිටි නම් derana dream star

dushen weerakkodi: 1:08:19 Tk 🔥🔥

NS 112: ❤️❤️දිනිදූ❤️❤️උදිත 💟💟💟💟සුභ පැතුම්💟💟💟💟 ✈️✈️

Nethmi Kavindya: නියමයි දුලංග ❤🔥 My favourite contestent

Ramani Kaveesha: දුලංගගෙ ගැම්ම දිගටම මේ තරගයට අවශ්‍යයි. දුලංග මුල ඉදලම මම දැක්කෙ වෙනසක් කරන්න උත්සහ කරපු තරගකරුවෙක් විදියට.කොහොම උනත් කොල්ලගෙ වැඩ ඉස්සරහට අපිට දැක ගන්න ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම nonstop එක ගැන් කිව්ව වෙලාවෙ අංජලී ගැන විතරයි කිව්වෙ.අසාධාරණයක් ඒක.දුලංග අංජලී එකට කිව්ව නිසයි ඒක එච්චර හිට් උනේ.දුලංග නියමයි.❤👍

Pawani Nilnethu: Dulanga Sampath 🔥❤

Natasha Menuli: Thushan ඔයා තමයි වැඩ්ඩා ,ඉදිරියෙන් ඉදිරියටම යන්න ඔනේ , ඔයා නම් දැන් ගින්දර

Monika Monika: Daruwo.budu.sarani.mama.enni.kuwait.idiriyata.ynna.

sadaru sathsara: තුශාන් ඔයාට ජය

Vinitha Vinitha: Anjale kiyanakam thamai asawen balan inne suba pathum duwe❤❤❤❤

Kumary Sandiya: Angaliy 👌👌👌👌👌pathun👌👌👌👌❤❤❤❤❤❤

sadee: Dream star දැන් හැමදාම බලනවා තුශාන් ඔයා හින්දා ඔයා තමයි වෙනස් දෙයක් කරන්නෙ , කුරුනැගල අපි ඔයාට තමයි sup එක දෙන්නෙ , ජය වෙවා

Kasun Peiris: රවීන් කණිෂ්ක 🤟🔥 රවීන්ගෙන් තනි සින්දුවක් අපි හැමදාම බලාපොරොත්තු වෙනවා දෙරණ

nethu vlog sl: Thushan ❤️🔥🔥🔥🔥🔥

matheesha fernandoo: Performance of the night thushan kavindra ,all best thushan

SDA Games: මම මේ වැඩසටහන බලන්නේ නදීක මහතාගේ කොමෙන්ටුවන් බැලීමටය. :)

ඉශූ K: දුලංග ...දුලංග ...දුලංග ..දෙයියනෙ ඒ voice එක නම් මාරම පිස්සුවක් ...මාරම ලස්සන හඩක් ❤️❤️❤️❤️

D D: Derana pls do the right thing at least this season unlike the last! Minissu gal gahala nawaththuwoth athi meh parath giya para wage sudussawa kapala dammoth finale ekedi...

Rocky & Jason: Anjalee niyamai❤️❤️❤️

nimsara gimhana: ඔතන ගෙමක් ගහන්න පුලුවන් කෙනෙකුට ඉන්නෙ තුශාන් කාවින්ද්‍ර , මම මේ තරගාවලිය පුරාම දැක්ක දක්ශ තරගකරුවෙක් ඔහු ,තුශාන්ට ජය හිමිවිය යුතුයි .70 දශකයේ ගීත ගායනා කරන්න දුන් තෙමාව යටතේ ඔහු පමනයි සින්හල ගීත පමනක් ගායනා කරේ අනිත් අය හැමොම වෙන භාශාවලින් ගායනා කරා ,ලන්කාවෙ ලස්සන ගීත තිබෙනවා 70 දශකයේ ,ලන්කාවෙ ගීත වලින් 70 දශකයේ තෙමාව යටතේ රසවින්දනයක් ලබාදුන්නෙ තුශාන් පමනයි තුශාන් ඔබට ජය ✌

Rani Qween: දිනුඳූ ලස්සනයි බලන්න ලස්සනයි ඈ කාලෙකින් ලස්සන සීංදූවක් ඇහූවා ඔබ ජය පතනවා ඉදිරියට ම යන්න👍🌟🌟🌟🌟🌟🌟🌟🌟👏👏👏🔥❤️

Sajith Dilrukshan: Rk💪💪💪

Schini Malshika: Anjalee ge voice ek nag maru 👍👍❤❤

*SL PET WORLD*: Rk

Akee S: Mata podi prashanyak... man anjalita akamaththak na... eya godak dakshai... habai ai eyawa witharak deranin highlight karanne??? Giya sathiye song eka eya witharak neweine qwe... dulangath qwane.. eth eiye kiwwe anjlai sing karapu eka trending awith.. me sing karapu eka international yanna ona kiyala kattiya kiyaal thibba kiyala... dulangage nama kohewath qwe na... eka asadaranai😥😥😥 mata dulangata kiyala wisheshayak na.. anjalita kiyala wisheshayakuth na... asadarane gana qwe

Akee S: Dinindu and pathum 😍😍😍😍

Sarah Jayawardhane: One and only reason to watch Derana Dream Star Season 10 is our multi-talented Sri Lankan super star Raween Kanishka ❤️. When he is not there this stage is so empty. For me you are the golden shine to this stage 🌠

Lakshitha Gayan: Raween ge belt eka amthka welda😂

Sunil Kumar: Good. Job

dishara wijesiri: රවීන් කණිෂ්ක ❤

Sarath Adikary: Dulanga is the best. I do not agree with Guru's comment, you have done it perfect, my dream star for the year.

HiruRJ: It's a great pleasure to see my all time fav RK hosting the show amazingly, the sole reason I'm watching this show since season 9. Keep rocking on your stage RK ❤ All the best to the contestants 🙂

Dhanushka Rathnayake: Pathum....🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️

Shavinki dias: රවීන් කණිෂ්ක 😍🔥

Doni Doni: Harema Satutui... Raween Kanishka... Dream Star 🌟 Vadekavama Behevala.. Ada E..... Vada Satahanama Ederepath Karamen.. Gayanava... Raganava.. Natanava... Ammo Lassana...... Ethak.. Mathak.. Daranen Beheunu Dakshayan. Atharen. Athe Veshesta Dakshayek Tamai... RAween Kanishka. 👍 🏆 💖 💐 Eyai Veshestahvaya.. 👌 Thanku Derana Seyalu Denatama Teruvan Saranai. 👌 👌 💖 💖 ✨ ✨

Dora: RK 🔥🥺🔥 Other than hosting your auidence love to see your other talents on your stage as well! Keep shining as always RK and all the best to all the contestants.

Kalana Pathum: දුලංග සම්පත්💗🤩✌ සුපිරි ආසම කෙනා දුලංග ඇත්තටම නියමයි නියම පිරිමි කටහඬක්.stage එක හොල්ලන්න පුළුවන් එකම කොල්ලා.🔥

no name: ❤️Anjalee❤️

Ashini Fernando: Our Mr handsome RK ❤🔥

Fahim Aw: Pathum fantastic

Amali Sandunika Fernando ❤: All the best💜 all of you 💜💜

priyanga hansamali: දුලංගට හැමදාම ආදරෙයි 🔥❤🤩

Priyantha Bulathsinhalage: 🥱🥱

Kaveesha thathsarani: සිංදු ටික සුපිරියි. සේරටම වැඩිය රවීන්ගෙ නැටිල්ල මරු 🤣🤣🤣

Sumithra Jayanthi: අංජලී තමයි ඉතින් හොඳටම කරන්නේ ඊයේ අංජලී ගොඩක් ලස්සනට හිටියා ලස්සනට සින්දු දෙකත් කිව්වා

Miss RK: presenter hinda dreamstar balana thawath aya innawada🤭❤

Taeni channel: Anjalee niyamai

Pradeepa De Silva: Anjalee and Dinidu very nice peformence all the very best ♥️♥️

Mr.Merlin: රවීන් ♥️🔥💪

Sithumi Nimeshi: 0:27 RK 🔥🥺❤

Diwanthi Diwanthi: Anjlikaniymaiii😃😃😃😃😃

Samith Sudheera: අංජලී නංගි 👍❤️❤️👍

Sanjeewani Perera: දුලංග අංජලී උදිත් මරු❤🙂 දුලංග සුපිරි කොල්ලෙක් සුපිරි කටහඬක් සුපිරිම චරිතයක් වෙන්නත් ඇති අනිවාර්යයෙන්ම🔥❤

SG: අංජලී තමයි ඉතින් සුපිරිම 😎🤞🏼🔥

Aloka udapadi Wickramasinghe: Anjali is the best..best of luck anjali akka..you have a sweet and lovely voice.keep it up sis ❤😌💐

Paraman Marimuththoo: I thing this year DREEM STAR.... ANJALI B'coz she voice is biutiful and amazing good luck young girl!!!

Nadi Deshani: Dinu. Best. Wishes..voice, f. Sri, Lanka 🌺🌻🥀best. Voice. Best. Dance. Action 💞

Niroshani 2 Perera: ANJALI ❤️‍🔥

Nadi Deshani: Mr. Gurge. 71 Hiththa. Mathkakyk. Oya. Mathk. Kara. Harima. Dukki ne😍🤔thanks...

Gayani Rupika: Anjalee & pathum

Nadi Deshani: Great, thushsn, well done 👍🌼🌷🌸👏💜💞

Gayani Rupika: Pathum & anjalee niyamata galpenawa

chandrathilaka udage: pathum ta moko ada comment naththa juj bord eken hindi song eka hodatama keewane.mata nam hena aul.samitha.umariya kiyana widihata.nomal sindu walata natanna oni mage hithe.nathnam no comments.asadaranai wade

wasantha dilshan: දුලංග මල්ලිගෙ කටහඬ තමා මෙතන අමුතුම කටහඬ ඇත්තටම වෙනසක් අනික හරිම ආසයි අහන් ඉන්න සුබ පතනවා දුලංගට❤

Piyumi Dil: අද තියෙන රියැලටි එක්ක ඩ්‍රීම් ස්ටාර් කියන්නේ පිස්සුවක් ... එදා ඉදලා හැමදාම ආසාවෙන් බලන්නේ ආඩම්බරයක් දෙරණ... ❤️❤️

Cc: Raween Kanishka ❤️🔥 Wow see his voice control when he sings derana theme song🥺👏 0:14

Samadhi Sandunika: Dulanga තමා හොඳටම කරන්නෙ. ආසම එකා දුලංග ❤🙂

Harrypotter: රවීන් කණිෂ්ක 🤟🔥

Anjana: Pathum 😍🧡

Bodu Seth Pirith - බොදු සෙත් පිරිත්: ❤❤🔥🔥

Suhi💞: අංජලි❤

Manjith Janakantha: 1:19:21 ❤

Sadun Jayanath: Anjalee

Thiyasha Weerasinghe: ඉස්සර වගේම රවීන් හැමදාම තනියෙන් ගීතයක් හෝ කොටසක් ගායනවා කරනවා බලන්න ආසයි ❤

Tharuka Promod: Dinidu...😍,Anjalee....🥰,Dulanga...🥰 fantastic performance🥺

Doni Doni: Ethamathma Ow Me.... Ape Deranai.... 👌 👌 💖 💖 ✨ ✨ Mamath Godak Adarei... Mokada... Daru Parapurak. Behe Karanava... Udaharanayata.... RAween Kanishka. 👍 Hamadetama Dakshai... Kala Lova Eleya Karanna A.... Taruvak....... Thanku Derana.. Hamadama Adarei Derana Balanava. 👌 👌 💖 💖

inoka prabodani: Dulanga is the best singer and he's voice is amazing 👏.. Wish you all the best 👍

Dilshan herath Dilshan herath: Anjalee ❤️🥰

Pawani Laksha Weerarathna: Samahara aya kiyala thibba anjalee little star apu nisa meke win kaloth eka anith ayata asadaranay kiyala...ehenam little star apu thanura madugeeth malli win kala ethakota eka kamak nadda...little star ava kiyala na daksha kenata thana denna ona .....ehenam meke inna kavinda gimhana mallith voice teen valin apu kenek ne ehenam ekath asadaranayne...minissu godak kuhakay adu paduvak kiyannamay balan inne...me nangila mallila hamoma dakshay....hamotama suba pathanava

DARK GaMiNG: DDS කියන්නේ තනිකරම පිස්සුවක් ❤️‍🔥😍👌👌👌👌👌

nethu vlog sl: Thushan ඉදිරියටම යන්න one eya තමයි dakshayaa

Pawani Laksha Weerarathna: Anjalee nangi thama ithim 1st .. hamoma dakshay...hamotama suba pathanava....

Похожие видео: